tag:blogger.com,1999:blog-2578820556902364755.post2876872057781405320..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: කැම්පස් ලයිෆ් - 2 (පටන්ගැන්ම)BLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-2578820556902364755.post-68181334257908255992012-03-22T14:16:29.177+05:302012-03-22T14:16:29.177+05:30කැම්පස් ගිය කාඩ පූෂා....කැම්පස් ගිය කාඩ පූෂා....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-15741656290841257472012-03-21T00:37:07.234+05:302012-03-21T00:37:07.234+05:30පුසන්ටත් වෙන අකරතැබ්බ!! දිගටම ලියන්න!! අපි කියෝනවෝ...පුසන්ටත් වෙන අකරතැබ්බ!! දිගටම ලියන්න!! අපි කියෝනවෝ!!ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-881279597299264972012-03-20T21:08:42.325+05:302012-03-20T21:08:42.325+05:30යූ. ජී. සී. එක කියන්නෙ මට ජීවිතේ ලොකු වංගුවක් ගන්න...යූ. ජී. සී. එක කියන්නෙ මට ජීවිතේ ලොකු වංගුවක් ගන්න සිද්දකරපු තැනක්.

ආයිත් පාරක් ලියන්න පටන් ගත්තු එක ගැන සතුටුයි. :)පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-37702346888300336142012-03-20T17:36:46.669+05:302012-03-20T17:36:46.669+05:30අවූරුදු හතර ගෙඩි පිටින්ම තිබ්බ අපිට නම් කිසිම චොයි...අවූරුදු හතර ගෙඩි පිටින්ම තිබ්බ අපිට නම් කිසිම චොයිස් එකක් තිබ්බෙ නෑ...කෑවා කට්ට ගෙඩි පිටින්ම..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-24681672648403831932012-03-20T13:08:18.674+05:302012-03-20T13:08:18.674+05:30සාමාන්‍යයෙන් අවුරුදු 4කට අඩු උපාධියකට ජාත්‍යන්තර පි...සාමාන්‍යයෙන් අවුරුදු 4කට අඩු උපාධියකට ජාත්‍යන්තර පිලිගැනීම අඩුයි.. හිතාගන්න පුලුවත් පූසා වැටිච්ච තත්ත්වය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-43719176434797075632012-03-20T10:11:42.361+05:302012-03-20T10:11:42.361+05:30maalu katta saha chatermaali life story eka iwara ...maalu katta saha chatermaali life story eka iwara kaeala me series eka continue karanawanam api hungak kamathi.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-9108618617016679822012-03-20T09:57:50.634+05:302012-03-20T09:57:50.634+05:30දැන්වත් අවුරුදු 4 ක් .... ලැබෙනවා නම් හොදයි....දැන්වත් අවුරුදු 4 ක් .... ලැබෙනවා නම් හොදයි....Harshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-75587376879184008232012-03-20T08:26:13.282+05:302012-03-20T08:26:13.282+05:30වෙනදට හිනා වේවි බැලුවට මේ පෝස්ට් එක කියවද්දී නම් ද...වෙනදට හිනා වේවි බැලුවට මේ පෝස්ට් එක කියවද්දී නම් දුක හිතුනා . අනේ ඒ ළමයින්ට ඇති වුන බය කොච්චරක් වෙන්න ඇත්ද . ජීවිතේට හොඳ පාඩමක් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-30164745703712431922012-03-20T04:44:21.051+05:302012-03-20T04:44:21.051+05:30හප්පෝ ඒ දවස්වල දකිනවා මොරටුවේ කොල්ලෝ කෙල්ලෝ රැග...හප්පෝ ඒ දවස්වල දකිනවා මොරටුවේ කොල්ලෝ කෙල්ලෝ රැග් එක කන තරමක්...තාප්පයක් නෑ නේ ඉස්සරහා කම්බි දැල් වලින් පේනවා කරන දේවල් ගොඩක්....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-68124037779147773162012-03-19T22:54:43.127+05:302012-03-19T22:54:43.127+05:30කාලෙකින් බං මේ පැත්තට ආවෙ! ආයිමත් සුභ පැතුම් උඹට න...කාලෙකින් බං මේ පැත්තට ආවෙ! ආයිමත් සුභ පැතුම් උඹට නිර්දේශ උන එකට!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-80285123269353048002012-03-19T21:46:25.567+05:302012-03-19T21:46:25.567+05:30වෙල්කම් බැක් පූෂා... උඹල ආයෙ එනකොට අපි බිසි වෙලා.....වෙල්කම් බැක් පූෂා... උඹල ආයෙ එනකොට අපි බිසි වෙලා... කියවන්න තියා ලියාගන්නවත් වෙලාවක් නැති වේගෙනයි එන්නෙ... :(

