tag:blogger.com,1999:blog-2578820556902364755.post7333183400039360024..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: කැම්පස් ලයිෆ් - රැග් එකේ අරමුණුBLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-2578820556902364755.post-13239936549832651512016-07-18T22:08:29.835+05:302016-07-18T22:08:29.835+05:30මමත් එකගයිමමත් එකගයිAyodhya Sovishttps://www.blogger.com/profile/07816181915306403133noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-30914000190628597882015-10-17T13:22:36.713+05:302015-10-17T13:22:36.713+05:30Colombo UCSC eke rag kohomada kiyala kiyanna puluw...Colombo UCSC eke rag kohomada kiyala kiyanna puluwanda? antirag unot muhuna panna wna getalu monawada?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-86194366430819001962013-07-15T12:27:03.182+05:302013-07-15T12:27:03.182+05:30දේශපාලන නවකවදය ගැන කීවට ේරා මඩ කඩේ නම් එහෙම ඒවා න...දේශපාලන නවකවදය ගැන කීවට ේරා මඩ කඩේ නම් එහෙම ඒවා නෑ, නවකවදය වධයක් විදිහට දැනෙන්නේ රුග් වෙනකම් විතරයි.... රුග් කිරීමත් අපට කොම්පල්සරි. ඒත් බොහොම සරල වින්දනයක් ලබාදීමට හා එකිනෙකා අතර අන්‍යේන්‍ය අවබෝධය ඇතිකිරීමට, පන්තිභේදය නිසා සිසුන් හුදකලා නොවීමට ගන්නා වෑයමක්. රුග් කරන අයයි වැඩිපුර කට්ටක් කන්නේ කියන එක තේරෙන්නේ ඒක කරන්න ගියාම.. දේශපාලන සංගම්වලින් අවම අපේ අය රුග් කරනකම් එයාලට එයාලගේ දේශනය කරන්න දෙන එක විතරයි, දේශපාලනයට දීපු අනුග්‍රහය.. එකත් එකට පිටුපාන්න බැරිකමට වගේ... අපිට ලැබුන රුග් එකත් වින්දනීයයි.. මතක් වෙන කොට හරීම ජොලි.. ෆිසිකල් එහෙම කොල්ලන්ටවත් දීලා තිබ්බේ නෑ මගේ දැනීමේ හැටියට.... නවකයො අවම දෙන්න වෙන රුග් එක තමන්ට වධයක් නිසා නවකවධය කීම හරි :) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-9807302057650582862013-01-16T13:51:38.387+05:302013-01-16T13:51:38.387+05:30දැන් ගොඩක් වෙන්නෙ බාගෙට වාත උන අය ඊලඟ බැච් එක වාත ...දැන් ගොඩක් වෙන්නෙ බාගෙට වාත උන අය ඊලඟ බැච් එක වාත කරන්න පෙරමුණ ගන්න එක. බාගෙට වාත උන අය දන්නෙ හැමදේම බාගෙට තමයි

ගිරවිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-12661973290303756062012-10-10T18:18:22.786+05:302012-10-10T18:18:22.786+05:30Pere med fac eke dan rag natha....e madiwata junno...Pere med fac eke dan rag natha....e madiwata junnonta katha karanne wat na...bt nawaka anurupitha wadasatahane tiunu etha wadagath dewl pawa nati wee yama nisa eya dan kawru kwrut thaman gablna hitha wada karane aya bawata pathwee atha...deshapalanaya galaha handiye tiyala enna kiyala thama api kiyanne..e wagema ape fac eka thama maha sisya sangamaya haraha karana antharaya sambanda wada walata sahabagi nowena ekama fac eka...e gana api ona tharam anit fac walin banum ahalat tiyenawa......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-20040819131901298182012-06-26T05:36:36.593+05:302012-06-26T05:36:36.593+05:30නමුත් ලංකාවේ රාජ්‍ය අංශ වලින් පිට කෙරෙන උපාධිධාරීන...නමුත් ලංකාවේ රාජ්‍ය අංශ වලින් පිට කෙරෙන උපාධිධාරීන්ගෙන් බහුතරය අපේක්ෂා කරන්නේ රජයේ රැකියාවකි. ඒ මන්ද යත් පුද්ගලික අංශය වෙත ගොස් පෙන්වීමට ඔහු තුල කුසලතා නොමැති නිසාවෙනි. ඉංග්‍රීසි බස හැසිරීමට බැරිය, අන්තර් පුද්ගල සනිවේදනය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙන නැත. සන්නිවේදනය වෙනුවට උගන්වා තිබෙන්නේ පොලු හරඹ වලින් ඔලු පැලීමටය. පරිගණක හැකියාව බොහෝ දෙනෙකුට නැත. දන්නේ පෝස්ටර් ඇලවීමට සහ කැට හෙල්ලීමට පමණි. ඔවුන්ට තම උපාධිය ප්‍රයෝගික ලෙස භාවිතා කිරීමට නොහැක. දැනුම යල් පැන ගිය හෝ ලැබී ඇත්තේ වර්තමාන ලෝකයට අදාල නොවන දැනුමකි. මෙය අපගේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල යථාර්තයි. මේ නිසා අවම වශයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් හෝ රාජ්‍ය විශ්ව විද්‍යාල වල මෙම කාලකන්නි විෂම චක්‍රය බිඳීමට හැකි වේ නම් එය ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට කරන මහඟු උපකාරයකි.

ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට මුලිකවම විරුද්ධ වී ඇත්තේ ජවිපෙ බව පෙනී යයි. එහෙත් ජවිපෙ නායකයන් තරම් පුද්ගලික විශ්ව විද්‍යාල වන්දනා කරන පිරිසක් නැති තරම්ය. ජවිපෙ පහළ ස්ථර වල සිටින සාමාජිකයන් නොදන්නා නමුත් ජවිපෙ නායක සෝමවංස අමරසිංහගේ පුත්‍රයා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්යාලයකය. ජවිපෙ පුර්ණකාලිකයෙකු වෙමින් තම උසස් පෙළ අධ්‍යාපනය ලැබීම මෙන්ම සිගිරි ගලේ නැගීම අත් හැර දමා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට විරුද්ධව දිවි හිමියෙන් සටන් වැදුණු විමලසිරි ගම්ලත් නොහොත් විමල් වීරවංස තමන්ගේ පුත්‍ර රත්නය යවන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය. ජවිපෙ හිටපු සන්නද්ධ නායක කුමාර් ගුණරත්නම් මහත්තයා ගේ ළමුන් ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකට යනු ඇත. නමුත් ලංකාවේ රාජ්‍ය සරසවි වලට පිවිසීමට වරම් නොලබන එහෙත් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ඇති දරුවන්ට පිට රටකට නොගොස් මෙරට සිට පෞද්ගලික විශ්ව විද්‍යාලයක සහනදායක මිලකට අධ්‍යාපනය ලැබීමට මොවුන් විරුද්ධ වෙති. ඔවුන්ගේ ළමුන්ට ඇති අයිතිය අනෙකුත් දරුවන්ටද තිබිය යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-72065181820289838042012-06-26T05:36:09.150+05:302012-06-26T05:36:09.150+05:30ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇති සිසු ආකර්ෂණය ...ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇති සිසු ආකර්ෂණය අඩුවී තිබේ. ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින දරුණු නවක වදය , මානව හිමිකම් උල්ලංඝනය සහ සංවර්ධිත විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව සිසුන් අතර ඇති අඩු සංස්කෘතික අව උපචය වැනි හේතු කරනා නිසා ඉහල මධ්‍යම පන්තික දරුවන් ලංකාවේ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලැබුවද දෙමාපියන් බිය නිසා තම දරුවන්ව ලංකාවේ විශ්ව විද්‍යාල වලට නොඑවති. මෙම දරුවන් බොහෝවිට උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාව, එංගලන්තය ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රට වලට යති. උසස් අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට විශාල මුල්‍ය ශක්තියක් නොමැති මධ්‍යම පන්තික දෙමාපියන් ඉඩම් විකුණා හෝ ළමුන් පිටරට යවා උගන්වති. මේ නිසා වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් පිටරටට ඇදී යති. පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට ඇති කිරීම මගින් වාර්ෂිකව පිටරට ඇදී යන මේ මුදල් මෙරට ඉතිරි කර ගැනීමට හැකි වෙනු ඇත.

