තුම්මුල්ල සක්වල තක්සලාවේ හවස් වරුවෙදි ක්‍රියාත්මක වුණේ ටිකක් විතර එයිටීන් ප්ලස් රැග් එකක්. මේ වෙලාවට අලුත් කෙල්ලො ඔක්කොම කැම්පස් එකෙන් පිටවෙලා ගිහින් හින්දා අයියලාට චාන්ස් එක හම්බවෙනවා අලුත් කොල්ලො ලව්වා කුණුහරුප කියවලා ආතල් එකක් ගන්න. ගොඩක්ම වෙලාවට ඉතිං අපේ යාලුවන්ට හම්බවුණේ කුණුහරුප කියන එක, නැත්තං අනිත් ළමයින්ට කියලා දෙන එක වගේ දේවල්. ඒ එක්කම තමන්ගෙ බැච් එකේම අනිත් කොල්ලන්ව බයිට් එකට ගන්නත් අයියලා මේ වෙලාව යොදා ගත්තලු.
අයියා :- උඹට පේනවද අර ඈතින් රතු ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න අයියාව?
පුරුපුරු :- ඔව් අයියේ.
අයියා :- එහෙනං ගිහිං ඌට හොඳට කුණුහරුපෙන් බැනලා වරෙන්.
පුරුපුරු බැලින්නං මෑන්ස්ට බනින්න නියමිත වෙලා තිබුනෙ ඒ දවස්වල ෆැකල්ටියෙ යූනියන් එකේ හිටපු අයියා කෙනෙකුට. ඉතිං අපේ පූසාගේ ඉහින් කනින් දාඩිය දාන්න පටන් ගත්තේ මෑන්ස්ටත් හොරෙන්.
පුරුපුරු :- අනේ අයියේ...
අයියා :- අනේ අයියේ? මම තව පාරක් කියන්න කලින් මෙතනින් ගිහින් අරූට බැනපං. නැත්තං තෝව හම ගහනවා.
ඉතිං පුරුපුරුට ඒ අයියා කියපු වැඩේ කරනවා ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් තිබුනෙ නෑ. මෑන්ස් ඉතිං හිමිං සීරුවේ අර යූනියන් අයියා ළඟට ගියාලු.
යූනියන් අයියා :- උඹ මොකද මෙතන කරන්නේ?
පුරුපුරු :- අයියේ මේ මම ආවෙ...මේ..මේ....
යූනියන් අයියා :- මොකද යකෝ තෝ තටමන්නේ? කියපිය තෝ මොකටද ආවෙ කියලා.
පුරුපුරු :- අයියේ මේ...*********************** ************************ *************************************** ***************************** ********************** ************************* ****************** ********** *******************************
යූනියන් අයියා :- අඩෝ තෝ දන්නවද ------ මම කවුද කියලා? කියපිය කවුද තොට කිව්වේ මට ඇවිත් ඔහොම බනින්න කියලා?
පුරුපුරු :- කවුරුවත් කිව්වේ නෑ අයියේ. මටම හිතිලා ඇවිත් තමයි බැන්නේ*.
යූනියන් අයියා :- ආ එහෙමද? (තවත් ගොඩක් වෙලා බැන) උඹ ගිහින් අර පේන අක්කාගෙන් යාලු වෙන්න අහලා කැමැත්ත අරගෙන වරෙන්. කැමැත්ත ගන්නෙ නැතුව තෝ ආයි මේ පැත්තෙ එනවා එහෙම නෙවෙයි.
ඉතිං පුරුපුරු කළේ ඊටපස්සේ ඒ අක්කා ළඟට ගිය එක. එයා වාඩිවෙලා හිටියේ ඕපන් කැන්ටිමේම එහාපැත්තේ තියෙන පාඩම් කරන කොටසේ. තනියමත් නෙවෙයි, තවත් යෙහෙළියො තුන් දෙනෙක් එක්ක. දැන් ඉතිං අපේ පූසාට කලින්ටත් වඩා දාඩිය දාලා. සුදුපූසි දැක්කොත් එහෙම ඉඳලා හමාරයි.
