tag:blogger.com,1999:blog-2578820556902364755.post2990022096181185932..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: සුදුපූසි 13 - ප්‍රශ්න පිට ප්‍රශ්නBLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-2578820556902364755.post-48599773229496399172013-01-31T15:34:41.088+05:302013-01-31T15:34:41.088+05:30maru love story aka lassanai hariyata shalia ashok...maru love story aka lassanai hariyata shalia ashokamala wage ,ela ela Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-79273240211810373312011-09-01T22:10:18.286+05:302011-09-01T22:10:18.286+05:30කියවන්න ටිකක් පරක්කු උනා.කමක් නෑ කොටස් දෙකක්ම එකට ...කියවන්න ටිකක් පරක්කු උනා.කමක් නෑ කොටස් දෙකක්ම එකට කියෙව්වා.අර කිව්වා වගේ හිතේ තියාගෙන ඉන්නවා එලියට දාන්නෙ නෑ වගේ සුදු පූසිAnonymoushttps://www.blogger.com/profile/03763126669133862636noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-5863876261473112132011-08-31T14:16:57.224+05:302011-08-31T14:16:57.224+05:30මලේ කතාව බොහොම ආසාවෙන් කියවනව. මම දවසගානෙ මෙගා බලන...මලේ කතාව බොහොම ආසාවෙන් කියවනව. මම දවසගානෙ මෙගා බලන්නැතුව සති කීඅපයකට සැරයක් ඇවිත් ඔක්කොම අතපහුවෙච්ච බලන නිසා කමෙන්ට් අකකට විතරයි. විභාගෙට සුභ පැතුම්!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-63188346101310185592011-08-31T11:11:59.856+05:302011-08-31T11:11:59.856+05:30හැම දෙනාටම ගොඩක් ස්තුතියි යාලුවනේ. මම මේ දවස්වල ගො...හැම දෙනාටම ගොඩක් ස්තුතියි යාලුවනේ. මම මේ දවස්වල ගොඩක් අමාරුවෙන් බ්ලොග් ලියන්න වෙලාව හොයා ගන්නේ. ඒ මගේ විභාග කටයුතු නිසා. ඒත් ඉතිං සුදුපූසි කතාව නොලියාත් බෑ නොවැ!

ඉතිං හැම දෙනාටම වෙන වෙනම උත්තර දෙන්න අමාරුයි මේ දවස් ටිකේ. තව සති දෙක තුනකින් විභාගේ ඉවර වුණාම තමයි එහෙම උත්තර දෙන්න පුලුවන් වෙන්නේ. මගෙන් පිළිතුරු නොලැබෙනවා කියලා දැනගෙනම කොමෙන්ට් දාපු යාලුවො හැම දෙනාටම ගොඩක් ස්තුතියි. ඔයාලාගේ අදහස් මට ලොකු ශක්තියක්.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-89081371717419516502011-08-30T18:27:16.596+05:302011-08-30T18:27:16.596+05:30අම්මෝ මේ කතාව නම් ඉවර වෙන පාටක්වත් නෑනේ. ඒ තරමටම ම...අම්මෝ මේ කතාව නම් ඉවර වෙන පාටක්වත් නෑනේ. ඒ තරමටම මේ කතාව මෙගාවක් වෙලා. කොහොමින් කොහොමහරි පුරුපුරුට සුදු පූසිව ලැබුනොත් ඒ ඇති අපට නම්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-14872091084189047432011-08-30T09:54:19.435+05:302011-08-30T09:54:19.435+05:30දාන්නෙ නැද්ද අප්පා අලුත් එකක්දාන්නෙ නැද්ද අප්පා අලුත් එකක්Reshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-78180200332132193122011-08-29T12:07:15.135+05:302011-08-29T12:07:15.135+05:30අනේ අපොයි ! සුදු පූසිගෙයි පුරුපුරුගෙයි මංගල්ලෙට මක...අනේ අපොයි ! සුදු පූසිගෙයි පුරුපුරුගෙයි මංගල්ලෙට මක් වුනාද ? දුකේ බෑ අප්පා :-(White කන්නාඩිhttps://www.blogger.com/profile/05143020920516050201noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-44160350831388104822011-08-29T07:27:42.814+05:302011-08-29T07:27:42.814+05:30ඔව ඔහොම තමා මලේ....ඔවට සැලුන්නැනේ...උඹ...
දැන් ඒ ප...ඔව ඔහොම තමා මලේ....ඔවට සැලුන්නැනේ...උඹ...
දැන් ඒ ප්‍රොබ්ලම් ඉවරයි නේද...නැත්තං කියපං...අපි මොනාහරි..කරමු....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-55591972597196702972011-08-28T00:31:40.888+05:302011-08-28T00:31:40.888+05:30සුදු පූසිව දාගන්නත් හෙනම හෙන ගේමක් දීල තියෙනවානේ ම...සුදු පූසිව දාගන්නත් හෙනම හෙන ගේමක් දීල තියෙනවානේ මේ පුරුපුරුවා....ප්‍රසංගhttps://www.blogger.com/profile/08802033554223247511noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-76360650182866576392011-08-27T23:19:30.060+05:302011-08-27T23:19:30.060+05:30බලන්න ආසයි බොලවු මේ වගේ කතාවක් ..
බ්ලොගේ හරි ගියා...බලන්න ආසයි බොලවු මේ වගේ කතාවක් ..

