tag:blogger.com,1999:blog-2578820556902364755.post8407845943694791913..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: කලු කුමාරි 3 - රෝහණදීර සහ මංගල වලියBLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-2578820556902364755.post-62820921151831264702010-08-26T11:51:06.640+05:302010-08-26T11:51:06.640+05:30මේක කියෙව්වේ අද තමා එල එල හැබැයි කැන්ඩි නම් කවදාවත...මේක කියෙව්වේ අද තමා එල එල හැබැයි කැන්ඩි නම් කවදාවත් ඔහොම එකකට ෆේස් කරලා නෑ....චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-12406281021128749622010-08-12T20:53:27.843+05:302010-08-12T20:53:27.843+05:30@ Tzoner - තැන්ක්යූ වේවා බං! අහන්නත් සතුටුයි.:rදැන...@ Tzoner - තැන්ක්යූ වේවා බං! අහන්නත් සතුටුයි.:rදැන් උඹේ විස්තර කොහොමද?

උඹලගෙ අදහස් නිසා තමයි මේ බ්ලොග් එක රන් වෙන්නෙ:b:b:b

@ මම - බොහොම ස්තුතියි යාලු!:b:b:b

@ පිස්සා - අයියෝ, අපි මොනවත් හිතන්නෙ නෑ පිස්සයියෙ. සීරීස් එකක්ම ලියන්න. ගහපුවා, ගුටි කාපුවා ඔක්කොම ලියන්න...:b:b:bBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-47712566073789904752010-08-12T20:47:27.600+05:302010-08-12T20:47:27.600+05:30@ nish - ඒකනං ඇත්ත සහෝ! හික් හික්!!අවශ්‍ය නෙවෙයි, ...@ nish - ඒකනං ඇත්ත සහෝ! හික් හික්!!අවශ්‍ය නෙවෙයි, අත්‍යාවශ්‍ය...බලමුකො මොකද වෙන්නෙ කියලා...:f:f:f

@ priyantha - මමත් එකගයි සහෝ! අම්මියෝ.....තව එක කොටසයි තියෙන්නෙ...:b:b:b

@ Anonymous - බොහොම ස්තුතියි යාලු! කොච්චර දෙයක්ද ඒ බව අහන්න ලැබීම!!:g:g:g

@ කුෂාන් - ඒකනං ඇත්ත සහෝ! ඒත් ඒ දවස්වල මොන බණද??හික්ස්...:q:q:qBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-63189979242148794642010-08-12T20:41:26.853+05:302010-08-12T20:41:26.853+05:30@ වැම්පි - බොහොම ස්තුතියි සහෝ!:b:b:b
@ Praසන්ன - ...@ වැම්පි - බොහොම ස්තුතියි සහෝ!:b:b:b

@ Praසන්ன - ඒකනං ඇත්ත යාලු! බලමු බලමු!!:b:b:b

@ ගයන්ත - තව චූට්ටක් ඉවසපන් මලේ! අද රෑට අන්තිම කොටස දාගන්න පුලුවන් වෙයි...:b:b:bBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-33971326921018731622010-08-12T20:37:35.520+05:302010-08-12T20:37:35.520+05:30@ sameerausa - එළකිරි සහෝ! කොහොම හරි ඉඩ හොයාගෙන ලි...@ sameerausa - එළකිරි සහෝ! කොහොම හරි ඉඩ හොයාගෙන ලියන්න.:b:b:b

@ හෙළයා - බොහොම ස්තුතියි සහෝ! ඊළගට අන්තිම කොටස:b:b:b

@ Mahasona - බොහොම ස්තුතියි සහෝ! උඹලගෙ වචන තමයි දිගටම ලියන්න අපිට ඕනෙ කරන ඉන්ධන සපයන්නෙ!:g:g:g