පුරුපුරු :- අක්කේ...
අක්කා :- ඇයි මල්ලි?
පුරුපුරු :- අක්කේ...මේ මං....ඔයාට....කැමතියි..ඔයා මොකද කියන්නේ???
අක්කා :- හිකි හිකි හිකි......(යෙහෙළියන් දෙසට හැරී) අනේ පවූඌඌඌ නේද?? හිකි හිකි හිකි......
ඉතිං අපේ පූසාට සිද්දවුණේ මේ වගේ බයිට් වෙවී ඉන්න. හැබැයි ඒක පුරුපුරුට විතරක් නෙවෙයි, කොයි නවකයාටත් පොදු වෙච්ච කාරණයක්. මේ වගේ රැග් වීම්, බයිට් වීම් සිය ගණනකට අපේ පූසා ෆේස් කරලා තිබුනත් මේ සීරීස් එකේදි අපි කියන්න යන්නේ ඒවයින් දැනටත් මතකේ තියෙන සිද්දි කීපයක් විතරයි.
මේ අතරින් පුරුපුරුට අමතකම කරන්න බැරි සීන් එකක් තමයි ප්‍රසිද්දියේ හාදු දුන්න කේස් එක. මේ වැඩේ වුණේ එක දවසක් මහ දවාලේ. මේ වෙද්දි අලුත් ළමයි ඉන්ග්ලිෂ් ඉන්ටෙන්සිව් ක්ලාස් එක ඉවර වෙලා දවල් කෑම කන්න ගිහින් හිටියේ. අපේ පුරුපුරුත් කෑම කාලා ඉවරවෙලා රැග් බෙන්ච් එකකට යන්න යනකොට තමයි අතරමගදී සුපර් සීනියර් අයියලා සෙට් එකක් මෑන්ස්ට කතා කළේ. ඊටපස්සේ ඉතිං සුපුරුදු ප්‍රශ්න ටික මුලින් අහලා (මේ ගැන වෙනම ලිපියකින් දැනුවත් කරමි) එක අයියා කෙනෙක් මෑන්ස්ගෙන් ඇහුවේ පුරුපුරු ගොඩ ගිහින්ද ඉන්නේ කියලා**.
අයියා :- උඹ ගොඩ ගිහින්ද ඉන්නේ?
පුරුපුරු :- ඔව් අයියේ.
අයියා :- ඇතුළින්ද පිටින්ද?
පුරුපුරු :- පිටින්.
අයියා :- එහෙනං උඹ -- ---- (හාදු දෙන්න) එහෙමත් දන්නවා ඇති නේද?
පුරුපුරු :- ම්..ඔව් අයියේ.
අයියා :- එහෙනං ගිහින් ගොඩ දෙයියන්ට -- --- (හාදු දීලා) වරෙන්.
පුරුපුරු මුලින් හිතුවේ මේ යකා මේක කියන්නේ විහිලුවට කියලා. ගොඩ දෙයියෝ කියන්නේ ඕපන් කැන්ටින් එක ඉස්සරහා අඹලා තියෙන ප්‍රසිද්ද පිළිමයට. මේ පිළිමයෙන් නිරූපණය කරන්නේ වාඩිවෙලා ඉන්න නිරුවත් මිනිහෙක්ව. ඒ වගේම අපරාදේ කියන්න බෑ, පිළිම නිර්මාණ ශිල්පියා ගොඩ දෙයියන්ව සියලුම අවයව සහිතව අංග සම්පූර්ණව නෙළලා තියෙනවා.
ඉතිං ෆැකල්ටි එකට එන අලුත් තනිකඩ කොල්ලො ඔක්කෝම කැම්පස් එක ඇතුලෙන් ගොඩ යන්න ඕනෙනං ගොඩ දෙවියන්ට වැඳුම් පිදුම් කරන්න ඕනෑ. මල් පූජා කරන්න ඕනෑ. (මේකත් රැග් එකේ කොටසක්) ගොඩ දෙයියෝ කියලා මේ පිළිමෙට නමක් වැටිලා තියෙන්නේ ඒකයි. ඒ වගේම ගොඩ දෙයියන්ට පූජා නොපවත්වන කොල්ලන්ට කැම්පස් එකෙන් ගොඩ යන්න බෑ කියලයි රැග් සීසන් එකේ තෙල් ගහන්නේ.