බ්ලොගේ හරි ගියානම් අපිට ඒ මදෑහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-6741561336668140972011-08-27T18:43:22.058+05:302011-08-27T18:43:22.058+05:30දුෂ්ටයෙකුත් ඉන්නවා . දැන් නම් මොකුත් අඩුපාඩුවක් නැ...දුෂ්ටයෙකුත් ඉන්නවා . දැන් නම් මොකුත් අඩුපාඩුවක් නැහැ ..ඉතින් ඉතින් ...Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-22383736160518655272011-08-27T17:56:02.570+05:302011-08-27T17:56:02.570+05:30අර කමෙන්ටුවේ "බන්න" කියන එක "ඉන්න&q...අර කමෙන්ටුවේ "බන්න" කියන එක "ඉන්න" කියලා නිවරදි වෙන්න ඕනේ!-https://www.blogger.com/profile/01776245085727795590noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-85570438867205971472011-08-27T17:54:57.164+05:302011-08-27T17:54:57.164+05:30සොරි අයියේ කාලෙකින් මේ පැත්තේ එන්න බැරි වුණාට!
ස...සොරි අයියේ කාලෙකින් මේ පැත්තේ එන්න බැරි වුණාට!

සෝක් ම තමා!කතාව හරි ලස්සනට ලියනවා!පූසි ඊළග මොන ඇක්ෂන් එකක් ගනී ද කියලා සෙවිල්ලෙන්...

අර ලිපිය පිළිබද පෞද්ගලිකවම නැවත පාරක් සමාව ඉල්ලනවා.එහිදී මම කටයුතු කරපු ආකාරය බොහෝ දුරට වැරදියි! ඒ දේ පෙන්නලා දුන්නට ගොඩාක් ස්තූති!තව දුරටත් එවැනි ලිපි පළ කරන්න අදහසක් නෑ!දිගටම කතන්දර ලියනවා.ඒ නිසා කතන්දර කියවන්න නෑවිල්ලා නම් බන්න එපා හොදේ!-https://www.blogger.com/profile/01776245085727795590noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-74338294419474216632011-08-27T15:16:15.715+05:302011-08-27T15:16:15.715+05:30ඇත්තටම දැන් බ්ලොග් කියවිල්ලත් මෙගා ටෙලි බලනව වගේ ඇ...ඇත්තටම දැන් බ්ලොග් කියවිල්ලත් මෙගා ටෙලි බලනව වගේ ඇබ්බැහිවීමක් ද මන්ද... හැබැයි මෙගා ටෙලි වගේ නෙවෙයි මේවා... ඇත්තටම සිද්දවෙච්ච දේවල් නේ... එක හන්ද කතාවේ හැම වචනෙකම අමුතුම ජීවගුනයක් තියනව....
දිගටම ලියන්න නදුන් උයනේ සුභ පැතුම්...!!!!නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-32144770288758771652011-08-27T14:52:03.327+05:302011-08-27T14:52:03.327+05:30"ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???"
තාම මුකුත්..."ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???"