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහීම වෙනුවට එය වඩා වර්ධනය විය හැකි හැකියාව ඉහලය. ලංකාවේ පෞද්ගලික බැංකු ඇති කළ කාලයේ පෞද්ගලික බැංකු නිසා රාජ්‍ය බැංකු කඩා වැටෙනු ඇති බවට සමහරු බිය පළ කළහ. නමුත් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අන්‍යොන්‍ය තරඟකාරිත්වයකට යොමු වීම මගින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවයක් ලැබුණි. පෞද්ගලික විශ්ව විද්‍යාල නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යන්නේ නම් (මෙහිදී පුද්ගලික විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් සැකසිය යුතු අතර, පුද්ගලික විශ්ව විද්‍යාලවල උගන්වන පාඨමාලා සහ විෂය නිර්දේශයන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ කොමිෂන් සභාවක් යටතේ පාලනය කල යුතු බව නිර්දේශ කරමු) එමගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට තරඟකාරීත්වයක් ඇති කිරීම හැකි වන අතර නේපාලයේ මනිපාල් විශ්ව විද්‍යාලය වැනි ගුණාත්මක විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් විදේශීය සිසුන් මෙරටට ආකර්ශනය කර ගනු හැකි වනු ඇත. එමගින් විදේශ විනිමය උත්පාදනයටද මග පෑදේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-55678053767083905752012-06-26T05:34:57.649+05:302012-06-26T05:34:57.649+05:30එදා සක්‍රිය සිසු උද්ඝෝෂකයන් අද නිදහස් අධ්‍යාපනය වෙ...එදා සක්‍රිය සිසු උද්ඝෝෂකයන් අද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන්නේ නැත. ඔවුන්ගේ ළමුන් අන්තර්ජාතික පාසල් වල හෝ පිටරට විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබති. අද නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා කියමින් මිනි පෙට්ටි කර ගසාගෙන , විරෝධතා පුවරු එල්ලගෙන , ගිරිය යටින් සටන් පාඨ කියන විශ්ව විද්‍යාල සිසුන් දුටු විට මෙම ලියුම්කරුට මෙවැනිම ආකාරයට හැසුරුණු අතීත සටන් සගයන් මතක් වේ. නමුත් ඔවුන් කෙරෙහි කිසිදු තරහක් හිතේ නැත. එය ඇතැම් විට ලෝක ස්වභාවය විය හැකිය.

සමාජවාදය තිබු සෝවියට් දේශය , නැගෙනහිර ජර්මනිය අද කඩා වැටී තිබේ. එම නිසා 1985 කාලයේ වලංගු වූ දේශපාලන වාතාවරණයක් අද නොපවතියි. ලෝකය වෙනස් වී තිබේ. එදා සමාජවාදය කරේ තබාගෙන ගිය රටවල් අද පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කොට පිටරට වලින් පවා සිසුන් ගෙන්වා ගෙන අදායම් ලබති. පෞද්ගලික විශ්ව විද්‍යාල නොමැත්තේ කියුබාව , උතුරු කොරියාව වැනි රටවල් සුලුතරයක පමණි. අධ්‍යාපනික සහ තාක්ෂණ අතින් දියුණු ජාතින් පෞද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යන අතර ඒවා සහ රාජ්‍ය විශ්ව විද්‍යාල අතර තරඟකාරිත්වයක් ඇති කිරීම මගින් වඩාත් ගුණාත්මක භාවය රඳවා ගනිති. එසේම පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය පිළිබඳව නිරන්තරයෙන්ම සොයා බලති.

ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය මේ වන විට දරුණු ලෙස පිරිහී තිබේ. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1400 අතරට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් පත් වී නැත. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන සිම්බාබ්වේ , උගන්ඩා , ඉතියෝපියා වැනි රටවල විශ්ව විද්‍යාල වලට වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටිති. මෙය කටුක සත්‍යකි. (බලන්න 2011 ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකානු රට වලටත් වඩා පහතට වැටී ඇති අයුරු)

World University Ranking

Makerere University Uganda 1,177
University of Khartoum Sudan 1,216
Kwame Nkrumah University Ghana 1,338
Addis Ababa University Ethiopia 1,367
University of Nairobi Kenya. 1,367

University of Colombo 1,447
University of Peradeniya 1,909
University of Moratuwa 2,794
University of Sri Jayewardenepura 3,078
University of Kelaniya 4,434

(World University Ranking 2011 http://www.arwu.org/ )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-65279120332970982462012-06-26T05:34:31.487+05:302012-06-26T05:34:31.487+05:30පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ?
| අමිල ග...පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ?

| අමිල ගුණරත්න

ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ සංකල්පය මුලින්ම ඇති වන්නේ 1985 වකවානුවේය. මේ කාලයේ දී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට සැලසුම් කරන ලදී. නමුත් මෙම උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විශාල විරෝධතාවයක් පැමිණි නිසා එය කෙටි කාලයක් තුලදී පවරාගනු ලැබිය. නැවත වරක් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම පිළිබඳව උණුසුම් විවාද මේ වන විට ආරම්භ වී තිබේ. සැබවින්ම ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද ?

රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පැවැති උද්ඝෝෂණ වලට මෙම ලියුම්කරුද එකල සක්‍රියව සහභාගී වී තිබේ. එදා අප සමග උරෙන් උර ගැටී පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව සටන් කල සිසු නායකයන් අද වෛද්‍ය , ඉංජිනේරු , ගණකාධිකාරී වැනි වෘත්තින් වල මෙන්ම රාජ්‍ය අංශයේ විධායකයන් ලෙසටද සේවයේ නියැලී සිටිති. ඔවුන්ගේ අරමුණු එදා මෙන් නොවේ. ඔවුන්ගෙන් බහුතරය මුදල් ඉපයීමට පමණක් අද මුල් තැන දී තිබීම පහසුවෙන්ම දැකිය හැකි කරුණකි. එසේම එදා නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා කියමින් මිනි පෙට්ටි කර ගසාගෙන ගිය අය සමහරු අද ආණ්ඩුවට ගොට්ට අල්ලා ජීවිතය සරු කර ගෙන ජිවත් වෙති. රැඩිකල් මාර්ග වල ගිය සමහරෙක් එන් ජී ඕ වලට හේත්තු වී මුදල් හොරාකමින් සිටිති.

එදා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කල වෛද්‍යවරුන් ගෙන් 99 % පාහේ අද කිසිම කැතක් නැතිව රෝගීන්ව හුරාගෙන කති. එදා රෝගීන් ගේ අයිතිවාසිකම් ගැන කියූ කථා ඔවුන්ගේ වර්තමාන භාවිතයේ නැත. මෙහිදී සුවිසේෂි චරිත දෙකක් ගැන මතකයට නැගේ. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පැවැති විරෝධතාවයේදී ජිවිතය ද අහිමි වූ එක සිසු නායකයෙකුගේ සොහොයුරා අද සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකි. මෙම සොහොයුරන් දෙදෙනාම ලංකාවේ දුෂ්කර පළාතකින් දිස්ත්‍රික් කොට ක්‍රමයට කොළඹ වෛද්‍ය පීඨයට පැමිණි අතර නිදහස් අධ්‍යාපනය නිසා උසස් අධ්‍යාපනයේ දීමට වරම් ලැබුණු අය වුහ. සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයකු ත්‍රිමා විතාන මරා දැමු කාලයේදීම ඝාතකයන්ට බිළි විය. ජීවිතය බේරාගත් සහෝදරයා අද පෞද්ගලික රෝහල් වල වැඩිපුරම ගැවසෙන අතර සාමාන්‍ය ශල්‍යකර්මයකට රෝගියෙකුගෙන් රුපියල් 80,000 සිට 150, 000 දක්වා මුදලක් අය කරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-5851871439480203682012-06-12T00:17:02.601+05:302012-06-12T00:17:02.601+05:30මම පේරාදෙණියේ දන්ත වෛද්‍ය පීඨයේ
ඉස්කෝලේ කුරැදුවත්තඒ...මම පේරාදෙණියේ දන්ත වෛද්‍ය පීඨයේ
ඉස්කෝලේ කුරැදුවත්තඒඒ විාෙිාෙ හහිටාිොෙ ා
හිටියෙත් නේවාසිකාගාරෙම තමයි
මට රැග් එක අමුතු දෙයක් වුනේ නෑ. රැග් නොවුනු අලයො (පේරා දෙණිපේරාදෙනි අර්ථයෙන් ) ටික දෙනෙක් හිටිය තමයි හැබැයි රැග් වුනා කියලා මිනිස්සු හැදුනෙ නෑ. තිබුනු පාදඩ ගති රැග් එකෙන් පස්සෙ මතු වුනා. වැඩියෙන්ම රැග් වුනු විප්ලව කාරයො වෙන්න උත්සාහ කරපු මිනිස්සුයි ජාතියේ උරුමය රකින්න ගියමිනිස්සුයි තමයි වැඩියෙන්ම පාදඩකං කරේ. ගම් වලින් ආපු හුග දෙනෙකුට අපේ පාසැල විෂ වුනේ ඔවුන්ගෙ හීන මානය නිසා මිසන් කොළඔ පාසැල් වල ලමුනගෙ නරක ගති නිසා නොවේ. අවංකව කියනවනම් කොළඔ 7 ළමයිගෙ බබොහෝ හොද ගති ගුණ කැම්පස් එකට ආව ගමේ ලමයි ලග තිබුනෙ නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-45301686650920527272012-06-05T18:55:25.231+05:302012-06-05T18:55:25.231+05:30මේ ගැන මමත් කලින් දවසක කතා කළා මතකයි. එත් මේ තරම් ...මේ ගැන මමත් කලින් දවසක කතා කළා මතකයි. එත් මේ තරම් විස්තර ඇතුව නෙවෙයි. මේ තියෙන්නේ ඒ ලිපිය
