tag:blogger.com,1999:blog-2578820556902364755.post3772278896118660788..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: උසස් අධ්‍යාපනයට ඉල්ලුම් කිරීමBLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-2578820556902364755.post-28161382923956546202015-10-15T22:41:53.804+05:302015-10-15T22:41:53.804+05:30උසස් අධ්‍යාපන අමාත්‍යංශෙ නිල වෙබ් අඩවියට යන්න scho...උසස් අධ්‍යාපන අමාත්‍යංශෙ නිල වෙබ් අඩවියට යන්න schol ගැන තියනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-71544314020585037682014-06-01T20:47:14.135+05:302014-06-01T20:47:14.135+05:30හොදයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා scholarship වලට ඇප්ල...හොදයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා scholarship වලට ඇප්ලයි කරන හැටිත් ලියන්න පුලුවන් නම් වටිනවා.
scholarship හොයා ගන්න හැටි එහෙම.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-78214950170182756582013-01-16T15:15:27.053+05:302013-01-16T15:15:27.053+05:30තවද, technical / non academic job කරන කෙනෙක් නම් අ...තවද, technical / non academic job කරන කෙනෙක් නම් අධ්‍යාපනික සුදුසුකම් වලට සමගාමීව වෘත්තීය පලපුරුද්ද වැඩි කර ගැනීමත් ඉතා වැදගත්. නැත්නම් රස්සා හොයනව බොරු. අනික ඉගෙන ගන්න දෙයක් උනත් තමන්ට හුරුබුහුටි විදියට දැනෙන්නේ ඒ ගැන තමන්ට තියෙන වෘත්තීමය පලපුරුද්ද මත. නැත්නම් ගොඩ ඉඳන් පීනන්න උගන්නනවා වගේ.

ගිරවිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-83366343567250731242013-01-16T15:10:39.402+05:302013-01-16T15:10:39.402+05:30විදෙශීය මහචාර්යවරයෙක් අතිශය වැදගත් වෙන්නේ MPhil, P...විදෙශීය මහචාර්යවරයෙක් අතිශය වැදගත් වෙන්නේ MPhil, PhD, Post doc උපාධි වලට කියලා පැහැදිලිවම දන්නවා. මොකද ඒ ඒ උපාධියේ වැදගත්ම කොටස තමා පර්යේෂණ නිබන්ධනය. සින්හලෙන් කිව්වොත් thesis එක. එතකොට තමන් කරන්න යන පර්යේශනයට අදාල ගුරු භවතෙක් සිටීමත් එමගින් තමාගේ වෘත්තීය ජීවිතයට වන ගැලපීමත් ඉතා වැදගත්. තමන්ගේ වර්තමාන රැකියාවේ ඊලඟ කඩයිමට ඕන කරන දේ නොකර ශිෂ්‍යත්වය සහ රට යාම ගෙන විතරක් හිතුවොත් ගෙවපු කාලේ ගැන දුක් වෙන්න වෙයි. අනික් වැදගත් දේ තමයි ඉහලට යන සෑම උපාධියක් වෙනුවෙන්ම තමන්ට කරන්න වෙන කැපකිරීම වැඩි වෙනවා කියන එක. සමහර විත තමන් කවදාවත් නොසිතූ නොපැතූ දේ පවා ඉගෙන ගන්න වේවි. කොටින්ම තෝරා ලියන ප්‍රශ්න පත්තර වෙනුවට සියල්ලටම ලියන්න වෙන ප්‍රශ්න පත්තර තමා ලැබෙන්නෙ.

ගිරවිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-44314787134695800442013-01-16T14:59:39.795+05:302013-01-16T14:59:39.795+05:30දර්ශනවේදී = MPhil
දර්ශනපති = PhD
ගිරවිදර්ශනවේදී = MPhil
දර්ශනපති = PhD

ගිරවිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-82480856649808637372013-01-16T14:57:47.856+05:302013-01-16T14:57:47.856+05:30ඔයාගේ සක්වල තක්සලාවයි පීඨයයි කිව්වොත් මට පුලුවන් ව...ඔයාගේ සක්වල තක්සලාවයි පීඨයයි කිව්වොත් මට පුලුවන් වෙවි උදවු කරන්න විද්‍යුත් තැපෑල හරහා.

ගිරවිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-66332999270545831992012-11-20T23:59:17.975+05:302012-11-20T23:59:17.975+05:30මම නම් අලුත් ඔයගෙ ලිපි සෙරම වගෙ කියෙව්ව book mark ...මම නම් අලුත් ඔයගෙ ලිපි සෙරම වගෙ කියෙව්ව book mark දාගෙනම.ඒත් දාන පලවෙනි comment එක.නියම ලිපියක් දිගටම ලියන්න.එදිරිhttps://www.blogger.com/profile/10647687657236839746noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-16401025018761374932012-11-20T12:20:45.567+05:302012-11-20T12:20:45.567+05:30ප්‍රයෝජනවත් ලිපියක්...සිරාගෙ විෂයට අදාළව ලංකාවෙ හද...ප්‍රයෝජනවත් ලිපියක්...සිරාගෙ විෂයට අදාළව ලංකාවෙ හදාරන්න උපාධියක් තිබුනෙ නැති නිසාම විදේශගතව හෝ එය හදාරන්න තමයි හිතාගෙන ඉන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-90725235689984619362012-11-20T05:13:09.484+05:302012-11-20T05:13:09.484+05:30To apply for a scholarship in the UK you don't...To apply for a scholarship in the UK you don't need 4 yrs degree because, almost all the universities in the UK have 3 yrs first degree including oxbridge. And UK universities rarely give fully funded PhD scholarships for Sri Lankan degrees, not like US universities.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-46771900831585584292012-11-20T04:20:28.300+05:302012-11-20T04:20:28.300+05:30ගොඩක් හොඳ වැඩක් කරලා තියෙන්නේ :) මේ ගැන උනන්දු අයට...ගොඩක් හොඳ වැඩක් කරලා තියෙන්නේ :) මේ ගැන උනන්දු අයට සැහෙන්න ප්‍රයෝජනවත් වේවි මන් හිතන්නේ.

ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධි සම්බන්ධව චුට්ටක් කියන්න හිතුව මේ ලිපියට ඇමුණුමක් විදිහට.
සාමන්යෙන් ඕස්ට්‍රේලියන් PhD උපාධියකට ලංකාවේ අවුරුදු 4 උපාධිය සහ second upper එකක් ඕනේ. full scholarship එකක් ගන්න බැරිකමක් නැහැ first class එකක් තියෙනවනම්. හැබැයි තමන් කරන්න යන රිසර්ච් එක ගැන පොඩි අදහසක් අරන් research proposal එක ක් ලියන්න වෙනවා. මේක ලොකු දෙයක් නෙවෙයි. පිටුවක් දෙකක් ඇති. ඒ ගැන වචන ගැන එහෙම අදාළ විශ්ව විද්‍යාලෙන් විදාය්ලේට වෙනස්.
මට මතක තරමින් අවුරුද්දේ ඕනෙම කාලෙකදී PhD සඳහා අයදුම් කරන්න පුළුවන් උනත් ශිෂ්‍යත්ව වලට අයදුම් භාරගන්නේ ඔක්තෝම්බර් වලද කොහෙද...ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-12877230265222201192012-11-20T01:37:03.195+05:302012-11-20T01:37:03.195+05:30GRE is valid for 5 years and both TOEFL/IELTS are ...GRE is valid for 5 years and both TOEFL/IELTS are valid for 2 yearsBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-68601898077839532002012-11-20T00:48:34.530+05:302012-11-20T00:48:34.530+05:30I think TOEFL is valid for 5 years and GRE for 3 ...I think TOEFL is valid for 5 years and GRE for 3 years.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-83747476741587027892012-11-20T00:47:35.072+05:302012-11-20T00:47:35.072+05:30Blog Gadol is right. FOr USA the class doesn't...Blog Gadol is right. FOr USA the class doesn't matter since there are no classes here. What matters is the GPA. and if you have research papers that's even better.
If you think your GPA is not enough there are 3'rd party agencies that convert your transcript to USA standards. It's cost you around $50-$100, but in most case your GPA will go up. SO that might be a good investment. Here is one agency that I used. http://trustfortecorp.com/
But first check if the agency is reputable and if your university will accept it. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-53854334039556373542012-11-19T16:29:08.226+05:302012-11-19T16:29:08.226+05:30අපේ පාර සම්පූර්ණයෙන්ම වගේ වෙනස් නෙව.මොනවා උනත් වැද...අපේ පාර සම්පූර්ණයෙන්ම වගේ වෙනස් නෙව.මොනවා උනත් වැදගත් ලිපියක්.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-10617935885723478222012-11-19T09:52:26.697+05:302012-11-19T09:52:26.697+05:30ඉස්සරම හිතුනා පලවෙනි උපාධිය ඉඔවර උනාම මාස්ටර්ස් කර...ඉස්සරම හිතුනා පලවෙනි උපාධිය ඉඔවර උනාම මාස්ටර්ස් කරනවා කියලා. ඒත් රස්සාවට ආවම තමා තේරෙන්නේ රස්සාවත් එක්ක මාස්ටර්ස් කරන්ඩ තියෙන අමාරුව !
වටින ලිපියක්. සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-75056717837504230822012-11-19T08:21:31.555+05:302012-11-19T08:21:31.555+05:30කවුරුහරි ලිවියයුතුව තිබුනු වැදගත් ලිපියක් ලිවීම ගැ...කවුරුහරි ලිවියයුතුව තිබුනු වැදගත් ලිපියක් ලිවීම ගැන ස්තුතියි. IELTS වගේ විභාග ලකුනුවලට වලන්ගු කාලයක් තියන බවත් එකතු විය යුතුයි කියලා හිතනවා.