ඉතිං අවුරුදු දහතුනක් තිස්සේ ඉස්කෝලේ කට්ට කාලා, ගෑනු ළමිස්සියෙක් දාගන්න පරමාර්ථයෙන් කැම්පස් එකට එන කොල්ලෝ ගොඩ දෙයියන්ට වැඳුම් පිදුම් කරන්නේ බොහොම උනන්දුවෙන්.
කොහොමහරි ඉතිං අයියා පූසාට නියම කළේ මේ පිළිමෙට ගිහින් හාදුවක් දීලා එන්න කියලා. ඒත් පුරුපුරුට අප්සෙට් එක වුණේ මේ වැඩේ කරනවාටත් වඩා ඒ වෙලාවේ ඕපන් කැන්ටින් එකේ හිටපු මිනිස්සු සිය ගානකට පේන විදිහට හාදුව දෙන එක. පුරුපුරු දෙතුන් පාරක් බෑ කිව්වත් අයියා තමන්ගේ මතය වෙනස් කළේම නෑ. අන්තිමට ඉතිං ඕන මගුලක් කියලා අපේ පූසා තීරණය කළාලු ගිහින් ගොඩ දෙයියන්ට හාදුවක් දෙන්න.
පූසා ටිකෙන් ටික පිළිමෙට කිට්ටු වෙද්දි ඕපන් එකේ හිටපු සිය ගානක් කොල්ලෝ කෙල්ලන්ගෙ ඇටෙන්ෂන් එක මෑන්ස්ගෙ පැත්තට හැරුනේ විශේෂ දෙයක් සිද්ද වෙන්න යන බව ඉවෙන් වගේ දැනගෙන වගේ. ඊටපස්සේ පුරුපුරු ඒ ඓතිහාසික හාදුව දෙනකොට ඒ කට්ටිය හිනාවුණාද කියලානං පූසා දැක්කේ නෑ. ඒ වගේම මෑන්ස් හාදුව ඉවරවෙලා ආපහු යද්දිත් ගියේ ඕපන් එකේ පැත්තවත් බලන්නේ නැතුව.
ඔය ගොඩ දෙයියන්ට වගේම වන්දනාමාන කරන තවත් කූඹි ජාතියකුත් කැම්පස් එකේ හිටියා. උන්ගේ ඇත්ත නම පුරුපුරු අදටත් දන්නෙ නැති වුණත් කැම්පස් එකේදි උන්ව හැඳින්වුවේ සිපියො කියලා. මේ කූඹි ජාතිය හරිම විසයි. කෑවොත් කඩියෙක් කෑවටත් වඩා රිදෙනවා. ඒ වගේම කාපු තැන පලු දාලා කසන්න ගන්නවා. ඒ දවස්වල අලුත් ළමයින්ට බොරුවට කිව්වේ මේ කූඹි හැදිලා තියෙන්නේ සූලොජි ඩිපාට්මන්ට් එකයි, කෙමිස්ට්‍රි ඩිපාට්මන්ට් එකයි කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට කියලා.
ඉතිං රැග් කාලෙ ෆැකල්ටියෙ ගස් යට සිපියන්ට වැඳගෙන ඉන්න ළමයින්ගෙ දර්ශනය කාටවත් අමුත්තක් වුණේ නෑ. මෙහෙම වැඳගෙන නිකං ඉන්නත් බෑ. හයියෙන් කෑ ගහලා සිපියන්ට ගහෙන් බිමට වඩින්න ආරාධනා කරන්න ඕනේ.
