tag:blogger.com,1999:blog-2578820556902364755.post241241529177129155..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: කැම්පස් ලයිෆ් 5 - ප්රසිද්දියේ හාදු දීමBLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-2578820556902364755.post-13432256653789683342013-01-16T13:47:04.601+05:302013-01-16T13:47:04.601+05:30ඊලඟට. . .
එහෙම උඹට හිතෙන හිතෙන දේ කරන්න . . . .. ...ඊලඟට. . .

එහෙම උඹට හිතෙන හිතෙන දේ කරන්න . . . .. . .. .. .. . . . . . . . . . . . . . . . . .

ගිරවිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-74763095729784240572012-12-10T14:53:50.990+05:302012-12-10T14:53:50.990+05:30දෙයියනේ කියල අපිනම් ගොඩේ ගොඩදෙයියනේ කියල අපිනම් ගොඩේ ගොඩකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-36887128262556438712012-07-23T03:27:37.324+05:302012-07-23T03:27:37.324+05:30වාව් මරුනේ...ඔය පිළිමේ ෆොටෝ කොපියක් ගෙනල්ලා ගෙදර අ...වාව් මරුනේ...ඔය පිළිමේ ෆොටෝ කොපියක් ගෙනල්ලා ගෙදර අරගෙන ඇවිල්ලා ගහගත්තානම් අපිත් මෙලහටත් ගොඩ තමයි...හී හීසිතු. . .https://www.blogger.com/profile/13556246852695318734noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-15241741108831651772012-04-24T19:49:40.062+05:302012-04-24T19:49:40.062+05:30පට්ට...පට්ට...GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-44939399873196712602012-04-16T18:03:14.675+05:302012-04-16T18:03:14.675+05:30නියමයි....මේ වගේ සුන්දර රැග් එකකකට තමා සිරා රැගක් ...නියමයි....මේ වගේ සුන්දර රැග් එකකකට තමා සිරා රැගක් කියන්න පුළුවන්....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-81222129703363177652012-04-13T13:03:08.754+05:302012-04-13T13:03:08.754+05:30බොහොම ස්තුතියි යාලුවනේ හැම දෙනාටම අදහස් දැක්වීම ගැ...බොහොම ස්තුතියි යාලුවනේ හැම දෙනාටම අදහස් දැක්වීම ගැන. හැමෝටම වෙන වෙනම ස්තුති කරන්න විදිහක් නැති වීම ගැන මගේ කනගාටුව.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-55346638093623217402012-04-11T18:46:36.607+05:302012-04-11T18:46:36.607+05:30මල්ලි මම උඹලගෙ උඩ බැච් එකක අය්ය කෙනෙක් ඔය ගොඩ දෙය්...මල්ලි මම උඹලගෙ උඩ බැච් එකක අය්ය කෙනෙක් ඔය ගොඩ දෙය්යාව හැදුවෙ අපේ බැච් එකට උඩ බැච් එකෙ ඵුස්සා කියලා අය්යා කෙනෙක්ජින්තුhttps://www.blogger.com/profile/14222430467527885890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-60490640427817797302012-04-10T19:45:54.614+05:302012-04-10T19:45:54.614+05:30ඔන්න මාත් ආවා.ලස්සනයි.
සුභ අලුත් අවුරුද්දක් වේවා !...ඔන්න මාත් ආවා.ලස්සනයි.
සුභ අලුත් අවුරුද්දක් වේවා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-90238830507910867152012-04-10T16:34:22.918+05:302012-04-10T16:34:22.918+05:30මල්ලිව නාවන්ඩ නැතුව ඇතිනේ..කොක්ක පේරානේ..හික්..ජය ...මල්ලිව නාවන්ඩ නැතුව ඇතිනේ..කොක්ක පේරානේ..හික්..ජය අඩේ සුබ අලුත් අවුරුද්දක් වේවා.Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-25510960070185792872012-04-07T23:05:12.553+05:302012-04-07T23:05:12.553+05:30අඩේ පුරු පුරු! සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවේ! හම්! ...අඩේ පුරු පුරු! සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවේ! හම්! මං මුල ඉදලම කියෙව්වා! මරු සීන් ටික! අර කූඹියෝ හැදුන විදිය තමයි මට මාරට වැදුන ටෝක් එක! ඒක ඇත්තක් වෙන්නත් බැරි නෑ බං! හිකිස්! දිගටම ලියහං මචෝ! හම්! එල!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-1924033502775169012012-04-06T22:05:13.652+05:302012-04-06T22:05:13.652+05:30නියමයි. අර ගොඩ දෙයියා කිස් කරන එකාගෙ මූණ ගල්වේගන එ...නියමයි. අර ගොඩ දෙයියා කිස් කරන එකාගෙ මූණ ගල්වේගන එන්නෙ නේද?
