tag:blogger.com,1999:blog-2578820556902364755.post4992526285574020775..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: බැක් ටු හොස්ටල් - නයිට් ලයිෆ් සහ අවසාන කොටසBLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-2578820556902364755.post-84273481494559700792012-01-01T20:24:48.276+05:302012-01-01T20:24:48.276+05:30කොල්ලෝ... ඔය හොස්ටල් එක එදා ඉඳලාම ෆුල්ම ෆන් තැනක්....කොල්ලෝ... ඔය හොස්ටල් එක එදා ඉඳලාම ෆුල්ම ෆන් තැනක්. අපි වාසනාවන්තයි ඒ අතින්...

උඹට ජය..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-16430583434060940082012-01-01T13:17:33.682+05:302012-01-01T13:17:33.682+05:30එල එල!!එල එල!!කල්පhttps://www.blogger.com/profile/00935353605738575629noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-12249408047016332962011-12-27T13:33:18.291+05:302011-12-27T13:33:18.291+05:30සියලු යහලු යෙහෙළියන්ට - හැම දෙනාටම ගොඩක් ස්තුතියි ...සියලු යහලු යෙහෙළියන්ට - හැම දෙනාටම ගොඩක් ස්තුතියි අදහස් දැක්වීම ගැන. මට ඔයාලා හැමෝටම වෙන වෙනම උත්තර දෙන්න බැරිවිම ගැන සමාවෙන්න. ඊළඟ පෝස්ට් එකේ ඉඳලාවත් එහෙම කරන්න ඕනෙBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-45838697355399938872011-12-23T11:49:10.743+05:302011-12-23T11:49:10.743+05:30machoo puru puru! school life 1 wage life 1k aaye ...machoo puru puru! school life 1 wage life 1k aaye naa! ee gana kauru kohoma katha liwwath eewa kiywaddi epa wenneth na! mm! uba liyapan! mmm! chuu karapu widiya nam maxxa!

hostal 1e xxx allanne nadda bn?? maara wadak nee eeka??මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-62224668801194720362011-12-21T18:06:02.014+05:302011-12-21T18:06:02.014+05:30මම නම් හොස්ටල් උන්නේ වලස්නායක මහත්තයාගේ කාලේ. ඒකාල...මම නම් හොස්ටල් උන්නේ වලස්නායක මහත්තයාගේ කාලේ. ඒකාලේ සබා තමා කොටිදාස මහත්මය.කොටිදාස මහත්තයගෙන් නසරානි වෙන්න කාල තියෙනවා. වලස්නයකයි කොටිදාසයි කියන්නේ ශ්‍රේෂ්ට ගුරුවරු දෙන්නෙක්.

පස්සේ අපි ඉස්කෝලෙන් අවුට් වෙලා ඉන්න කාලේ කොටිදාස මහත්මය හම්බවෙන්න සීනියර් හොස්ටල් එකට යද්දී පී.ටී. රිචා මාවත කියල බෝඩ් ලෑල්ලක් දැක්ක සික් රූම් ඒක ගාවදි.

