අඹ යාලුවෝ

Wednesday, May 30, 2012

සුභ මංගලම්!

අද සුභ නැකතින් අපේ පුරු පුරු සුදු පූසිව කැන්දන් එනවලුනෙ...
ඉතින් දෙන්නගෙ අලුත් මෙව්ව එකට පූසන්ගෙන් සුභ පැතුම්!!!

                                                     -උපාසක, ඤාව්වා සමගින් මී කතුරා-

68 comments:

  1. වාසනාවන්..වාසනාවන්..සුභ මංගලම්..!!

    ReplyDelete
  2. ඒනං සුබ සිරි මංගලම් කියලා කිවුවා අපිත් ඕං..!!!

    ReplyDelete
  3. Wish u happy wedded life poos..

    ReplyDelete
  4. wish you happy wedded life puru puru .

    ReplyDelete
  5. සුභම සුභ මංගලම් පුරුපුරු ටයි සුදු පූසිටයි.......
    පුස් පැට‍ටු ගොඩගොඩකට මෙලොව වරම් ලැබේවා.....
    සුභ පැතුම් අක්කටයි අයියටයි!!

    ReplyDelete
  6. ශා...සුභ පැතුම් සුභ පැතුම්....
    ජයෙන් ජයම වේවා...

    ReplyDelete
  7. වාසනාවන්ත දිවියක් පතමි.

    ReplyDelete
  8. සුබ පැතුම්.... දෙදෙනාටම වාසනාවන්ත අනාගතයක් පතනවා...

    ReplyDelete
  9. සුභම සුබ පැතුම.. කිරියෙන් පැණියෙන් ඉතිරේවා..

    ReplyDelete
  10. පුරුපුරුටයි සුදුපූසිටයි සුභ මංගලම්.......!

    ReplyDelete
  11. අප්පේ අපිත් දැන්නෙ දන්නෙ. සුභ මංගලම්..

    ReplyDelete
  12. ජය මංගලම් වේවා පුරුපුරු...........!!!!!!

    ReplyDelete
  13. පුරුපුරු බඳිනවැයි? නව යුවලට මගේ හදපිරි සුභ පැතුම්!

    ReplyDelete
  14. ඈහ් එලනේ ඒකත් සිරි සුභ මංගලම්....

    ReplyDelete
  15. Happy Wedded Life Puru Puru and Sudu Poosi !!! :)

    ReplyDelete
  16. සිරාවට???

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. වාසනාවන්ත සුබ අනාගතයක් දෙන්නටම පූස් මලේ...ඒ වසනාවටද කොහේදෝ..ආන් ඒපැත්තට රත්තරන් මතුවෙනවලු...කොහොම වෙතත්..දෙන්නටම සුභ යුගදිවියක්

    ReplyDelete
  18. මෙච්චර ඉක්මනට??
    සුභ මංගලම්!!
    පිංතූර ටිකකුත් එක්ක ඒකත් දාමු නේ??

    ReplyDelete
  19. අඩේ මංගලම් ජය මංගලම්.... දෙන්නටම සූභම සුභ අනාගතයක් ලස්සන යුග දිවියක් පතමි

    ReplyDelete
  20. සුභ පැතුම් මචං...!!!

    ReplyDelete
  21. සුභම සුභ මංගලම් පුරුපුරු

    ReplyDelete
  22. පූස් ජෝඩුවට සුබ මංගලම් !! සුබ අනාගතයක්!! . පින්තූර ටිකකුත් ඕනෙමයි

    ReplyDelete
  23. පූස් ජෝඩුවට වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම්.

    ReplyDelete
  24. පුරුවටයි සුදුපූසිටයි වාසනාවන්ත අනාගතයක්!!!!

    ReplyDelete
  25. ඔන්න මගෙනුත් සුභ පැතුම් නව යුවලට...

    ReplyDelete
  26. wish you all the best. may your all dreams come true.