“අනේ ගෞරවනීය සිපියන් වහන්ස, ගැත්තා ගැන අනුකම්පාවෙන් බිමට වඩිනු මැන“
මේ විදිහට තමයි ළමයි සිපියන්ට ආරාධනා කළේ. ඒ වගේම කොහෙහරි යන කපල් එකක් දැක්කාම අයියලා කරන්නේ ගිහින් ඒ අයගෙන් සිපියා හැදිච්ච හැටි අහගෙන එන්නයි කියලා නවකයන්ට නියෝග කරන එක. ඊටපස්සේ ඉතිං කෙල්ල ඉස්සරහා වීරයා වෙන්න කැමති කොල්ලන්ගෙන් නවකයෝ අම්බානට බයිට් වෙන එක තමයි සිද්ද වෙන්නේ.
ඉතිං මේ විදිහට රැග් සීසන් එක දිගටම ඇදිලා ගියේ පුරුපුරුට තවත් අලුත් යාලුවො සෙට් එකකුත් ලබලා දෙමින්. මේ කාලෙ තමයි මෑන්ස්ට කැම්පස් ලයිෆ් එක පුරාම එකට හිටපු ආකාස්, වඩියා, හෙනයා වගේ යාලුවො මුණගැහුණේ. රැග් එකේ තවත් කතා එක්ක එහෙනං ඊළඟ කොටසින් නැවත හමුවෙමු.
------------------------------------------------------------------------------------------------------------
* රැග් එකේ මූලිකම කරුණක් වන්නේ කිසිම විටෙක බැච් මේටයෙකු හෝ වෙනත් කැම්පස් සිසුවෙක් පාවා නොදීමයි. මෙසේ පාවා දුන්නොත් ලැබෙන රැග් එක දෙගුණ තෙගුණ විය හැකියි.
** ගොඩ යෑම - පෙම්වතෙක් හෝ පෙම්වතියක් ලැබීම.
ඉතිං අපේ පූසාට සිද්දවුණේ මේ වගේ බයිට් වෙවී ඉන්න. හැබැයි ඒක පුරුපුරුට විතරක් නෙවෙයි, කොයි නවකයාටත් පොදු වෙච්ච කාරණයක්. මේ වගේ රැග් වීම්, බයිට් වීම් සිය ගණනකට අපේ පූසා ෆේස් කරලා තිබුනත් මේ සීරීස් එකේදි අපි කියන්න යන්නේ ඒවයින් දැනටත් මතකේ තියෙන සිද්දි කීපයක් විතරයි.
මේ අතරින් පුරුපුරුට අමතකම කරන්න බැරි සීන් එකක් තමයි ප්‍රසිද්දියේ හාදු දුන්න කේස් එක. මේ වැඩේ වුණේ එක දවසක් මහ දවාලේ. මේ වෙද්දි අලුත් ළමයි ඉන්ග්ලිෂ් ඉන්ටෙන්සිව් ක්ලාස් එක ඉවර වෙලා දවල් කෑම කන්න ගිහින් හිටියේ. අපේ පුරුපුරුත් කෑම කාලා ඉවරවෙලා රැග් බෙන්ච් එකකට යන්න යනකොට තමයි අතරමගදී සුපර් සීනියර් අයියලා සෙට් එකක් මෑන්ස්ට කතා කළේ. ඊටපස්සේ ඉතිං සුපුරුදු ප්‍රශ්න ටික මුලින් අහලා (මේ ගැන වෙනම ලිපියකින් දැනුවත් කරමි) එක අයියා කෙනෙක් මෑන්ස්ගෙන් ඇහුවේ පුරුපුරු ගොඩ ගිහින්ද ඉන්නේ කියලා**.
අයියා :- උඹ ගොඩ ගිහින්ද ඉන්නේ?
පුරුපුරු :- ඔව් අයියේ.
අයියා :- ඇතුළින්ද පිටින්ද?
පුරුපුරු :- පිටින්.
අයියා :- එහෙනං උඹ -- ---- (හාදු දෙන්න) එහෙමත් දන්නවා ඇති නේද?
පුරුපුරු :- ම්..ඔව් අයියේ.
