tag:blogger.com,1999:blog-2578820556902364755.post4496077710136365740..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: දේවගම - 2BLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-2578820556902364755.post-14849178090169495052011-08-11T15:29:20.881+05:302011-08-11T15:29:20.881+05:30දේවගමට යන ප්ලේන් එක නම් අම්මෝ....
http://img703....දේවගමට යන ප්ලේන් එක නම් අම්මෝ....

http://img703.imageshack.us/img703/3884/bussheet.jpg
http://img580.imageshack.us/img580/1880/bus1j.jpgGNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-48061365767817353952011-08-03T14:33:35.838+05:302011-08-03T14:33:35.838+05:30කතාව ඇත්ත. දේවගම හරිම පිටිසර ගමක් තමයි.google Map ...කතාව ඇත්ත. දේවගම හරිම පිටිසර ගමක් තමයි.google Map එකේවත් නම පෙන්නන්නෙ නැහැනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-17777137858264619492011-07-31T21:40:44.053+05:302011-07-31T21:40:44.053+05:30මගේ අප්පේ....... ඒ තරම් දුස්කරද දේව ගම........
සම...මගේ අප්පේ....... ඒ තරම් දුස්කරද දේව ගම........

සමාවෙන්න ඉතින් දැන් අන්තිම කෝච්චියේ මෙව්වා කියවන්නේ.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-44924819534968619432011-07-28T14:41:36.049+05:302011-07-28T14:41:36.049+05:30පල්ලේගම ද?පල්ලේගම ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-35374647512607723552011-07-28T14:40:51.148+05:302011-07-28T14:40:51.148+05:30ප්ලේස් එකනම් සිතියමේ හොයා ගත්තා. එත් මේකට කියන නමක...ප්ලේස් එකනම් සිතියමේ හොයා ගත්තා. එත් මේකට කියන නමක් නම් හොයා ගන්නේ බැරි උනා (කොච්චර දුෂ්කර ගම්මානයක්ද කියල එකෙන්ම පේනවනේ).
පුගොඩයි අවිස්සාවේල්ලයි අතරේ සමදුරින් වගේ තියෙන ප්ලේස් එකනේ සිතියමේ බැලුවොත්.
:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-87589137137438279182011-07-28T00:50:03.965+05:302011-07-28T00:50:03.965+05:30ඉතිරි ටික ඉක්මනට දාන්නෝ .............ඉතිරි ටික ඉක්මනට දාන්නෝ .............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-70683841084936146642011-07-27T21:30:18.060+05:302011-07-27T21:30:18.060+05:30බලමු දේව ගමේ කතාවත් කියවලාම .. ඇත්තට මේක කියවද්දී ...බලමු දේව ගමේ කතාවත් කියවලාම .. ඇත්තට මේක කියවද්දී හිතේ මැවෙන්නේ නිකම් දිව්‍ය ලෝකයක් වගේ ගමක් .. මේ තෙත් කලාපේ ගමක් වෙන්ටැ

බලමු ඉතිරියත් ආවාම ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-28015652452356493502011-07-27T20:09:36.941+05:302011-07-27T20:09:36.941+05:30කොහෙද මලේ මේ අරුම පුදුම ගම තීන්නෙ?කොහෙද මලේ මේ අරුම පුදුම ගම තීන්නෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-87861783118395979542011-07-27T17:21:14.242+05:302011-07-27T17:21:14.242+05:30@ සාතන් - හික්ස්, ඒ මොකද බං?
@ මධුරංග - ඈ? එතකොට ...@ සාතන් - හික්ස්, ඒ මොකද බං?