තාම මුකුත් හිතාගන්න බැරුව බන් ඉන්නේ :Dතාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-85346269619474265032011-08-27T12:59:53.497+05:302011-08-27T12:59:53.497+05:30මරු මරු අයියේ!මරු මරු අයියේ!C.M. Hewawitharanahttps://www.blogger.com/profile/13237210077142895063noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-86419831161571728352011-08-27T12:05:31.430+05:302011-08-27T12:05:31.430+05:30ඉතින් ඊට පස්සෙ සුදුපූසියි පුරුපුරුයි ලමයි ටිකත් එක...ඉතින් ඊට පස්සෙ සුදුපූසියි පුරුපුරුයි ලමයි ටිකත් එක්ක සතුටින් ජීවත් උනා ලූReshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-20008154130107967972011-08-27T10:47:38.145+05:302011-08-27T10:47:38.145+05:30තමන්ගෙන් යාළු වෙන්න අහපු කොල්ලෙක් ගෑන අනුන් වෑරදි ...තමන්ගෙන් යාළු වෙන්න අහපු කොල්ලෙක් ගෑන අනුන් වෑරදි කියන තරමට ඌ ගෑන තියෙන අදරේ වෑඩි වෙනවා හොද කියන තරමට ඌව එපා වෙනවා අත් දුටුවයි සත්තයි, මේකට කියන්නේ මඩේ දදා හොදන්න ඔනේ කියන එක................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-42714758258441107572011-08-27T09:48:48.998+05:302011-08-27T09:48:48.998+05:30ඉතිං ඊට පක්ෂෙ?..මුක්කද උනේ අප්පා?ඉතිං ඊට පක්ෂෙ?..මුක්කද උනේ අප්පා?ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-75043101487926865722011-08-27T09:23:09.754+05:302011-08-27T09:23:09.754+05:30අනේ අප්පේ....... සුදු පූසි අක්කා මෙව්වා බලනවැයි???...අනේ අප්පේ....... සුදු පූසි අක්කා මෙව්වා බලනවැයි???? බඩ අල්ලන් හිනා ඇති අක්කට. හික්ස්....හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-6428605824052135902011-08-27T09:07:26.866+05:302011-08-27T09:07:26.866+05:30යකෝ දැන් මේකට පාතාලයත් සම්බන්ධ වෙන්න වගේ යන්නෙ.යකෝ දැන් මේකට පාතාලයත් සම්බන්ධ වෙන්න වගේ යන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-41034933963856040022011-08-27T08:18:31.631+05:302011-08-27T08:18:31.631+05:30අඩේ ඊඨ පස්සේ...අඩේ ඊඨ පස්සේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-35627791658469314442011-08-27T07:08:39.074+05:302011-08-27T07:08:39.074+05:30ගඩොල් අයියේ... මේක නිකන් හෙන ත්‍රිලර් එකක්නේ..... ...ගඩොල් අයියේ... මේක නිකන් හෙන ත්‍රිලර් එකක්නේ..... කුමන්ත්‍රණ, අන්ඩර්වර්ල්ඩ් කියලා වැඩක් නැහැ... එළකිරි!!!Dakshinahttps://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-12894774139544682112011-08-27T03:12:01.875+05:302011-08-27T03:12:01.875+05:30ආසයි බයයි, බෝට්ටුවේ නමයි, යලි නොම එන්නට ගිය ගමනයිආසයි බයයි, බෝට්ටුවේ නමයි, යලි නොම එන්නට ගිය ගමනයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-24496700213559542822011-08-27T02:21:07.437+05:302011-08-27T02:21:07.437+05:30සුදු පූසිත් නිකම් ආසයි බයයි වගේ character එකක් නේ ...සුදු පූසිත් නිකම් ආසයි බයයි වගේ character එකක් නේ කරන්නේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com