අයියා :- එහෙනං ගිහින් ගොඩ දෙයියන්ට -- --- (හාදු දීලා) වරෙන්.
![]() |
සුප්‍රසිද්ද ගොඩ දේව ප්‍රතිමාව සහ පිටුපසින් පෙනෙන ඕපන් කැන්ටිම |
පුරුපුරු මුලින් හිතුවේ මේ යකා මේක කියන්නේ විහිලුවට කියලා. ගොඩ දෙයියෝ කියන්නේ ඕපන් කැන්ටින් එක ඉස්සරහා අඹලා තියෙන ප්‍රසිද්ද පිළිමයට. මේ පිළිමයෙන් නිරූපණය කරන්නේ වාඩිවෙලා ඉන්න නිරුවත් මිනිහෙක්ව. ඒ වගේම අපරාදේ කියන්න බෑ, පිළිම නිර්මාණ ශිල්පියා ගොඩ දෙයියන්ව සියලුම අවයව සහිතව අංග සම්පූර්ණව නෙළලා තියෙනවා.
ඉතිං ෆැකල්ටි එකට එන අලුත් තනිකඩ කොල්ලො ඔක්කෝම කැම්පස් එක ඇතුලෙන් ගොඩ යන්න ඕනෙනං ගොඩ දෙවියන්ට වැඳුම් පිදුම් කරන්න ඕනෑ. මල් පූජා කරන්න ඕනෑ. (මේකත් රැග් එකේ කොටසක්) ගොඩ දෙයියෝ කියලා මේ පිළිමෙට නමක් වැටිලා තියෙන්නේ ඒකයි. ඒ වගේම ගොඩ දෙයියන්ට පූජා නොපවත්වන කොල්ලන්ට කැම්පස් එකෙන් ගොඩ යන්න බෑ කියලයි රැග් සීසන් එකේ තෙල් ගහන්නේ.
ඉතිං අවුරුදු දහතුනක් තිස්සේ ඉස්කෝලේ කට්ට කාලා, ගෑනු ළමිස්සියෙක් දාගන්න පරමාර්ථයෙන් කැම්පස් එකට එන කොල්ලෝ ගොඩ දෙයියන්ට වැඳුම් පිදුම් කරන්නේ බොහොම උනන්දුවෙන්.
කොහොමහරි ඉතිං අයියා පූසාට නියම කළේ මේ පිළිමෙට ගිහින් හාදුවක් දීලා එන්න කියලා. ඒත් පුරුපුරුට අප්සෙට් එක වුණේ මේ වැඩේ කරනවාටත් වඩා ඒ වෙලාවේ ඕපන් කැන්ටින් එකේ හිටපු මිනිස්සු සිය ගානකට පේන විදිහට හාදුව දෙන එක. පුරුපුරු දෙතුන් පාරක් බෑ කිව්වත් අයියා තමන්ගේ මතය වෙනස් කළේම නෑ. අන්තිමට ඉතිං ඕන මගුලක් කියලා අපේ පූසා තීරණය කළාලු ගිහින් ගොඩ දෙයියන්ට හාදුවක් දෙන්න.
පූසා ටිකෙන් ටික පිළිමෙට කිට්ටු වෙද්දි ඕපන් එකේ හිටපු සිය ගානක් කොල්ලෝ කෙල්ලන්ගෙ ඇටෙන්ෂන් එක මෑන්ස්ගෙ පැත්තට හැරුනේ විශේෂ දෙයක් සිද්ද වෙන්න යන බව ඉවෙන් වගේ දැනගෙන වගේ. ඊටපස්සේ පුරුපුරු ඒ ඓතිහාසික හාදුව දෙනකොට ඒ කට්ටිය හිනාවුණාද කියලානං පූසා දැක්කේ නෑ. ඒ වගේම මෑන්ස් හාදුව ඉවරවෙලා ආපහු යද්දිත් ගියේ ඕපන් එකේ පැත්තවත් බලන්නේ නැතුව.