@ මධුරංග - ඈ? එතකොට උඹලා කැම්පස් එකේ ඇවිදින්න යන්නෙ නැද්ද? මීමුරේ තව හොඳයි බං දේවගම එක්ක බැලුවාම

@ පිණිබිඳු - හික් හික්!! ඒකනං ඇත්ත සහෝදරී

@ ආගන්තුකයා - අවාසනාවට නළ ළිඳක් හැදුවනෙ බංBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-68689586835519407342011-07-27T17:17:56.219+05:302011-07-27T17:17:56.219+05:30@ රොෂාන් - හික් හික්!! මොන නම කිව්වත් ඉතිං අන්තිමට...@ රොෂාන් - හික් හික්!! මොන නම කිව්වත් ඉතිං අන්තිමට කන කොට එකම රහ නොවැ බං

@ චතුර - හපෝ දැන්නම් ඒ නදිය අම්බානට දූෂණය වෙලා. දැන් පරක්කු වැඩියි සහෝ. නළ ළිඳක් හැදුවා නොවැ!

@ රාජ් - ඈ? මම ඒ පැත්තෙ සෑහෙන්න කට්ටිය දන්නවනෙ අයියේ

@ ප්‍රසන්න - හික් හික්!! මාළිගාවෙ හොට් ඩ්‍රින්ක්ස් තහනම් සහෝ! ගොඩක් කරුණු ඇත්ත ඒවාBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-24147808519346272362011-07-27T17:13:23.796+05:302011-07-27T17:13:23.796+05:30@ ඇනෝ 1 - හික් හික්!! කෑවා නේන්නං
@ බුරා - අනේ නෑ...@ ඇනෝ 1 - හික් හික්!! කෑවා නේන්නං

@ බුරා - අනේ නෑ සහෝ! අපි ඉතිං ඇල් වතුරත් නිවලා නොවැ බොන්නෙ.

@ ඇනෝ 2 - මූණුපොතෙන් හමුවන්න හොඳේ

@ සමීර - තෑන්ක්ස් සහෝ!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-15250210856659599402011-07-27T17:10:42.611+05:302011-07-27T17:10:42.611+05:30@ rmpm - ඕකේ මලයා!
@ හසී - හික් හික්!! යුවරජතුමාග...@ rmpm - ඕකේ මලයා!

@ හසී - හික් හික්!! යුවරජතුමාගෙ පර්මිෂන් හම්බවුණොත් තමයි ඉතිං

@ විසිතුරු - ඒකනේ! කොහෙද ඉතිං මේ ප්‍රාෙදශීය සභාවෙ කට්ටියටත් ඕනෙනැති මගුලක් නෑනෙ

@ පූසා - හික් හික්! බලන්න දෙයක් නෑ බං, නිකම්ම පේනවාBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-55558838435747316152011-07-27T13:38:12.726+05:302011-07-27T13:38:12.726+05:30පැයකට විතර අර බයිනොකියුලර් එකෙන් තරු බලන්න අපිටත් ...පැයකට විතර අර බයිනොකියුලර් එකෙන් තරු බලන්න අපිටත් විසිට් එකක් දාන්න බැරිවෙයිද?සොඳුරු ආගන්තුකයාhttps://www.blogger.com/profile/05649021819899871300noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-17515673316348081862011-07-27T13:00:35.011+05:302011-07-27T13:00:35.011+05:30කට්ටියට හොඳ භොජන සංග්‍රහයක් හම්බෙලා තියෙන්නෙ. පූස්...කට්ටියට හොඳ භොජන සංග්‍රහයක් හම්බෙලා තියෙන්නෙ. පූස් සෙට් එක එහෙන් ආවට පස්සෙ තාම ගමේ මිනිස්සුන්ට ඔලුව උස්සගන්න බැරි වෙලා. ඒ තරමටම කාලා කාලා තමා ඇවිත් තියෙන්නෙ ලු..............පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-12654646455233930662011-07-27T12:42:31.592+05:302011-07-27T12:42:31.592+05:30අඩේ කොහෙද අප්පා ඔය කියන අච්චර දුශ්කර දේවගම තියෙන්න...අඩේ කොහෙද අප්පා ඔය කියන අච්චර දුශ්කර දේවගම තියෙන්නේ. මට හිතෙන්නේ ඔය ගම ගම්පහ දිස්ත්‍රික්කයේ නෙමෙයි මීමුරේට කිට්ටුව වෙන්ටෑ තියෙන්නේ.