@ ආදර කතාව - හික් හික්!! අනේ එච්චර අද්භූත නෑනෙ.කොහොමත් ඊළග කොටසින් කතාව ඉවරයි...:i:i:iBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-76391291530743790542010-08-12T20:32:00.247+05:302010-08-12T20:32:00.247+05:30@ හේමලයා - හික් හික්!! කවුරු කවුරුත් එකම බෝට්ටුවෙ ...@ හේමලයා - හික් හික්!! කවුරු කවුරුත් එකම බෝට්ටුවෙ තමයි ඉතිං බලාගෙන ගියාම...:e:e:e

@ Chanaka - කොහෙන්ද අප්පේ මේක හොයාගත්තෙ? මරු වීඩියෝ එක නොවැ!:b:b:b

@ Confiuzd ප්‍රෝග්‍රැමර් - සිරාවට? උඹ රෝහණදීර එහෙම නෙවෙයි නේද බං?:m:m:mBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-91265189953407539392010-08-12T18:04:43.454+05:302010-08-12T18:04:43.454+05:30වලි කතා හෝ ගාල ඔලුවට එනවා. ලියන්න හිතෙන්නෙ නැහ බන්...වලි කතා හෝ ගාල ඔලුවට එනවා. ලියන්න හිතෙන්නෙ නැහ බන්.. ලොකු කම කියල කියන්නත් බැරි නැහ. හි හි. ඔය වලි 90 % ගහ ගන්නෙ නැහ නෙ බන්... කවෘ හරි තදයෙක් බහිනවා රෝහනදීරය වගේ.... ලියන්න ඕනි එකක්.. ගුටි කාපු වත් හි හිපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-87770327213128385212010-08-12T15:41:25.280+05:302010-08-12T15:41:25.280+05:30පට්ට මචං පට්ට :oපට්ට මචං පට්ට :oමමnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-170235191010840612010-08-12T15:09:26.858+05:302010-08-12T15:09:26.858+05:30ado maxxa mach!! athal 5i.. meka mama hamadama kiy...ado maxxa mach!! athal 5i.. meka mama hamadama kiyawanawa nikan mail check karanawa wage! lol! patta patta.! ohoma yaman mach..

_Tzoner_Tzonerhttps://www.blogger.com/profile/01620066205578491613noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-42744430788421076532010-08-12T12:17:59.325+05:302010-08-12T12:17:59.325+05:30වලියෙන් වලිය නොසන්සිඳේ... :-)වලියෙන් වලිය නොසන්සිඳේ... :-)වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-40034730618458787632010-08-12T10:28:53.345+05:302010-08-12T10:28:53.345+05:30Harima lassanai blog1. mama hemadama balanawaHarima lassanai blog1. mama hemadama balanawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-63423447626807356092010-08-12T10:23:29.390+05:302010-08-12T10:23:29.390+05:30තව දවස් කීයක් බලන් ඉන්නද කවද්ද මේක ඉවර කරන්නේ පූසන...තව දවස් කීයක් බලන් ඉන්නද කවද්ද මේක ඉවර කරන්නේ පූසනේ.
මෙගා එකක් එහෙම කරන්න එපා ඔන්න.
ඇත්තට ඔය කාලේ ඔය වගේ වලි දාගත්ත නැති එවුන් ඉන්නවනම් උන් කොල්ලෝ නෙවේ කියලයි හිතෙන්නේ. කොල්ලකේට කොලුකම නැත්නම් ඇති වැඩක් තියනවද?priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-71265978991314077962010-08-12T09:10:19.909+05:302010-08-12T09:10:19.909+05:30පුරු පුරු ට අවශ්‍යම වෙලාවෙදි විදේශ ආඩාර ලබිලා නෙව....පුරු පුරු ට අවශ්‍යම වෙලාවෙදි විදේශ ආඩාර ලබිලා නෙව..... ඉතින් ඉතින්..............නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-71574305588739673652010-08-12T08:33:10.064+05:302010-08-12T08:33:10.064+05:30තවම නෙලුවෙ නැද්ද.. :hතවම නෙලුවෙ නැද්ද.. :hGNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-41554499230730719832010-08-12T08:32:30.164+05:302010-08-12T08:32:30.164+05:30රෝහණදීරයා හින්ද යංතං පූසන්ගෙ රැවුල්ගස් ටික බේරුනා....රෝහණදීරයා හින්ද යංතං පූසන්ගෙ රැවුල්ගස් ටික බේරුනා. ඊළගට මොකක් වෙයිද කියල බලමුකො. :jPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-40202262452265552722010-08-12T07:00:48.483+05:302010-08-12T07:00:48.483+05:30එල එල.. අම්මප මටත් ඒ කාලෙ මතක්වෙනකොට හිනා යනව නවති...එල එල.. අම්මප මටත් ඒ කාලෙ මතක්වෙනකොට හිනා යනව නවතින්නෙ නැතුව.. අප්පේ... :bAnonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-4846608162812213892010-08-12T06:54:35.154+05:302010-08-12T06:54:35.154+05:30දිගාලා පූසන්ට ගහයිද? පූසො දිගාලාට ගහයිද? නැත්තං වල...දිගාලා පූසන්ට ගහයිද? පූසො දිගාලාට ගහයිද? නැත්තං වලිය ශේප් වෙයිද? රෝහණදීර මොනව කරයිද? ඉතිං ඊට පස්සෙ මොකද වුණේ කියල අපි ඊළග ලිපියෙන් බලමුකො නේද?