![]() |
ගොඩ දෙයියන්ට හාදු දීම (පුරුපුරුගේ බැච් මේටයෙකු පසු කාලීනව ගන්නා ලද ඡායාරූපයකි) |
ඉතිං රැග් කාලෙ ෆැකල්ටියෙ ගස් යට සිපියන්ට වැඳගෙන ඉන්න ළමයින්ගෙ දර්ශනය කාටවත් අමුත්තක් වුණේ නෑ. මෙහෙම වැඳගෙන නිකං ඉන්නත් බෑ. හයියෙන් කෑ ගහලා සිපියන්ට ගහෙන් බිමට වඩින්න ආරාධනා කරන්න ඕනේ.
“අනේ ගෞරවනීය සිපියන් වහන්ස, ගැත්තා ගැන අනුකම්පාවෙන් බිමට වඩිනු මැන“
මේ විදිහට තමයි ළමයි සිපියන්ට ආරාධනා කළේ. ඒ වගේම කොහෙහරි යන කපල් එකක් දැක්කාම අයියලා කරන්නේ ගිහින් ඒ අයගෙන් සිපියා හැදිච්ච හැටි අහගෙන එන්නයි කියලා නවකයන්ට නියෝග කරන එක. ඊටපස්සේ ඉතිං කෙල්ල ඉස්සරහා වීරයා වෙන්න කැමති කොල්ලන්ගෙන් නවකයෝ අම්බානට බයිට් වෙන එක තමයි සිද්ද වෙන්නේ.
ඉතිං මේ විදිහට රැග් සීසන් එක දිගටම ඇදිලා ගියේ පුරුපුරුට තවත් අලුත් යාලුවො සෙට් එකකුත් ලබලා දෙමින්. මේ කාලෙ තමයි මෑන්ස්ට කැම්පස් ලයිෆ් එක පුරාම එකට හිටපු ආකාස්, වඩියා, හෙනයා වගේ යාලුවො මුණගැහුණේ. රැග් එකේ තවත් කතා එක්ක එහෙනං ඊළඟ කොටසින් නැවත හමුවෙමු.
------------------------------------------------------------------------------------------------------------
* රැග් එකේ මූලිකම කරුණක් වන්නේ කිසිම විටෙක බැච් මේටයෙකු හෝ වෙනත් කැම්පස් සිසුවෙක් පාවා නොදීමයි. මෙසේ පාවා දුන්නොත් ලැබෙන රැග් එක දෙගුණ තෙගුණ විය හැකියි.
** ගොඩ යෑම - පෙම්වතෙක් හෝ පෙම්වතියක් ලැබීම.
මචන් රෑග් එකේ සුන්දර මතක නෑවත මතකෙට නෑගුනා මේ පෝස්ට් ටික කියවද්දි.ඒ කාලේ වාතේ වගේ දෑනුනට දෑන් මතක් වෙද්දි නම් පට්ට ෆන්....
ReplyDeleteඔය පිළිමේ හදල වැඩි කාලයක් නෑ මගේ හිතේ.. වැඩිම උනොත් අව්රුදු පහක් හයක ඇති.. දැන් පොකුණත් නෑ කියල ආරංචියක් ආව.
ReplyDeletebro mama me blog eka hungak kal indan kiyawanawa. eath oyaage eka asampurna kathaawak thiyenawa kiyala mathak karannai me comment karanne maalukatta series eke anthimata mokakda une kiyala kiwwe nahane pena widiyata meka digata adila yana series ekak wage eaka nisaa malukatta chatermaali series eka iwara karala meke topic post daanna puluwanda?
ReplyDeleteරැග් සීරීස් එක තව යයි වගේ නේද බන්
ReplyDeleteඔය පිලිමේ ලගදිද හැදුවේ?
ReplyDeleteමොකද අපි ඉන්නකොටනම් ඕක තිබුනේ නෑ
සුන්දර මතකයන්.....
