tag:blogger.com,1999:blog-2578820556902364755.post5595162450529410731..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: සුදුපූසි 10 - නැවත හමුවීමBLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-2578820556902364755.post-45545682807605804272011-08-24T12:17:07.399+05:302011-08-24T12:17:07.399+05:30දා ගත්තොත් ගොඩ තමා..දා ගත්තොත් ගොඩ තමා..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-35697333890634952452011-08-23T12:34:38.707+05:302011-08-23T12:34:38.707+05:30යකෝ කොල්ලෙක් ඉඩියත් ට්‍රයි කොරත් මොකද...ඔය දෙන දෙය...යකෝ කොල්ලෙක් ඉඩියත් ට්‍රයි කොරත් මොකද...ඔය දෙන දෙයියෝ ක්ලාස් එකටම ගෙනත් දීලා තියෙන්නේ කාපන් පුරු පුරු පුතේ කියලා...බලමු ඊලග එකටත් ගිහිල්ලාරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-91089278719338257812011-08-23T11:37:32.860+05:302011-08-23T11:37:32.860+05:30ඇනෝ
සඳරු
තාරක
ඩිලාන්
නුවි
ඇනෝ 2
මුහුදු
රෙෂාන්
මාධ...ඇනෝ
සඳරු
තාරක
ඩිලාන්
නුවි
ඇනෝ 2
මුහුදු
රෙෂාන්
මාධව
සාටර්
හසී
නවම්
ඇනෝ 3
තොන්සා
හාමිනේ
නිසූපා

ගොඩක් ස්තුතියි යාලුවනේ ඔයාලාගේ දිරිගන්වන අදහස් වලටBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-64938445180497253902011-08-23T11:35:28.455+05:302011-08-23T11:35:28.455+05:30හාවි - අම්මියෝ! මේ හාවිනං ෂර්ලොක් හෝම්ස්ගෙ පරම්පරා...හාවි - අම්මියෝ! මේ හාවිනං ෂර්ලොක් හෝම්ස්ගෙ පරම්පරාවෙද කොහෙද?

කතන්දර මාමා - හික් හික්!! බලමුකො සහෝ මොකද වෙන්නෙ කියලාBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-19975574971519726342011-08-23T08:07:52.981+05:302011-08-23T08:07:52.981+05:30සුදුයි...... ඒක හරි
කණ්ණාඩි දානවා.... ඒකත් හරි
හුර...සුදුයි...... ඒක හරි
කණ්ණාඩි දානවා.... ඒකත් හරි
හුරුබූටියි..... ඒක හරිම හරි දැක්කම එහෙමමනේ......:D

මම ගිය පාර හරි හරි වගේ වගේ............හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-10615093319453186772011-08-23T06:04:23.997+05:302011-08-23T06:04:23.997+05:30සිරා මචං! මේ පැත්තේ එන්න පොඩ්ඩක් විතර පරක්කු වුණා....සිරා මචං! මේ පැත්තේ එන්න පොඩ්ඩක් විතර පරක්කු වුණා.මොනවා වුණත් හරි ලස්සන කතාව.

ඔන්න බලපං අන්තිමේ පරණ සීන් ආරංචි වුණ ගමන් පුසිත් උඹට සපත්තුව තියාවි.නැත්නම් මේ වෙනකොට එයාට වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නත් බැරි නෑ.

කතාව නං මාර ලස්සනයි.හරි සෝක් එකට ලියනවා.ජය!!

