tag:blogger.com,1999:blog-2578820556902364755.post3124586973747495140..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: සුද්දියෝ (White Chicks)BLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-2578820556902364755.post-4704478687799343762011-07-24T12:36:50.344+05:302011-07-24T12:36:50.344+05:30ඔය සුද්දියෝ නම් සුනාමියෙන් පස්සේ අපේ ඉස්කෝලේ වැහි ...ඔය සුද්දියෝ නම් සුනාමියෙන් පස්සේ අපේ ඉස්කෝලේ වැහි වැහැලා හිටියා. ඒ ලෙවල් ඉංගිරීසි උගන්නන්න මාසෙකට විතර දාපු මිස් හැමදාම එක පාඩමයිලු ඉගැන්නුවේ. අපි ජූනියර් පිපෙට්ටු නිසා සීනියර් පිපෙට් අක්කලා අපි එක්ක කියනවා. ඒක නම් හිනාකාලා මැරෙන කතාව. හික්ස්.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-9894709627280435972011-07-15T09:54:49.122+05:302011-07-15T09:54:49.122+05:30අම්මෝ ඉස්සරම ආවට පස්සේ අදම තමා මේ පැත්තේ එන්න සෙට්...අම්මෝ ඉස්සරම ආවට පස්සේ අදම තමා මේ පැත්තේ එන්න සෙට් උනේ.

කොහොමත් පිරිමි හොස්ටල් එකකට සාය කෑල්ලක් වැටුනම බලන්න එපෑ !!!! අපේ හොස්ටල් එකෙත් ඔහොමයි පූසෝ !!!
හැබැයි සුද්දියෝ නම් නෑ. ඉදලා හිටලා කෙල්ලෙක් දෙන්නෙක් නම් එනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-12253553422773539302011-07-08T21:11:12.154+05:302011-07-08T21:11:12.154+05:30Rmpm creations - අඳුනගන්න ලැබීම සතුටක් මල්ලි. ඔයා ...Rmpm creations - අඳුනගන්න ලැබීම සතුටක් මල්ලි. ඔයා මාව දන්නවා ඇති. මම ඔයාගෙ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලට දැම්මා.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-21236374718342528722011-07-08T21:10:29.359+05:302011-07-08T21:10:29.359+05:30බොහොම ස්තුතියි යාලුවනේ ඔයාලාගෙ අදහස් වලට. කාලවේලාව...බොහොම ස්තුතියි යාලුවනේ ඔයාලාගෙ අදහස් වලට. කාලවේලාව ගැන ගැටලුවක් නිසා හැමෝටම වෙන වෙනම උත්තර දෙන්න බැරි වුණාට සමාවෙන්න.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-57454666267679523882011-07-08T12:39:50.097+05:302011-07-08T12:39:50.097+05:30සිරා......මචන්....:D :Dසිරා......මචන්....:D :DKasunhttps://www.blogger.com/profile/07010407387349431661noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-12560355060400634242011-07-07T18:47:29.807+05:302011-07-07T18:47:29.807+05:30පූසෝ කස්ටියට දෙයියෝ ගෙදරටම සුද්දියෙක් ගෙනවිත් දීලා...පූසෝ කස්ටියට දෙයියෝ ගෙදරටම සුද්දියෙක් ගෙනවිත් දීලා වගේ . බලාන ඉඳිමු ඉතිරියත්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-9589904815870787502011-07-07T00:51:13.130+05:302011-07-07T00:51:13.130+05:30හික්ස් පූසන්ට ගිය කලහික්ස් පූසන්ට ගිය කලItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-6247696615579461742011-07-06T20:59:37.607+05:302011-07-06T20:59:37.607+05:30කාගෙ උනත් දරුවො නේ බොලව්. බඩ පපුව දාල යනවා. ඒක නෙම...කාගෙ උනත් දරුවො නේ බොලව්. බඩ පපුව දාල යනවා. ඒක නෙමෙයි ඉතිරි ටිකත් ඉක්මනට දාමු නේ :)කොඩීhttps://www.blogger.com/profile/02068965000027603496noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-36264679846458419142011-07-06T20:55:18.481+05:302011-07-06T20:55:18.481+05:30හික් හික්, කඩු පහර කන්න පුරුදු උනාද ඉතින්?හික් හික්, කඩු පහර කන්න පුරුදු උනාද ඉතින්?හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-1158820344956778692011-07-06T18:02:37.411+05:302011-07-06T18:02:37.411+05:30මමත් ඔය කියන කාලෙ හොස්ටල් එකේ ඉන්න ඇති.ටොය්යා ආවෙ ...මමත් ඔය කියන කාලෙ හොස්ටල් එකේ ඉන්න ඇති.ටොය්යා ආවෙ අපි 6 ඉදිද්දි.අපිට උගන්නන්න තමය් එයල අවෙ.ඒ කියන්නෙ 2005 ද කොහෙද එතකොට ඔයා හොස්ටල් එකේ හිටියද?දැන ගන්න ලැබීම සතුටක්.මමත් ලගදි බ්ලොග් එකක් පටන් ගත්තා.උදව්වක් දෙන්න.