මාලන් කියලා තිබුනා වගේ විදේශීය මහාචාර්යවරයෙක් කෙලින්ම සම්බන්ද කරගෙන අදාල විශ්වවිද්‍යාලයට ඇතුල්වෙන එක හැම අතින්ම හොඳයි. Placement එකක් ගන්න එක අවශ්‍ය සුදුසුකම් තියනවනම් එච්චර අමාරු නැහැ. නමුත් Funds හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක්. ලන්කාවෙ විදේශීය රටවල් වල embassy වලින් අවුරුදු පතා දෙන ශිශ්යත්ව ගැනත් දැනුවත් වෙන එක හොඳයි. AIT වගේ ඒවා හුඟක් වෙලාවට 50% ~ 75% වගේ ගානක් tuition exemptions දුන්නා වසර කිහිපයකට කලින් නම්. දැන් කොහොමද දන්නෙ නෑ.

මම ඉගෙන ගන්නේ ජපානයේ. පන්ති සාමාර්තය මගෙ අත්දැකීමේ හැටියට නම් මෙහේ සතපහකට වැඩක් නැහැ (ආපහු ඇවිත් ලන්කාවෙ වි.වි කට ආචාර්ය වරයෙක් විදිහට සම්බන්ධ වෙන්න නම් first, second upper තියන එක වැදගත් ). අවුරුදු තුනද හතරද කියන එකත් දන්න තරමින් බලන්නෙ නෑ. නමුත් ආචාර්ය උපාධියට යන්න නම් masters කරලා ඉන්න වෙනවා (සැ. යු. දුලභ නමුත් loopholes ඇත). තව ජපානයේ Research Student කියලා category එකක් තියනවා. ජපන් රජයේ ශිශ්යත්වය (Monbukagakusho) අරන් එන සිසුන් මාස 6 සිට අවුරුද්දක් දක්වා කාලයක් research student ලෙස සිටීම බොහෝවිට අනිවාර්ය වෙනවා. Australia වලනම් ලන්කාවේ අවුරුදු 4 උපාදියට direct Ph.D placements ගන්න පුලුවන්. හැබැයි scholarships ගන්න එක දන්න විදිහට ලේසි නෑ.

දිගටම ලියන්න.Chathura Rajapaksehttps://www.blogger.com/profile/01542538977698598302noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-18096858594891483602012-11-19T08:18:48.974+05:302012-11-19T08:18:48.974+05:30නියමම ලිපියක්... එකෙක් ප්‍රයෝජනය ගත්තානම් ප්රමානව...නියමම ලිපියක්... එකෙක් ප්‍රයෝජනය ගත්තානම් ප්‍රමානවත්...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-35708864544939538852012-11-19T08:15:54.231+05:302012-11-19T08:15:54.231+05:30ඇත්තටම ඇමරිකාවනං හැම දේටම වඩා GRE ස්කෝර් එක තමයි බ...ඇත්තටම ඇමරිකාවනං හැම දේටම වඩා GRE ස්කෝර් එක තමයි බලන්නේ. ඔබ කියන් දේ ගැන එකඟයි. තවත් විස්තර ඊළඟ ලිපියෙන් කියන්නම්.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-21419026400406748132012-11-19T08:13:48.778+05:302012-11-19T08:13:48.778+05:30බොහොම ස්තුතියි කකා.බොහොම ස්තුතියි කකා.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-5960732234714367702012-11-19T08:12:51.481+05:302012-11-19T08:12:51.481+05:30බොහොම ස්තුතියි මාතලන්. ඉදිරියේදී තවත් ලිපි මේ ගැන ...බොහොම ස්තුතියි මාතලන්. ඉදිරියේදී තවත් ලිපි මේ ගැන ලියන්න බලාපොරොත්තු වෙනවාBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-68817686604084602812012-11-19T07:37:35.973+05:302012-11-19T07:37:35.973+05:30උසස් අධ්‍යාපනය කියන්නෙ මොකක්ද කියලා විශ්ව විද්‍යාල...උසස් අධ්‍යාපනය කියන්නෙ මොකක්ද කියලා විශ්ව විද්‍යාලේ ඉන්න අයවත් හරියට දන්නෙ නෑ. එතනින් ඉදිරියට තියෙන ළෝකය දන්නෙත් නෑ. උපාධි සහතිකයක් අරගෙන ආන්ඩුවේ අයිස් ගහන ජොබ් එකකට රිංගලා පෙන්ෂන් එකක් ගන්න තමයි වැඩි දෙනාගේ බලාපොරොත්තුව. අනික මේ ගැන යමක් දන්න කෙනා. අනිත් කෙනෙකුට ඒ දේ කියලා දෙන්නේ නෑ. මුදල් තියෙන කෙනෙක් උනත්, තියෙන අවස්ථාවන් දන්නෙ නෑ. ඒ අතින් බැලුවම් ඔබේ මේ ළිපිය විශාල සමාජ සත්කාරයක්. ඔබට පින්.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-37138784036931745462012-11-19T07:12:39.360+05:302012-11-19T07:12:39.360+05:30ඇමරිකාව පන්ති සාමර්ත නොසකලනවා කියනවට වඩා ඒ අය GRE ...ඇමරිකාව පන්ති සාමර්ත නොසකලනවා කියනවට වඩා ඒ අය GRE ස්කෝර් එක ගැන වැඩි සැළකිල්ලක් දක්වනවා කිව්වොත් හරි මම හිතන්නේ.

