tag:blogger.com,1999:blog-2578820556902364755.post5777306541405231785..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: සුදුපූසි 4 - බටලන්දBLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-2578820556902364755.post-32570712413925671462011-08-11T17:57:29.796+05:302011-08-11T17:57:29.796+05:30හික් හික්!! ගොඩක් කට්ටියට පේන කියන්න පුලුවන් වගේ. ...හික් හික්!! ගොඩක් කට්ටියට පේන කියන්න පුලුවන් වගේ. ඉතුරු කොටස දාන්න කලින්ම කියලා මොකද වෙන්නෙ කියලා.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-65524177865656205312011-08-11T17:56:12.433+05:302011-08-11T17:56:12.433+05:30සඳරු
මුහුදු
ඩිලාන්
චතුර
බුරා
මධුරංග
ආර් එම්
රාජ්
ප...සඳරු
මුහුදු
ඩිලාන්
චතුර
බුරා
මධුරංග
ආර් එම්
රාජ්
ප්රසංග
ප්රසන්න
චූටි මහත්තයා
සිතුවිලිමණ්ඩිය
දක්ෂිණ
හසී
නවම්
කතා මාමා
සිංහයා

බොහොම ස්තුතියි යාලුවනේ ඔයාලාගෙ අදහස් වලට.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-73733686065897474382011-08-11T17:10:28.443+05:302011-08-11T17:10:28.443+05:30හෙහ් හෙහ්. අපිත් ඔය ඩෙස් වටකරල රෙස්ලින් ගැහුව මතකය...හෙහ් හෙහ්. අපිත් ඔය ඩෙස් වටකරල රෙස්ලින් ගැහුව මතකයි.. කට්ටියක් වෙනම සල්ලි ඔට්ටු දැම්මා දිනන්නෙ අහවලාය කියල. හෙහ්

ජය..Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-60836491604091327112011-08-11T15:51:02.269+05:302011-08-11T15:51:02.269+05:30මොනවා නැතත් ප්ලෑන් එක නම් මරු.පූස් තඩියගෙ විකාර වැ...මොනවා නැතත් ප්ලෑන් එක නම් මරු.පූස් තඩියගෙ විකාර වැඩ හන්දා ඊලග පාර්ට් එකේදී පූසයි පූසියි දෙන්නම හොද වේවැල් කසායකට මාට්ටු වෙන එක නම් ෂුවර්-https://www.blogger.com/profile/01776245085727795590noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-77466661758755493532011-08-11T12:27:42.543+05:302011-08-11T12:27:42.543+05:30හප්පටසිරි... එහෙනං භයානක කොටසක් වෙයි ඊලඟට... ධර්මච...හප්පටසිරි... එහෙනං භයානක කොටසක් වෙයි ඊලඟට... ධර්මචක්ර, මිරිස් ගෝනි, කටුකම්බි රිංගවපු එස්ලෝන් බට එහෙමත් නැතෑ එහෙනං.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-91205999600221136212011-08-11T12:01:25.147+05:302011-08-11T12:01:25.147+05:30මෙයාලා පුසොද වදකයෝද? හෆොයි බටලන්ද... හික් හික්මෙයාලා පුසොද වදකයෝද? හෆොයි බටලන්ද... හික් හික්හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-60976054818657180882011-08-11T11:46:48.810+05:302011-08-11T11:46:48.810+05:30පිස්සුවේ උපරිම!!! මටත් ඔය 5 වසර මතක් වුනා....පිස්සුවේ උපරිම!!! මටත් ඔය 5 වසර මතක් වුනා....Dakshinahttps://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-86295988288004976862011-08-11T10:51:57.494+05:302011-08-11T10:51:57.494+05:30කතාව දැන්නම් බටලන්ද නෙවෙයි,සූරියකන්ද වගේ වෙන්නයි ය...කතාව දැන්නම් බටලන්ද නෙවෙයි,සූරියකන්ද වගේ වෙන්නයි යන්නේ. බලමුකෝ ඊළඟ එකෙන් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-68883760437811278292011-08-11T09:48:51.638+05:302011-08-11T09:48:51.638+05:30අන්න ළමයි..............! මට හිතාගන්න බැරි බටලන්දයි...අන්න ළමයි..............! මට හිතාගන්න බැරි බටලන්දයි, රුමේෂයයි, සුදුපූසියි ආපහු කතාවට එන්ටර් වෙන හැටි...... ඒ මදිවට රොටියෙතුක් ආවනේ.