http://xandaraya.blogspot.com/2012/01/blog-post.htmlක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-33065619685974681882012-06-05T18:50:16.997+05:302012-06-05T18:50:16.997+05:30ඇනෝ, කියන්නකෝ ඔයා අල උනාට පස්සේ මොකද්ද උනේ කියලත්....ඇනෝ, කියන්නකෝ ඔයා අල උනාට පස්සේ මොකද්ද උනේ කියලත්. එතකොට ඔයා කියන කතාව ගැන හිතන්න පුළුවන්. නැතුව නිකම්ම අල වෙන්න එපා හොදි වෙන්න එපා කියා කියා ගියාම එකේ කිසිම තේරුමක් නෑ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-52374406221759162942012-06-05T16:51:53.865+05:302012-06-05T16:51:53.865+05:30දැන් නම් ඒකත් වැඩක් නෑ. අලයෝ වැඩි.. ඉතින් සින්නො ක...දැන් නම් ඒකත් වැඩක් නෑ. අලයෝ වැඩි.. ඉතින් සින්නො කරන්නේ රැග් වෙච්ච වැලයෝ ටික දාල අල නෙලන්න හදන එක.. උන් බයයි අලයෝ නැගිටීවි කියල..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-6019705954234290742012-05-17T08:24:12.778+05:302012-05-17T08:24:12.778+05:30මම ඔය ඈන්ටි රෑග් එක නිස බෑට කෑව ලමයෙක්.නමුත් කියන්...මම ඔය ඈන්ටි රෑග් එක නිස බෑට කෑව ලමයෙක්.නමුත් කියන්න ඕනි මාත් එක්ක හිටපු සමහර ඈන්ටි රෑග් අයට නම් එහෙම වුනේ නෑති බව.ඒ නිසා කරන ඕනි දෙයක් හොන්දට හිතලා බලලා කරන්න.නෑත්නම් මට වගේ ජීවිතේ හොදම කෑම්පස් කාලේ එපාවීමෙන්ම ගෙවන්න වෙයි .මම ඔය රෑග් කරන අයගෙන් ඉල්ලන්නෙ ඕක කරන්න එපා කියල තමා.මොකද එතකොට ඔය රෑග් ,ඈන්ටි රෑග් බෙදිල්ලක් නෑ.හෑමෝටම එකට ඉන්න පුලුවන්.මම කවදාවත් රෑග් එකවත් ඈන්ටි රෑග් එකවත් හොදයි කියන්නෙ නෑ.කියන්නෙ හෑමොගෙම මනුස්ස කම් තියෙනකල් ඕනෙම තෑනක් ලස්සනයි.රෑග් පෑත්තෙ හිටියා අපේ කට්ටියට වඩා මනුස්ස කම් තියෙන ලමයි.අපෙත් හොද අයයි නරක අයයි හෑමොම හිටිය.කොතනත් ඔහොමයි.එත් මතක තියා ගන්න ඕනි අපි කෑම්පස් යද්දි අපිව රෑග් හරි ඈන්ටි රෑග් හරි දාගන්න දගලන සිනියර්ස්ලයි යාලුවො වගෙ ඉන්න අයයි අන්තිමට අපිට කෙල වුනාම නෑ.එතකොට අපිට අපි විතරයි.කිසිම පෑත්තක් කියන තරම් ලස්සන නෑ.මේ කියපු ටික කාට හරි වෑදගත් නම් එච්චරයි.කියන්න ඕනි මේක ලිව්වෙ කිසිම පෑත්තක් අරන් නෙවෙයි.කවද හරි මේවා නෑති කෑම්පස් ඈති වෙනව නම් තම ගොඩක්ම හොද.එතකොට අපිට වගේ කට්ටක් කන්න කාටවත් වෙන එකක් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-67777371355223760522012-04-28T21:03:04.819+05:302012-04-28T21:03:04.819+05:30Moratuwe inna one ekekgen ahapan. Moratuwa MPR ath...Moratuwe inna one ekekgen ahapan. Moratuwa MPR athulenam rag ne. athdutuwayi prathyakshayi.Moratuwe ekeknoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-24036854560706259912012-04-24T21:09:41.115+05:302012-04-24T21:09:41.115+05:30ඔව්, පිලිගන්නවා. :)
But my second comment still s...ඔව්, පිලිගන්නවා. :)