කොටස් දෙකම අදඉයි කියෙවුවෙ...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-16619971001173095622012-03-19T20:45:10.322+05:302012-03-19T20:45:10.322+05:30මට මේක වැදගත්. එක්කෙනෙක්ට ටොක්කක් ඇනලා කියලා දෙන්න...මට මේක වැදගත්. එක්කෙනෙක්ට ටොක්කක් ඇනලා කියලා දෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා මේකෙ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-21186978944707091592012-03-19T20:00:55.889+05:302012-03-19T20:00:55.889+05:30මගෙ හිතේ දැන් ජෙනරල් ඩිග්‍රිය අවුරුදු 4 තියනව නේද....මගෙ හිතේ දැන් ජෙනරල් ඩිග්‍රිය අවුරුදු 4 තියනව නේද.
මටත් පහුගිය කාලේ මතක වෙනව.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-51546835284760795552012-03-19T19:53:04.412+05:302012-03-19T19:53:04.412+05:30පව් බොල පූසා.. ඇත්තට එහෙම වුනාම ආයෙත් ඩෙන්ටල් යන්න...පව් බොල පූසා.. ඇත්තට එහෙම වුනාම ආයෙත් ඩෙන්ටල් යන්න බැහැනේ.. පව් !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-7731152360525093542012-03-19T19:33:07.419+05:302012-03-19T19:33:07.419+05:30කොළඹ කැම්පස් එකෙත් ටිකක් විතර රැග් එක තියනවා තමයි...කොළඹ කැම්පස් එකෙත් ටිකක් විතර රැග් එක තියනවා තමයි නේද...බලමුකෝ ඒ ටිකත් ලියන්නකෝ එහෙනම් :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-78205509184094860022012-03-19T18:21:50.801+05:302012-03-19T18:21:50.801+05:30සිරා සිරා... ඉතුරු ටිකත් දාන්න ඉක්මනට...සිරා සිරා... ඉතුරු ටිකත් දාන්න ඉක්මනට...Maneesha Wijesekarahttps://www.blogger.com/profile/04283147149772113205noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-48304720739594493462012-03-19T16:59:17.107+05:302012-03-19T16:59:17.107+05:30හප්පේ එකයි දෙකයි දෙකම බැලුවෙ අද... මාස 2කින් විතර ...හප්පේ එකයි දෙකයි දෙකම බැලුවෙ අද... මාස 2කින් විතර නේද ලියන්නෙ මල්ලි... එල එල...

ඉතිරියත් දාමු බලන්න....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-18519588520969241892012-03-19T15:57:08.782+05:302012-03-19T15:57:08.782+05:30පූසා වධකාගාරයේදී මුහුණදුන් අත්දැකීම් ඉක්මනට දාමු බ...පූසා වධකාගාරයේදී මුහුණදුන් අත්දැකීම් ඉක්මනට දාමු බලන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-30346925432942787942012-03-19T15:30:15.553+05:302012-03-19T15:30:15.553+05:30බොහොම ස්තුතියි පොඩ්ඩි! ඉක්මනට දාන්නම්!!!බොහොම ස්තුතියි පොඩ්ඩි! ඉක්මනට දාන්නම්!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-17462512644308988112012-03-19T15:29:43.088+05:302012-03-19T15:29:43.088+05:30සක්වල තක්සලාව කියන්නෙ විශ්ව විද්‍යාලයට සහෝ!සක්වල තක්සලාව කියන්නෙ විශ්ව විද්‍යාලයට සහෝ!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-10039922634455346822012-03-19T15:29:02.112+05:302012-03-19T15:29:02.112+05:30දැන් මම කරපු උපාධියත් කැමති ඕනෙ කෙනෙකුට අවුරුදු 4ක...දැන් මම කරපු උපාධියත් කැමති ඕනෙ කෙනෙකුට අවුරුදු 4ක් කරන්න පුලුවන් විදිහට සකස් කරලා තියෙන්නෙ. හැබැයි ඉතිං පොඩ්ඩක්වත් රිසාල්ට් නැති කෙනෙකුටනං කරන්න අමාරුයි. වැඩි විස්තර මේ සීරීස් එකේදිම කියන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි පිණිබිඳු!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-16245014492240586422012-03-19T14:40:56.278+05:302012-03-19T14:40:56.278+05:30දැන් නම් කතාව කියවලා බලන්ට හොඳටම ආසයි.
ඉතින් ඊට ප...දැන් නම් කතාව කියවලා බලන්ට හොඳටම ආසයි.
ඉතින් ඊට පස්සේ මොකද උනේ? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-78383074198180182212012-03-19T14:01:32.658+05:302012-03-19T14:01:32.658+05:30තුම්මුල්ල සක්වල තක්සලාව කියන්නේ මොකක්ද? ඉතිරි ටිකත...තුම්මුල්ල සක්වල තක්සලාව කියන්නේ මොකක්ද? ඉතිරි ටිකත් ඉක්මනට දාන්න.සෙන්පතිhttps://www.blogger.com/profile/11561023340396320225noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-5152937896822992692012-03-19T13:32:03.623+05:302012-03-19T13:32:03.623+05:30ආ පූසො සෙට් එක කාලෙකට පස්සෙ බ්ලොග් ලියන්න ඇවිත් ති...ආ පූසො සෙට් එක කාලෙකට පස්සෙ බ්ලොග් ලියන්න ඇවිත් තියෙන්නෙ. දැක්කටත් සතුටුයිපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-72487911046504829032012-03-19T13:31:02.659+05:302012-03-19T13:31:02.659+05:30අපේ ඩිග්‍රී එකට අපි යන කාලෙත් අවුරුදු තුනයි ජෙනරල්...අපේ ඩිග්‍රී එකට අපි යන කාලෙත් අවුරුදු තුනයි ජෙනරල් ඩිග්රි එක. ලකුණු තිබ්බොත් ස්පෙෂල් කරන්න පුලුවන්. ඒත් දැන් අවුරුදු තුනේ ඩිග්රි එක ඉහලට ඉගෙන ගන්නකොට ලොකු බාධාවක් නිසා අවුරුදු හතර කරලා. මගේ නම් පූරුවෙ වාසනාවකට ස්පෙෂල් කරන්න ලකුණු ඇති උනා. ඒත් අවුරුදු තුනෙන් එලියට ගියපු ළමයි MSc, MPhil කරන්න බැරුව අමාරුවෙ වැටෙනවා. මේක UGC එක තේරුම් අරගෙන අවුරුදු හතරෙ ඩිග්‍රිම ඇති කරනවා නම් හොඳයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com