සාහිත්‍ය බ්ලොග් තරගාවලියේ හොදම වින්දනාත්මක බ්ලොග් අඩවිය සම්මානය අපේ ගඩොල්ටම හිමි වෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා.-https://www.blogger.com/profile/01776245085727795590noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-82958912555868917942011-08-22T23:59:40.496+05:302011-08-22T23:59:40.496+05:30ඉතුරු කෑල්ලත් ඉක්මනට දාන්න. එල කිරි කතාව. keep wri...ඉතුරු කෑල්ලත් ඉක්මනට දාන්න. එල කිරි කතාව. keep writingAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-89639484706263353182011-08-22T22:17:04.802+05:302011-08-22T22:17:04.802+05:30මෙගාවක් වුණාට බං මේක හිතට වදින ලස්සන කතාව .. අපිත්...මෙගාවක් වුණාට බං මේක හිතට වදින ලස්සන කතාව .. අපිත් ඉතින් බලාගෙන හිටියේ සුදුපූසිව පුරූට හම්බෙනකම් නේ .. දැන් බලමු ඉතිරි ටික .. හැපී එන්ඩිං එකක් නැතිවෙයි කියලා හිතෙනවා මේ කතාවටහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-52909337927351759182011-08-22T20:24:17.435+05:302011-08-22T20:24:17.435+05:30මේක මෙගාවක්ම වෙලා, දෙන්නගෙ පොඩි එකාට නම දාන තැනටම ...මේක මෙගාවක්ම වෙලා, දෙන්නගෙ පොඩි එකාට නම දාන තැනටම යයිද??
එහෙම තමා යන්න ඕනෙත්!තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-3625256723783142062011-08-22T20:12:51.520+05:302011-08-22T20:12:51.520+05:30මේක නම් සුපර් මෙගා එකක්,,ඒත් ලස්සනයි උබලගේ මෙගා හැ...මේක නම් සුපර් මෙගා එකක්,,ඒත් ලස්සනයි උබලගේ මෙගා හැමදාම කම්මැලි නෑItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-4120089976638665082011-08-22T18:28:10.954+05:302011-08-22T18:28:10.954+05:30අම්මියෝ මෙහෙම drama ගොඩක් imported මෙගා teledrama ...අම්මියෝ මෙහෙම drama ගොඩක් imported මෙගා teledrama එකකවත් නැද්ද මන්ද!Nuwihttps://www.blogger.com/profile/07443663992801055839noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-64739448157381930052011-08-22T17:16:02.418+05:302011-08-22T17:16:02.418+05:30ඔන්න ඊළඟ සතියේ පුරුව දකිනවලු සුදුපුසි එයාගේ පුස් ක...ඔන්න ඊළඟ සතියේ පුරුව දකිනවලු සුදුපුසි එයාගේ පුස් කොල්ල එක්ක ක්ලාස් එනවා. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-625082415129951142011-08-22T16:15:40.422+05:302011-08-22T16:15:40.422+05:30මම හිතන්නෙ මේකෙ අවසානෙ මම දන්නව. හික්! බලමුකො, ප්...මම හිතන්නෙ මේකෙ අවසානෙ මම දන්නව. හික්! බලමුකො, ප්‍රේක්ෂක රසවින්දනයට බාදාවක් නොකර අවසාන කොටසෙදි ඒක දැනගත්තු විදිහ කියන්නන් ;).MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-78359709073553717762011-08-22T15:45:44.302+05:302011-08-22T15:45:44.302+05:30පුරු පුරුටත් හරි ගියා එහෙනම්...කෝ අපිට පාටියක්පුරු පුරුටත් හරි ගියා එහෙනම්...කෝ අපිට පාටියක්Reshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-79586248959681571792011-08-22T14:55:18.541+05:302011-08-22T14:55:18.541+05:30සාටර් - සිරා ගම්පාහ කෙල්ලෝ ලස්සනයි බං ඇත්තටම (ඔය ක...සාටර් - සිරා ගම්පාහ කෙල්ලෝ ලස්සනයි බං ඇත්තටම (ඔය කියන ගම්5 කෙල්ලෙක් දාගෙන හිටිය නිසා මාත් ඒක හොදටම දන්නවා)