මූලික සුදුසුකම් සපුරපු කෙනෙක්ට මහාචාර්යවරුන් සමඟ සම්බන්ධතා [contacts] වලිනුත් ඔබ කියපු සහකාර පර්යේෂණ සහකාර තනතුරක ලබාගන්න හරි ශිෂ්‍යත්වයක් හරි දිනා ගන්න පුළුවන්. හැබැයි විදේශික මාහාචාර්යවරයෙක්ට තමන් වැඩ කරුවෙක් කියලා පෙන්වන එකනම් එතරම් ලේසී වැඩක් නෙමෙයි. ඒත් ඒක තමයි මම හිතන්නේ හරි ගියොත් ලේසිම ක්‍රමය.

ඉදිරි ලිපි කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-36682154437735353172012-11-19T06:59:23.503+05:302012-11-19T06:59:23.503+05:30Correct terminology
ශ්‍රාස්ත්‍රවේදී = Bachelor of...Correct terminology

ශ්‍රාස්ත්‍රවේදී = Bachelor of Arts
විද්‍යාවේදී = Bachelor of Science
ශ්රාස්ත්රපති = Master of Arts
විද්‍යාපති = Master of Science

etc.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-75876847281448099572012-11-19T06:33:59.056+05:302012-11-19T06:33:59.056+05:30aptitude ටෙස්ට් ගැනනං මම එච්චර දන්නෑ සහෝ. බොහොම ස්...aptitude ටෙස්ට් ගැනනං මම එච්චර දන්නෑ සහෝ. බොහොම ස්තුතියි. දැනට කැම්පස් එකක ඉන්න aptitude ටෙස්ට් එරපු කෙනෙක් ඉමල්කට උත්තර දෙන්න පුලුවන්නං හොඳයි.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-36522485511287466462012-11-19T06:32:38.324+05:302012-11-19T06:32:38.324+05:30බොහොම ස්තුතියි මාලන්. අදාල රට සහ ශිෂ්‍යත්වයේ ස්වභා...බොහොම ස්තුතියි මාලන්. අදාල රට සහ ශිෂ්‍යත්වයේ ස්වභාවය අනුව එහෙම වෙන්න පුලුවන්. නමුත් ඇමරිකාව වගේ පන්ති සාමාර්ථ ක්‍රමයක් නැති රටකනං පන්ති සාමාර්ථය ගැන සලකන්නේ නෑ. ඔවුන් සලකන්නේ GPA එක ගැන විතරයි මගේ දැනුමේ හැටියට. පර්යේෂණ පත්‍රිකා ගැන මට ලියන්න අමතක වුණා. පර්යේෂණ පත්‍රිකා තිබීම තමන්ගේ පර්යේෂණ අත්දැකීම් වඩාත් හොඳින් ඔප්පු කරන්න පුලුවන් මාර්ගයක් වගේම පහසුවෙන් ශිෂ්‍යත්වයක් හරි සහකාර තනතුරක් හරි ලබාගන්න හැකියාව ලබාදෙන මාර්ගයක්.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.com