ReplyDeleteඅම්මප උඹව උස්සනව දවසක මොකක් හරි ටීවි චැනල් එකකිං . . . මෙගා නාට්ටියක් ලියෝගන්න
ReplyDeleteමාතෘකාව දැක්කාම මට හිතුනේ වෙන දෙයක්නේ. ඉක්මනට කියෝගනත් ගියා කොහෙදිද, කොහොමද මේ දේ සිද්ධ උනේ කියලා. :D
ReplyDeleteඊයා අනේ.:-D ඔය photo එකේ ඉන්නේ පුරුපුරුද?අනිත් ටිකත් ඉක්මනට දාන්න.
ReplyDeleteඋඹට තිබුණෙ ගොඩ දෙයියන්ට හාද්ද දීල වීරය වගේ කැන්ටිම දිහා බලන්නනෙ.
ReplyDeleteහා! මේකනං නරක නෑ. අක්කගෙන් අහනඑක තමයි නියම.
ReplyDeleteතව පාරක් ගොඩයන්න තිබුනානේ....
ReplyDeleteඅපෝ කැම්පස් එකත් නිකන් නරකාදියක් වගේනේ..
ReplyDeleteඔය පාවා නොදීමේ ප්‍රතිපත්තිය හන්දා කොයි තරම් නම් වාත වෙලා ඇත්ද.
ReplyDelete"තොට කවුද කිව්වෙ මෙහෙම කරන්න"
"මට හිතුනා අයියෙ"
"තොට එහෙම හිතන්න කියල කිව්වෙ කවුද"
"මට හිතුනා අයියෙ"
ඕක තමා දිගටම යන්නෙ
ඊලඟට. . .
Deleteඑහෙම උඹට හිතෙන හිතෙන දේ කරන්න . . . .. . .. .. .. . . . . . . . . . . . . . . . . .
ගිරවි
පූශා... අපිටත් මෙහෙම රැග් ලැබුනා.... ලියන්න ඕනි අපේ රැග් එක ගැනත්. මතක් කරනකොට සුන්දර කාලයක්. ඒ උනාට ඒ කාලෙ නම් එපා වෙලා හිටියෙ
ReplyDeleteනියමයි බන් . .. .. හරිම ආතල් . . .
ReplyDeleteනියමයි. අර ගොඩ දෙයියා කිස් කරන එකාගෙ මූණ ගල්වේගන එන්නෙ නේද?
ReplyDeletehenryblogwalker the Dude
අඩේ පුරු පුරු! සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවේ! හම්! මං මුල ඉදලම කියෙව්වා! මරු සීන් ටික! අර කූඹියෝ හැදුන විදිය තමයි මට මාරට වැදුන ටෝක් එක! ඒක ඇත්තක් වෙන්නත් බැරි නෑ බං! හිකිස්! දිගටම ලියහං මචෝ! හම්! එල!
ReplyDeleteමල්ලිව නාවන්ඩ නැතුව ඇතිනේ..කොක්ක පේරානේ..හික්..ජය අඩේ සුබ අලුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteඔන්න මාත් ආවා.ලස්සනයි.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා !
මල්ලි මම උඹලගෙ උඩ බැච් එකක අය්ය කෙනෙක් ඔය ගොඩ දෙය්යාව හැදුවෙ අපේ බැච් එකට උඩ බැච් එකෙ ඵුස්සා කියලා අය්යා කෙනෙක්
ReplyDeleteබොහොම ස්තුතියි යාලුවනේ හැම දෙනාටම අදහස් දැක්වීම ගැන. හැමෝටම වෙන වෙනම ස්තුති කරන්න විදිහක් නැති වීම ගැන මගේ කනගාටුව.
ReplyDeleteනියමයි....මේ වගේ සුන්දර රැග් එකකකට තමා සිරා රැගක් කියන්න පුළුවන්....
ReplyDeleteපට්ට...
ReplyDeleteවාව් මරුනේ...ඔය පිළිමේ ෆොටෝ කොපියක් ගෙනල්ලා ගෙදර අරගෙන ඇවිල්ලා ගහගත්තානම් අපිත් මෙලහටත් ගොඩ තමයි...හී හී
ReplyDeleteදෙයියනේ කියල අපිනම් ගොඩේ ගොඩ
ReplyDelete