මේකත් නිකං X-Files වගේනේ.ආදර කතාවhttps://www.blogger.com/profile/06032171403444893603noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-77362931419118205622010-08-12T00:06:27.953+05:302010-08-12T00:06:27.953+05:30මම කාලෙක ඉදන් උබේ බ්ලොග් එක කියවනවා. අපරාදේ කියන්න...මම කාලෙක ඉදන් උබේ බ්ලොග් එක කියවනවා. අපරාදේ කියන්න බෑ ගින්දරවගේ එල බ්ලොග් එක.Mahasonanoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-8891953685566137882010-08-11T23:51:14.159+05:302010-08-11T23:51:14.159+05:30අද තමා කලු කුමාඓ සීන් එකේ ඔක්කොම ටික කියවන්නවත් ලැ...අද තමා කලු කුමාඓ සීන් එකේ ඔක්කොම ටික කියවන්නවත් ලැබුණේ.
බලමු ඊලඟට මොකද වෙන්නේ කියලාහෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-44851991018114837732010-08-11T23:16:23.604+05:302010-08-11T23:16:23.604+05:30අඩේ අප්පා..මටත් ඉස්කෝලෙ කාලෙ වලි මතක් වෙනවා.. වැඩි...අඩේ අප්පා..මටත් ඉස්කෝලෙ කාලෙ වලි මතක් වෙනවා.. වැඩි හරියක් ඉතිං මේ වගේම ජංගි කේස් වලට තමා..

මැක්සා සීරීස් එක.. ඉඩක් ලැබුන වෙලාවක මාත් ලියන්නම් කතාවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-79773731834315075842010-08-11T22:04:37.457+05:302010-08-11T22:04:37.457+05:30ම් ම් ම් මේ වගේ සීන් එකක් මට මතකයි මතකයි වගේ ...XD...ම් ම් ම් මේ වගේ සීන් එකක් මට මතකයි මතකයි වගේ ...XDAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-88064126541194870422010-08-11T21:50:36.069+05:302010-08-11T21:50:36.069+05:30මෙන්න මේ වගේ සද්දෙ දදා ඉන්න ඇති
http://www.youtub...මෙන්න මේ වගේ සද්දෙ දදා ඉන්න ඇති

http://www.youtube.com/watch?v=f3sX30NubTsChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-51613515889992751792010-08-11T21:49:41.168+05:302010-08-11T21:49:41.168+05:30ඉතින් ඊට පස්සෙ?....අප්පේ මේ කතා හින්ද ඒ කාලෙ කොරාප...ඉතින් ඊට පස්සෙ?....අප්පේ මේ කතා හින්ද ඒ කාලෙ කොරාපු ගොං කං එකසිය ගානට ඔලුවට එනවා...ලැජ්ජාවෙ බෑ මටම....:DShadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com