    ReplyDelete
  27. අනී වාසනාවන්....ඇස්වාක් කටවාක් වඩින්නෙපා පූස් ජෝදුවත....^_^

    ReplyDelete
  28. සුබ පේතුම් අයියා :) මන් ගොඩාක් ආසම කරන love story එකක් ඔය දෙන්නගෙ කතාව.ආසාවෙන් කියෙව්වා.ඒ කතාවෙ නව පරිඡ්චේදයට උණුසුම් සුබ පැතුම් ඔන්න.වෙඩින් කේක් එහෙම බෙදයිනෙ

    ReplyDelete
  29. සුබ මංගලම් ඤාව්........දෙන්නගේ මෙව්ව එක ඉක්මනටම තුන්දෙනාගේ මෙව්වා එකක් වේවා....!

    ReplyDelete
  30. උණුසුම් සුබ පැතුම් ...

    ReplyDelete
  31. ජයවේවා!..ජයම ජය මංගලම්...

    ReplyDelete
  32. අම්මද බොල මූ බැදලා...

    ජයෙන් ජයම වේවා..

    ReplyDelete
  33. ela ela
    ape suba pathum

    ReplyDelete
  34. බඩුම තමයි. එකෙන්ම. ජය...!

    ReplyDelete
  35. සුභ පැතුම් බොස්! :)

    ReplyDelete
  36. දෙපලටම සුභ මංගලම්

    ReplyDelete
  37. සුබ මංගලම් දෙන්නටම !!!!

    ReplyDelete
  38. හදපිරි සුබ පැතුම්..!
    සුබ මංගලම් වේවා..!!!

    ReplyDelete
  39. මූ කලින් බැන්දෙ..... දැන් තමයි ඔය බොරුවට දාන්නෙ...

    සුභ අනාගතයක් උඹල දෙන්නටම... :)

    ReplyDelete
    Replies
    1. නැහැ බං, කලින් පොතේ අත්සන් කොලාට ඔන්න ඌ ඊයෙ තමා කැන්දන් එන්න ගියෙ.. :)

      Delete
  40. ජය මංගලම්.. ජය මංගලම්.. වේවා සිරි සුබ මංගලම්..

    ReplyDelete
  41. ඩබලටම සුභ යුග ජීවිතයක් වේවා.....

    ReplyDelete
  42. සුබ මංගලම් ...ජයෙන් ජය

    ReplyDelete
  43. ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා.

    ReplyDelete
  44. suba mangalam kiwwa oon ehehnam..!!

    ReplyDelete
  45. මංගලම් ජය මංගලම්.. වේවා සිරිසුභ මංගලම්...

    ReplyDelete
  46. ජය මංගලම් + සුභ මංගලම්...............

    ReplyDelete
  47. සුභම සුභ මංගල්‍යක් වේවා...!  ඔබ දෙපළට සුභ අනාගතයක්...!

    ReplyDelete
  48. සුභ මංගලම් පූස් ජෝඩුවට...!!!

    ReplyDelete
  49. අප්පට සිරි. ඔන්න පහුවෙලා හරි සුබපැතුම් කිව්වා....

    ReplyDelete
  50. කිරි පැණි ඉතිරෙන සුභ අනාගතයක් වේවා...

    ReplyDelete
  51. කවුද ඊලඟට . . .පුරුපුරුට සහ සුදු පූසිට ජය මංගලම් . . මූනු පොතේ සුභ පැතුවට බ්ලොග් එකේ කරන්න බැරි උනානේ

    ReplyDelete
  52. අදමයි මේ පැත්තට ආවෙ... නමුත් මගුලක් නිසා සුභ පතමි! සුභ මංගලම් !

    ReplyDelete
  53. wedding එකෙන් පස්සෙ පූසො ටික නිවාඩු අරන් ද? අලුත් පෝස්ට් එකක් තාම නෑ නෙ...

    ReplyDelete
  54. බොහොම ස්තුතියි යාලුවනේ හැම දෙනාටම. උත්තර දෙන්න ටිකක් පරක්කු වුණාට සමාවෙන්න හොඳේ :)

    ReplyDelete
  55. සුභ පැතුම් පූසෝ ජෝඩුවට!

    ReplyDelete
  56. ජය සිරි මංගලම්...:D

    ReplyDelete
  57. පහු වෙලා හරි..මගෙනුත් හද පිරි සුබ පැතුම් !

    ReplyDelete
  58. කිමද කාවේ ඇයි නාවේ මාලුකට්ස්...? කව්ද කීවේ බොරු කීවේ මාළුකට්ස්...


    දැන්නම් දරු මල්ලොත් ඇති මය හිතේ....

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???