දොස් වර් ද ඩේස් මල්ලි.. දොස් වර් ද ඩේස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-64148539505614109252011-12-21T14:07:47.612+05:302011-12-21T14:07:47.612+05:30puluvannam me link eken gihin youtube eken balanna...puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtubeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-74977849893504670942011-12-20T13:48:23.304+05:302011-12-20T13:48:23.304+05:30ඤාව්.... ඤාව්....ඤාව්.... ඤාව්....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-88528995576736466732011-12-17T16:34:31.797+05:302011-12-17T16:34:31.797+05:30සුන්දර මතකයන් එක්ක අයෙත් හොස්ටල් එකට යන්න ලැබුන එක...සුන්දර මතකයන් එක්ක අයෙත් හොස්ටල් එකට යන්න ලැබුන එක ලොකු දෙයක්.තාමත් ඒ කාලේ මතක් වෙනවා......nerahttps://www.blogger.com/profile/11137578696372096975noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-51795199778487573022011-12-17T10:21:07.170+05:302011-12-17T10:21:07.170+05:30ela kiri malli.... negala giya series eakak.... ma...ela kiri malli.... negala giya series eakak.... mama oya hostel eakema 98 A/L karala giya kollek... loke anith patthe hitiyath, welawak hoyagena asewen kiyewwa.... mokada oya kiyapu hema kathawak ma adu wedi eathiwa apith karapu wewal tamai.... :)
& anith katha tikath negala yanawa.... keep it up & all the best malli....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-37272322658605322452011-12-16T18:24:59.323+05:302011-12-16T18:24:59.323+05:30මාරු කතාපෙල මචන්...
පරණ කතා ටටිකනම් බැලුව වගේ මතකය...මාරු කතාපෙල මචන්...
පරණ කතා ටටිකනම් බැලුව වගේ මතකයි
කොයිකටත් ආපහු ගිහින් බලන්න ඕනේ
මමත් දන්න මීටත් වඩා ආතල් කතා කීපයක් තියෙනවා උඹලගේ හොස්ටල් එක සම්බන්ධවම(උඹලගේ ඉස්කෝලේ උන් හරහා දැනගත්තු ඒවා)
හැබැයි උඹල හොස්ටල් එන්න ගොඩක් කලින් කතා

මමත් ඉස්කෝලෙක හොස්ටල් එකක ඉඳල නැහැ
ඒත් හොස්ටල් ජිවිතේ උපරිම රසය විඳලා තියෙනවා ඊට පස්සේ කාලෙකලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-41866382878561721572011-12-16T00:10:55.620+05:302011-12-16T00:10:55.620+05:30මාත් කවදාවත් හොස්ටල් එකක ඉඳලා නෑ! ඒත් ඔය ලීඩර් ශිප...මාත් කවදාවත් හොස්ටල් එකක ඉඳලා නෑ! ඒත් ඔය ලීඩර් ශිප් ට්රෙනිං ගිහින් රෑට අපි ගන්න ආතල් ගැන මතක් වෙද්දි හිතා ගන්න පුලුවන් ෆන් එක!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-88966272731746570002011-12-14T22:21:21.339+05:302011-12-14T22:21:21.339+05:30අම්මෝ කාලෙකට පස්සේ ආයෙම පුරු පුරු බ්ලොග් එකට ඇවිත්...අම්මෝ කාලෙකට පස්සේ ආයෙම පුරු පුරු බ්ලොග් එකට ඇවිත්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-449972495527953332011-12-13T12:19:53.649+05:302011-12-13T12:19:53.649+05:30ඔන්න අන්තිම එක තමා මුලින්ම කියෙව්වෙ, බලමු දැන් ඉතු...ඔන්න අන්තිම එක තමා මුලින්ම කියෙව්වෙ, බලමු දැන් ඉතුරුවත් ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-86980835743856444592011-12-13T10:30:47.813+05:302011-12-13T10:30:47.813+05:30එල එල.. ලියන්න පටන් ගත්ත එහෙනම්...
ජය...එල එල.. ලියන්න පටන් ගත්ත එහෙනම්...

ජය...Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-36452639544054487682011-12-13T10:27:39.596+05:302011-12-13T10:27:39.596+05:30අපි වගේ හොස්ටල් වල අත්දැකීම් නැති අයට කියවන්න නියම...අපි වගේ හොස්ටල් වල අත්දැකීම් නැති අයට කියවන්න නියම කතා සෙට් එකක් දැමීම ගැන පූසන්ට ස්තුතියි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-74766287870574491042011-12-13T09:31:24.325+05:302011-12-13T09:31:24.325+05:30දැන් ඉතින් ලෙච්චර් ජිවිතේ ලියපං මලේ.....දැන් ඉතින් ලෙච්චර් ජිවිතේ ලියපං මලේ.....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-89743815016731445862011-12-12T21:59:41.587+05:302011-12-12T21:59:41.587+05:30මම නම් ජීවිතේකට හොස්ටල් එකක් ඉඳපු එකෙක් නෙවෙයි ඒක ...මම නම් ජීවිතේකට හොස්ටල් එකක් ඉඳපු එකෙක් නෙවෙයි ඒක නිසා මට නිකම් උඹලා මේ කියන හොස්ටල් එක අමුතුම ලෝකයක් වගෙයි දැනුනේ ..