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-84788872533867032152012-04-05T16:28:42.208+05:302012-04-05T16:28:42.208+05:30නියමයි බන් . .. .. හරිම ආතල් . . .නියමයි බන් . .. .. හරිම ආතල් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-66238686128712583492012-04-05T15:20:14.675+05:302012-04-05T15:20:14.675+05:30පූශා... අපිටත් මෙහෙම රැග් ලැබුනා.... ලියන්න ඕනි අප...පූශා... අපිටත් මෙහෙම රැග් ලැබුනා.... ලියන්න ඕනි අපේ රැග් එක ගැනත්. මතක් කරනකොට සුන්දර කාලයක්. ඒ උනාට ඒ කාලෙ නම් එපා වෙලා හිටියෙසංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-87980601911769854622012-04-05T11:29:56.550+05:302012-04-05T11:29:56.550+05:30ඔය පාවා නොදීමේ ප්රතිපත්තිය හන්දා කොයි තරම් නම් වා...ඔය පාවා නොදීමේ ප්රතිපත්තිය හන්දා කොයි තරම් නම් වාත වෙලා ඇත්ද.
"තොට කවුද කිව්වෙ මෙහෙම කරන්න"
"මට හිතුනා අයියෙ"
"තොට එහෙම හිතන්න කියල කිව්වෙ කවුද"
"මට හිතුනා අයියෙ"
ඕක තමා දිගටම යන්නෙපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-5519455368394058752012-04-05T10:47:32.204+05:302012-04-05T10:47:32.204+05:30අපෝ කැම්පස් එකත් නිකන් නරකාදියක් වගේනේ..අපෝ කැම්පස් එකත් නිකන් නරකාදියක් වගේනේ..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-65293797855920115492012-04-05T09:27:46.875+05:302012-04-05T09:27:46.875+05:30තව පාරක් ගොඩයන්න තිබුනානේ....තව පාරක් ගොඩයන්න තිබුනානේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-91304132018146233872012-04-05T09:17:46.697+05:302012-04-05T09:17:46.697+05:30හා! මේකනං නරක නෑ. අක්කගෙන් අහනඑක තමයි නියම.හා! මේකනං නරක නෑ. අක්කගෙන් අහනඑක තමයි නියම.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-44925331158591834702012-04-05T09:04:32.180+05:302012-04-05T09:04:32.180+05:30උඹට තිබුණෙ ගොඩ දෙයියන්ට හාද්ද දීල වීරය වගේ කැන්ටිම...උඹට තිබුණෙ ගොඩ දෙයියන්ට හාද්ද දීල වීරය වගේ කැන්ටිම දිහා බලන්නනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-25156606912296612382012-04-05T07:21:31.261+05:302012-04-05T07:21:31.261+05:30ඊයා අනේ.:-D ඔය photo එකේ ඉන්නේ පුරුපුරුද?අනිත් ටික...ඊයා අනේ.:-D ඔය photo එකේ ඉන්නේ පුරුපුරුද?අනිත් ටිකත් ඉක්මනට දාන්න.සෙන්පතිhttps://www.blogger.com/profile/11561023340396320225noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-86323083639219013772012-04-05T06:18:35.487+05:302012-04-05T06:18:35.487+05:30මාතෘකාව දැක්කාම මට හිතුනේ වෙන දෙයක්නේ. ඉක්මනට කියෝ...මාතෘකාව දැක්කාම මට හිතුනේ වෙන දෙයක්නේ. ඉක්මනට කියෝගනත් ගියා කොහෙදිද, කොහොමද මේ දේ සිද්ධ උනේ කියලා. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-18344656962652057112012-04-05T03:29:23.139+05:302012-04-05T03:29:23.139+05:30අම්මප උඹව උස්සනව දවසක මොකක් හරි ටීවි චැනල් එකකිං ....අම්මප උඹව උස්සනව දවසක මොකක් හරි ටීවි චැනල් එකකිං . . . මෙගා නාට්ටියක් ලියෝගන්නduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-2719200206536587052012-04-05T03:14:01.990+05:302012-04-05T03:14:01.990+05:30සුන්දර මතකයන්.....සුන්දර මතකයන්.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-90101505635052204352012-04-05T02:43:29.714+05:302012-04-05T02:43:29.714+05:30ඔය පිලිමේ ලගදිද හැදුවේ?
මොකද අපි ඉන්නකොටනම් ඕක තිබ...ඔය පිලිමේ ලගදිද හැදුවේ?
මොකද අපි ඉන්නකොටනම් ඕක තිබුනේ නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-5096849561312536152012-04-05T01:37:13.668+05:302012-04-05T01:37:13.668+05:30රැග් සීරීස් එක තව යයි වගේ නේද බන්රැග් සීරීස් එක තව යයි වගේ නේද බන්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-57978241405033365612012-04-05T01:16:23.862+05:302012-04-05T01:16:23.862+05:30bro mama me blog eka hungak kal indan kiyawanawa. ...bro mama me blog eka hungak kal indan kiyawanawa. eath oyaage eka asampurna kathaawak thiyenawa kiyala mathak karannai me comment karanne maalukatta series eke anthimata mokakda une kiyala kiwwe nahane pena widiyata meka digata adila yana series ekak wage eaka nisaa malukatta chatermaali series eka iwara karala meke topic post daanna puluwanda?Anonymousnoreply@blogger.com