http://rmpmcreation.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/03763126669133862636noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-1163944646215977382011-07-06T17:58:36.930+05:302011-07-06T17:58:36.930+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/03763126669133862636noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-56159085469522510892011-07-06T13:41:17.258+05:302011-07-06T13:41:17.258+05:30අපිට උගන්නන්න අවා කැම්පස් එකට එකපාර සුද්දියෙක්. එය...අපිට උගන්නන්න අවා කැම්පස් එකට එකපාර සුද්දියෙක්. එයාගෙ කඩ්ඩ අපිට තේරෙන්නෙත් නෑ. අපේ කඩ්ඩ එයාට තේරෙන්නෙත් නෑ. ඩෙබ්රා නම එයාගෙ. අපේ උන් ඩෙබ්රාගෙ කඩු කිනිසි ඇණිච්ච දාට කියන්නෙ දෙබරා ඇන්නා බන් කියලා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-36703773486482248482011-07-06T11:37:24.081+05:302011-07-06T11:37:24.081+05:30පික්ෂු හැදෙයි..... ඊලඟ එපිසෝයිඩ් එක අර නෝටි ඇමරිකා...පික්ෂු හැදෙයි..... ඊලඟ එපිසෝයිඩ් එක අර නෝටි ඇමරිකා හරි බෑංග් බ්රදර්ස් හරි එකක් වෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-81833261168368409052011-07-06T11:36:27.029+05:302011-07-06T11:36:27.029+05:30කතාව කුට්ටි කරනව නං අඩුම ගානේ ඊලගට දාන දවසවත් කියප...කතාව කුට්ටි කරනව නං අඩුම ගානේ ඊලගට දාන දවසවත් කියපං කෝලං නොකර....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-38585679331523474752011-07-06T09:26:45.161+05:302011-07-06T09:26:45.161+05:30එලකිරි මචො..එලකිරි මචො..Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-32118063376529563822011-07-06T08:41:34.404+05:302011-07-06T08:41:34.404+05:30ෆොරීන් කේස් එකක් පටන්ගන්න වගෙයි යන්නෙ.ෆොරීන් කේස් එකක් පටන්ගන්න වගෙයි යන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-36641833836985185662011-07-06T07:16:07.052+05:302011-07-06T07:16:07.052+05:30මාත් චූටි කාලේ සුද්දියෝ දෙන්නෙක් එක්ක ඉගෙන ගත්තානේ...මාත් චූටි කාලේ සුද්දියෝ දෙන්නෙක් එක්ක ඉගෙන ගත්තානේ. බලමුකෝ ඉතිරි කොටස....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-73456870147803450552011-07-06T07:14:20.653+05:302011-07-06T07:14:20.653+05:30ඔන්න ඔන්න කතාව අදින්නයි යන්නේ. ඉක්මනට ඉතිරි කොටස ඕ...ඔන්න ඔන්න කතාව අදින්නයි යන්නේ. ඉක්මනට ඉතිරි කොටස ඕනේ..........පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-91160476655961593432011-07-06T07:06:19.808+05:302011-07-06T07:06:19.808+05:30මටනම් දැන් සුද්දියො දැකලම ඇතිවෙලා.....මටනම් දැන් සුද්දියො දැකලම ඇතිවෙලා.....Anonymoushttps://www.blogger.com/profile/07919575289323282155noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-88969861779642737892011-07-06T01:03:25.115+05:302011-07-06T01:03:25.115+05:30අපිට හිටියා කාලයක් ජෙනී කියලා නාකි සුද්දි ආච්චි කෙ...අපිට හිටියා කාලයක් ජෙනී කියලා නාකි සුද්දි ආච්චි කෙනෙක්. අපේ කොල්ලන්ට නම් දෙයියනේ කියලා එපා වෙලා තිබ්බේ. ජෙනී පට්ට වල් බල්ලෙක් ගෙදර හැදුවා උගෙන් වැඩිපුරම කරදර උනේ අහල පහල හිටිය ලෝකල් බල්ලන්ට. ජෙනී උදේ පාන්දර බල්ලවත් ලණුවකින් ගැටගහගෙන හතර වටේට ගුඩ් මෝනින් පාර දාගෙන යන එක දැක්කම දවසම ෆුල් ෆිට්. ඇයි උදේ පාන්දර ලේ සුද්ද වෙලානෙ අපි බඩවල් අල්ලගෙන හිනා වෙලා.

ඇත්තට ලින්ඩ යි සේර යි කුකුල්ලු උනාද අපේ නරි ටිකට?සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-41100297948294791402011-07-06T00:39:45.676+05:302011-07-06T00:39:45.676+05:30හික්ස් මට නිකං මැවිලා පේනවා පේනවා වගේ බං.. අපේ කාල...හික්ස් මට නිකං මැවිලා පේනවා පේනවා වගේ බං.. අපේ කාලෙත් ඔය ස්පොර්ට්ස් ටූනමන්ට්ස් (හොකී, TT, BB) වලට එහෙම බාලිකා පාසල් වලින් ආවම (වැඩිපුරම නිවාඩු කාලෙට තමා, කලාතුරකින් ටර්ම් එක මැදදි) අපේ හොස්ටල් එකෙත් කස්ටිය නවතිනවා.. සමහර නිවාඩු කාල තියෙනවා අපිත් ගෙදර නොයා සතියක් හමාරක් වැඩිපුර ඉන්න, මොකද සමහර විට අපටත් ප්රැක්ටිස් වැටෙනවා.. ඒ කාලෙට ඉතිං අපේ කොල්ලො ඉන්නෙ නිකං දිවිය ලෝකෙ ගියා වගේ තමා.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com