හිතට වදින්න ඒ ලියාපු කතා මාලාවටම ස්තූතියි ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-22679957367825791232011-12-12T19:38:46.550+05:302011-12-12T19:38:46.550+05:30me skl life eke gane ayya lassanate liyanewa... re...me skl life eke gane ayya lassanate liyanewa... really enjoy reading this :) keep writingAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-37484754245722485802011-12-12T18:34:35.852+05:302011-12-12T18:34:35.852+05:30ජීවිතේටවත් අමතක වෙන්නෙ නැති අත්දැකීම් ගොඩක් එක්ක ත...ජීවිතේටවත් අමතක වෙන්නෙ නැති අත්දැකීම් ගොඩක් එක්ක තමයි හොස්ටල් , බෝඩිං ජීවිත ගෙවිලා යන්නෙ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-36736521064605506722011-12-12T16:23:46.491+05:302011-12-12T16:23:46.491+05:30මේ කතා ෂෙඨ් එක කියවන්ඨ ආසඋනත් වෙලා නෑ. පෂ්ශෙ ඔක්කො...මේ කතා ෂෙඨ් එක කියවන්ඨ ආසඋනත් වෙලා නෑ. පෂ්ශෙ ඔක්කොම කියවන්ඨ ඕණා...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-71890184118903534932011-12-12T13:54:14.653+05:302011-12-12T13:54:14.653+05:30හොස්ටල් කියන්නෙත් ෂෝක් අත්දැකීමක්නෙ!
අවාසනාවට මට න...හොස්ටල් කියන්නෙත් ෂෝක් අත්දැකීමක්නෙ!
අවාසනාවට මට නෑ :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-14588103558833897492011-12-12T13:11:11.918+05:302011-12-12T13:11:11.918+05:30උබලගෙ මොන සීරිස් එකත් සුපිරියි... අලුත් සීරිස් එකක...උබලගෙ මොන සීරිස් එකත් සුපිරියි... අලුත් සීරිස් එකක් පට්ටා....න් ගමු....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-3170589943355631522011-12-12T12:37:59.068+05:302011-12-12T12:37:59.068+05:30හොස්ටල් කතා සෙට් එක සුපිරියි පුසෝ ,ඒ ඇරුනම සුදු පු...හොස්ටල් කතා සෙට් එක සුපිරියි පුසෝ ,ඒ ඇරුනම සුදු පුසිගේ කතාත් හරිම ඉන්ටරෙස්ටින්ග් !
තවත් ලස්සන කතා දිගටම ලියන්න .වසිලිස්සාnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-51395014246737264912011-12-12T12:06:56.686+05:302011-12-12T12:06:56.686+05:30හොස්ටල් කිව්වම අපිටනං තිබ්බෙ කොළු කාරයන්ගෙ පරාදීසය...හොස්ටල් කිව්වම අපිටනං තිබ්බෙ කොළු කාරයන්ගෙ පරාදීසයක් කියන හැඟීම. ඒත් පොඩි කාලෙ කියෙව්ව සමහර පොත්වල හින්ද හොස්ටල් ඉන්න ආසාවක් තිබුනත් පස්සෙ අහන්න හම්බුවෙච්ච අරවගෙ එව්ව නිසා අදහස වෙනස් උනා. මේ කතා ටික අර පරන කළු හැඟීම වෙනස කරා, ඒත් ඉතින් දැන් හොස්ටල් යන්න බෑනෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-66194492377426281732011-12-12T11:37:06.315+05:302011-12-12T11:37:06.315+05:30කතා සෙට් එක නම් මරු පූස්. ආයෙත් මරු කතා ටිකකුත් අර...කතා සෙට් එක නම් මරු පූස්. ආයෙත් මරු කතා ටිකකුත් අරන් එන්ඩකෝ. හැබැයි මාස ගානක් ගන්න එපා ඉක්මනට ලියපල්ලා හොඳේ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com