But my second comment still stands.Shenya de Silvahttps://www.blogger.com/profile/06211718081453300500noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-43063217440921370792012-04-24T16:38:47.360+05:302012-04-24T16:38:47.360+05:30Absolutely true. Me now like it but when I was rag...Absolutely true. Me now like it but when I was ragged by seniors. I thought to escape from that hell and go homeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-78896435226260502322012-04-24T16:36:51.455+05:302012-04-24T16:36:51.455+05:30Guidance දෙන්න staff එකත් උත්සාහ කරන්නෙ නෑ.Guidance දෙන්න staff එකත් උත්සාහ කරන්නෙ නෑ.දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-82748581456655430712012-04-24T16:35:00.518+05:302012-04-24T16:35:00.518+05:30කොළඹ සයන්ස් එකේ රැග් කරන අය අතරෙ කොළඹ උන් නැහැ කිය...කොළඹ සයන්ස් එකේ රැග් කරන අය අතරෙ කොළඹ උන් නැහැ කියනව නං අමු බොරුවක්. මමත් කොළඹ සයන්ස් එකේ. කොළඹ අය යසටවත් බැහැලම රැග් කරනව. ඒ අනිත් අයට වඩා අඩුවෙන් නෙවෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-59797928804015435042012-04-24T16:32:10.997+05:302012-04-24T16:32:10.997+05:30Shenya, ඔයගොල්ලො හරියට රැග් නෙවුනු නිසයි එහෙම කියන...Shenya, ඔයගොල්ලො හරියට රැග් නෙවුනු නිසයි එහෙම කියන්නෙ. කොළඹ විද්‍යා පීඨෙ හරි විදිහට රැග් වීම ඔයගොල්ලන්ට ලැබුණ එකට වඩා වෙනස්.දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-43111170745958387082012-04-20T14:50:00.022+05:302012-04-20T14:50:00.022+05:30kauda kiyanne??kauda kiyanne??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-55159237944498808592012-04-18T14:11:20.896+05:302012-04-18T14:11:20.896+05:30moratuwe rag namoratuwe rag naAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-71150968252570525982012-04-16T22:34:38.379+05:302012-04-16T22:34:38.379+05:30engineering faculty walath (moratuwa,pera wage) ra...engineering faculty walath (moratuwa,pera wage) rag eka thiyanawada?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-15549817284778750222012-04-15T22:54:17.924+05:302012-04-15T22:54:17.924+05:30රැග් එක ගැන මේ කියලා තියෙන ගොඩක් දේවල් වලට මාත් එක...රැග් එක ගැන මේ කියලා තියෙන ගොඩක් දේවල් වලට මාත් එකගයි. විශේෂයෙන්ම කොළඹ විශ්ව විද්‍යා ලයේ විද්‍යා පීඨයේ රැග් එක අනිත් ඒවාට වඩා ගොඩක් හොදයි කියන එක මාත් පිළිගන්නවා...:)))Anonymoushttps://www.blogger.com/profile/17952234099314547934noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-72857154087192361712012-04-15T09:43:12.926+05:302012-04-15T09:43:12.926+05:301) ow
2) Amaruyi, eth godak ayata puluwan
3) Rag n...1) ow
2) Amaruyi, eth godak ayata puluwan
3) Rag nathi unoth Moratuwa wage wei
4) Samanya kenekta nam podi manasika pasubamak. wenas wenna puluwanAnonymousnoreply@blogger.com