ඒ තරමටම දුශ්කර ගමක් නේ !!!!!
අපෝ වල් ඌරෝ ගැන නම් මටත් මතක් කරන්න එපා. අපේ හොස්ටල් එක කිට්ටුවටත් උන් එනවා. උන්ට අහු උනොත් අපේ කකුල් කඩා දානවා !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-39437478162362494502011-07-27T10:32:25.485+05:302011-07-27T10:32:25.485+05:30වල් ඌරො ගැනනම් මතක් කරන්න එපා බන්...වල් ඌරො ගැනනම් මතක් කරන්න එපා බන්...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-43897054888652188432011-07-27T09:10:44.022+05:302011-07-27T09:10:44.022+05:30සොෆ්ට් ඩ්‍රින්ක් විතරද ඇයි හොට් ඩ්‍රින්ක් තිබුනෙ නැද...සොෆ්ට් ඩ්‍රින්ක් විතරද ඇයි හොට් ඩ්‍රින්ක් තිබුනෙ නැද්ද?
කතාවනං නියමයි ඊගාව කොටසත් ඉක්මනින් දාන්න.

සැ.යු :- මෙම කතාවේ අඩංගු කිනම් කරුණු සාවද්‍ය වේ දැයි වටහාගත නොහැක.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-72778893680119908872011-07-27T08:38:54.958+05:302011-07-27T08:38:54.958+05:30දෑන්නම් දෙවගම පාරේ අච්චර ලොකු වලවල් නැනේද පුස් මලේ...දෑන්නම් දෙවගම පාරේ අච්චර ලොකු වලවල් නැනේද පුස් මලේ..

පූස් මලේ අපේ ගමේ නම ඔං මං ඉමෙල් කලා...අර සමහන් හදන ලින්ක් පැක්ටරිය තියෙන්නේ ගම්පහ - පුස්ගම පාරේ අන්න ඒකිට්ටුව.Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-32067119286186880332011-07-27T06:19:14.906+05:302011-07-27T06:19:14.906+05:30රන් කල්‍යාණි නදියෙන් නාපු කාලයක් මතක නෑ.. ඈ බන් දේ...රන් කල්‍යාණි නදියෙන් නාපු කාලයක් මතක නෑ.. ඈ බන් දේවගමට ආවොත් අපිටත් තරු බලන්න බැරිවෙයිද දන්නේ නෑ..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-4590432514422698472011-07-27T04:37:06.486+05:302011-07-27T04:37:06.486+05:30වල්අලි -- වනඅලි වුනා වගේ වල්ඌරා -- වනඌරා වෙන්නෙ නැ...වල්අලි -- වනඅලි වුනා වගේ වල්ඌරා -- වනඌරා වෙන්නෙ නැද්ද?Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-22117927875047336482011-07-27T01:26:52.779+05:302011-07-27T01:26:52.779+05:30මරේ මරුමරේ මරුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-62571829385658924022011-07-27T00:27:50.299+05:302011-07-27T00:27:50.299+05:30රංවල == දේවගම ද?රංවල == දේවගම ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-727896342889989342011-07-26T23:27:45.875+05:302011-07-26T23:27:45.875+05:30දැං එතකොට උඹලත් ඔය පණ කඩාගෙන දුක් දරාගෙන ගිහිං තිය...දැං එතකොට උඹලත් ඔය පණ කඩාගෙන දුක් දරාගෙන ගිහිං තියෙන්නෙ මාලුකට්ටව බලාන්ට නෙවෙයි, බයිනො එකෙං තරු බලාන්ට වෙන්ටැ.. අපි නොදන්න ඤාව්.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-17388312823061329472011-07-26T23:19:25.473+05:302011-07-26T23:19:25.473+05:30හි හි .... හොදයි හොදයි
වල් ඌරු මසුත් කෑවා එහෙනම්හි හි .... හොදයි හොදයි
වල් ඌරු මසුත් කෑවා එහෙනම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-19883045929152894452011-07-26T23:17:12.657+05:302011-07-26T23:17:12.657+05:30බයිනොකියුලර් එකෙන් තරු බැලුවයි කිව්වා... :Dබයිනොකියුලර් එකෙන් තරු බැලුවයි කිව්වා... :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com