පූසෝ..... ඉක්මණට කියපං ඉතිරි ටිකත්! මොකද පරක්කු කරන්නේ!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-89912122701998810542011-08-22T14:44:03.137+05:302011-08-22T14:44:03.137+05:30බලපල්ලකො පූසගෙ හැටි..එකක් ඉවර වෙච්ච ගමන් තවත් එකක්...බලපල්ලකො පූසගෙ හැටි..එකක් ඉවර වෙච්ච ගමන් තවත් එකක් :පී
ගම්පහ දිස්ත්‍රික්කෙ කෙල්ලන්ට ගහන්න තාම කිසිම දිස්ත්‍රික්කයක් සමත් වී නොමැති නිසා හොදයි :)සාටර්https://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-52647212826213607362011-08-22T14:35:47.705+05:302011-08-22T14:35:47.705+05:30ඉතින් සෙට් උනාද?ඉතින් සෙට් උනාද?හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-77652212663482348542011-08-22T14:04:22.144+05:302011-08-22T14:04:22.144+05:30අනේ මේකවත් හරිගිහිල්ල මේ මෙගාව අහවරයක් වෙනවනං........අනේ මේකවත් හරිගිහිල්ල මේ මෙගාව අහවරයක් වෙනවනං..... :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-25103771585951636542011-08-22T13:21:29.677+05:302011-08-22T13:21:29.677+05:30මම හිතුවේ ඉස්සෙල්ල දාපු episode එකෙන් සුදුපුසි ser...මම හිතුවේ ඉස්සෙල්ල දාපු episode එකෙන් සුදුපුසි series එක ඉවරයි කියලනේ. මේක දැන් මෙගා වෙන්න යන්නේ. පුසෝ දැන් මෙගා කොටස් 250 ඉවර කරන්න ඕනා. මහා රජාගේ අන ඔන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-87502217346827006032011-08-22T12:30:39.085+05:302011-08-22T12:30:39.085+05:30අම්මෝ මේක අද හෙට ඉවර වෙන එකක් නෙවෙයි වගේ.කමක් නෑ ක...අම්මෝ මේක අද හෙට ඉවර වෙන එකක් නෙවෙයි වගේ.කමක් නෑ කොහොම උනත් සුන්දර අවසානයක් ඇති කියලා හිතනවාAnonymoushttps://www.blogger.com/profile/03763126669133862636noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-62414830523476851062011-08-22T12:21:35.623+05:302011-08-22T12:21:35.623+05:30පුරු පුරු අයියාගෙ පරම පවිත්‍ර පූජනීය ආදරය සුදු පූස...පුරු පුරු අයියාගෙ පරම පවිත්‍ර පූජනීය ආදරය සුදු පූසි අක්කා ආයෙ දෙකක් නෑ දැන් ඉතින් දෙන්නා ගොඩ ගිහින් ඇති.අනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-69807951006341409462011-08-22T12:02:44.503+05:302011-08-22T12:02:44.503+05:30මේකනම් මෙගාවෙත් මෙගා එකක් නේ....:)) කමක් නෑ. ඔහොම ...මේකනම් මෙගාවෙත් මෙගා එකක් නේ....:)) කමක් නෑ. ඔහොම යං ඔහොම යං....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-39069072062076576252011-08-22T12:00:39.785+05:302011-08-22T12:00:39.785+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-33334051666869302302011-08-22T11:14:31.577+05:302011-08-22T11:14:31.577+05:30ගෝල්ඩ් ෆිෂ්
පිණිබිඳු - තෑන්ක්ස් වේවා යාලුවනේ.
රා...ගෝල්ඩ් ෆිෂ්
පිණිබිඳු - තෑන්ක්ස් වේවා යාලුවනේ.

රාජ් - තවම බැරිවුණා අයියේ. මේ දවස් ටිකේ ගෙදර නෙවෙයි ඉන්නේ

ඇනෝ - :)BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-56175776644363031182011-08-22T11:01:11.735+05:302011-08-22T11:01:11.735+05:30"ගම්පහ ප්‍රධාන බස්ටෑන්ඩ් එකේ පූස්ගම බසුයි, රෙ..."ගම්පහ ප්‍රධාන බස්ටෑන්ඩ් එකේ පූස්ගම බසුයි, රෙදිගොඩ බසුයි නවත්තන්නේ එක ළඟ."

202 සහ 207 මම හිතන්නේ. එක ලඟ කිව්වට එක ලඟ කිව්වාට එක ලඟමත් නෙවේ. හැබැයි මේ බස් නවත්තනේ වේදිකාවට(platform) පිටින්.Anonymousnoreply@blogger.com