අඹ යාලුවෝ

Sunday, July 25, 2010

නිවන් සුව අත්වේවා!


සිංහල බ්ලොග් අවකාශයේ නමක් දිනූ, අප කවුරුත් ප්‍රියකරන බ්ලොගයක් වන තම තම නැණ පමණින් බ්ලොගය රචනා කළ කුමුදු පින්තු ගුරුතුමා අප අතරින් සමුගෙන ගොස් ඇති බව ලහිරු චානක සොයුරාගේ බ්ලොග් අඩවියෙන් දැනගන්න ලැබුනා.

එතුමා ගැන විස්තර එතරම් නොදන්නා මුත් අප සැමට ලබාදුන් දැනුම හා වින්දනය වෙනුවෙන් එතුමාට අමා මහ නිවන් සුව අත්වේවා කියා බ්ලොග් ගඩොල් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා.


හැකි අයෙක් සිටිනම් ඔහු පිළිබද විස්තර පවසන්න.

8 comments:

  1. අපේ සදාදර පින්තු සර්, ඔබ තුමාට අමා මහ නිවන් සුව අත්වේවා !

    ReplyDelete
  2. මෙතුමාව දැනගත්තේ ඔබ දැන් කිව්වාම..
    මොනා කරන්නද ප්‍රමාද වැඩී දැන්..

    කුමුදු පින්තු ගුරුතුමණි, ඔබට නිවන් සුව.!!!!!

    ReplyDelete
  3. නැවතත් අප අතර බ්ලොග් කරැවෙකුව ඉපිද බ්ලොග් ලියා අප පිනවන පිනෙන් නිවන් සුව ලබත්වා

    ReplyDelete
  4. වැදගත් මෙන්ම රසවත් ලිපි පෙළක් තම බ්ලොගයේ පලකළ පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  5. මමත් බ්ලොග් එක ආසාවෙන් කියෙව්වා. එතුමාට නිවන්සුව ලැබේවා කියලා පතනවා!!

    ReplyDelete
  6. "ඔහුට නිවන් සුව අත්වේවායි පතමි"!!!!

    ReplyDelete
  7. මහු ගැන මා නොදන්නා මුත් ඔහු ගැන එකිනෙකා කියනා දේවලින් මට හැඟෙන්නේ ඔහු බොහෝම සුන්දර වූ මිනිසෙක් බවයි..

    ජීවිතයේ අනිත්‍යය බව අපිට පසක් කරමින් අප අතරින් වෙන් වූ එතුමාට නිවන් සුව ලැබේවායි පතමි...

    ReplyDelete
  8. ‎"තම තම නැණ පමණින්" බ්ලොග් අඩවියෙන් සිංහල බ්ලොග් අවකාශයට ඉමහත් මෙහෙවරක් ඉටුකළ අපෙන් සමුගත් කුමුදු පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා !!!

    http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_26.html

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???