මම නං කියන්නෙ පරාක්රම නිරිඇල්ල මහත්තයගේ නාට්යක් බලන එක මීට ලේසියි. මොකද එතුමා මෙච්චර කුතුහලය අවුස්සලා නෙමේ කතාව ඉවර කරන්නෙ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-50115095215455527112011-08-11T08:58:50.090+05:302011-08-11T08:58:50.090+05:30පොඩි කමටද මුන්ගෙ වැඩ.පොඩි කමටද මුන්ගෙ වැඩ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-20276812494643227572011-08-11T08:54:55.592+05:302011-08-11T08:54:55.592+05:30සුදු පූසිද බටලන්දට දාගත්තෙ.... :Dසුදු පූසිද බටලන්දට දාගත්තෙ.... :Dප්රසංගhttps://www.blogger.com/profile/08802033554223247511noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-71258032846723710282011-08-11T08:23:45.114+05:302011-08-11T08:23:45.114+05:30" බටලන්ද.." නියමයි...මෙන්න පුස් වදකාගාරය..." බටලන්ද.." නියමයි...මෙන්න පුස් වදකාගාරය....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-54362442742833087402011-08-11T08:02:53.398+05:302011-08-11T08:02:53.398+05:30අම්බෝ මෙයාලා 5හේදි කරලා තියෙන දේවල්.අපිනම් ඔන්න හර...අම්බෝ මෙයාලා 5හේදි කරලා තියෙන දේවල්.අපිනම් ඔන්න හරිම අහිංසක විදියට තමා 5හේදි හිටියේ.ඉතුරු ටිකත් දාමු නේ?Anonymoushttps://www.blogger.com/profile/03763126669133862636noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-67001689562000026672011-08-11T07:17:03.075+05:302011-08-11T07:17:03.075+05:30පුරු පුරුගේ හෙඩ් පපට් කම නැති උනාලු.
අම්මෝ මේක මාර...පුරු පුරුගේ හෙඩ් පපට් කම නැති උනාලු.
අම්මෝ මේක මාර මෙගාවක් නේ. අර චංචලා මෙගාව වගේ. හික්ස් :)
අර එඩ්නා ස්ටිකර් වලින් එක එක තෑගි දෙන නිසා මාත් ඉස්සර ස්ටිකර් එකතු කලා. ඒත් හරි ගියේ නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-17310072962165723522011-08-11T06:48:53.438+05:302011-08-11T06:48:53.438+05:30බොලාට හොදටම ෂුවර්ද හිටියෙ 5 වසරෙ කියලා.. :)බොලාට හොදටම ෂුවර්ද හිටියෙ 5 වසරෙ කියලා.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-19365860540213219662011-08-11T02:57:53.475+05:302011-08-11T02:57:53.475+05:30හිකිස් බටලන්දේ පූසා....හිකිස් බටලන්දේ පූසා....චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-17860040930920164372011-08-11T02:48:13.606+05:302011-08-11T02:48:13.606+05:30හුටා ඒ කාලේ ගියෙත් බටලන්දේ පූසා කියලා නේද....හික්ස...හුටා ඒ කාලේ ගියෙත් බටලන්දේ පූසා කියලා නේද....හික්ස්,,මුනුත් බටලන්දේ සුසා වෙලාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-57892994084373001782011-08-10T23:55:51.180+05:302011-08-10T23:55:51.180+05:30බොලා නං පූසො නෙවෙයි, වසවර්ති මාරයො ටිකක් ! ;)බොලා නං පූසො නෙවෙයි, වසවර්ති මාරයො ටිකක් ! ;)MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-71266190380794176512011-08-10T23:32:10.874+05:302011-08-10T23:32:10.874+05:30මමනම් හිතන විදිහට නායකයෝ කට්ටියම තනතුරු අහිමි කරගන...මමනම් හිතන විදිහට නායකයෝ කට්ටියම තනතුරු අහිමි කරගන්න වගේ මේ සූදානම් වෙන්නේ . ආ මට අමතක වුණා මේ පහ වසර කාලෙනේ .

අපේ ඉස්කෝල ගැනත් මතක් වුණා බං .. මමත් ඔය නායකයෙක් වෙලා හිටියනේ දවසකට .. අපේ ඉස්කෝලේ නායක කම දෙන්නේ එකෙකුට එක දවසකට විතරයි . ඉතින් ළමයි හැමෝම නායකෝ . බලහං හරිම සිම්පල් ප්ලෑන් එකක් !

ඉතිරියත් එනතුරු ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com