tag:blogger.com,1999:blog-2578820556902364755.post2803683081466606436..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: බ්ලොග් පාඨකයන්ට, ගුරුවරුන්ට සහ සගයන්ට උපහාරBLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-2578820556902364755.post-83093101804005273292013-03-21T17:21:05.815+05:302013-03-21T17:21:05.815+05:30පට්ට බ්ලොග් එක. එකම අවුලකට තියෙන්නේ කියවන්ඩ ගත්තම ...පට්ට බ්ලොග් එක. එකම අවුලකට තියෙන්නේ කියවන්ඩ ගත්තම මේ බ්ලොග් එකට ඇබ්බැහි වෙලා යන එක...Rishardnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-87353349986042064022012-12-20T01:34:07.175+05:302012-12-20T01:34:07.175+05:30ela... jaya weva !!!ela... jaya weva !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-9080999151742061892012-12-20T00:19:50.178+05:302012-12-20T00:19:50.178+05:30හික් හික්!! බ්ලොග් අවකාශෙට ඇබ්බැහි වෙච්ච එකෙන් උඹට...හික් හික්!! බ්ලොග් අවකාශෙට ඇබ්බැහි වෙච්ච එකෙන් උඹට ඉතිං නරකක් වුණේ නෑ නොවැ! අපිටත් ආඩම්බරයි ඒ ගැන.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-62605052473906145032012-12-20T00:19:02.048+05:302012-12-20T00:19:02.048+05:30බොහොම ස්තුතිය සහෝ!!!බොහොම ස්තුතිය සහෝ!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-91773751074430213582012-12-20T00:18:48.027+05:302012-12-20T00:18:48.027+05:30ඔව්! වර්තමානය බැලුවාමනං ඒක ඇත්ත. ඒත් 2010දි අපි මේ...ඔව්! වර්තමානය බැලුවාමනං ඒක ඇත්ත. ඒත් 2010දි අපි මේක පටන් ගන්නකොට ගොඩක් ජනප්‍රිය බ්ලොග් ලියවුණේ සම්ප්‍රදායික ලේඛන ශෛලියෙන්. මේ ශෛලියේ බ්ලොග් තිබුනත් ඒවා ඒ තරම් ප්‍රචලිත වෙලා තිබුනේ නෑ.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-10303611587898296962012-12-20T00:16:17.632+05:302012-12-20T00:16:17.632+05:30// බුවා කිව්වට කතා වෙන ඒවා ලියන නිසා අවුලක් නෑ // ...// බුවා කිව්වට කතා වෙන ඒවා ලියන නිසා අවුලක් නෑ // ?????

මටත් මේකනං තේරුනේ නෑ මාතලන්. ටැබූට වඩා දක්ෂ ලේඛකයෝ බිහිවෙන්න පුලුවන්. මමත් ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියන සංකල්පයේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඒත් ඒ ජාතියේ විවාදාත්මක, සංවාදයේ යෙදෙන්න පුලුවන් ලිපි දැන් පළවෙනවා අඩුයි වගේ මටනං පේන්නේ. මොකද සින්ඩිකේටරයකට ගියාට පස්සේ කියවන්න තියෙන දේවල් ඉස්සරට වඩා අඩුයි වගේ මට පේන්නේ. හැබැයි මේ තත්ත්වය වෙනස් වෙලා කලින් පරම්පරාවට වඩා දක්ෂ ලේඛකයෝ බිහිවෙනවනං මම ඉතාම කැමතියි.

මාතලන් හඳුන්වලා දීපු අලුත්ම බ්ලොග් රචිකාවිය ඉතාම දක්ෂයි. කොමෙන්ට් කරන්න බැරි වුනත් මම ඒ ලිපිය කියෙව්වා. ඒ වගේම සමනල විප්ලවයත් අති විශිෂ්ට බ්ලොග් එකක්. බොහොම ස්තුතියි.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-36386584608767506952012-12-20T00:08:24.536+05:302012-12-20T00:08:24.536+05:30බොහොම ස්තුතියි මචං!බොහොම ස්තුතියි මචං!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-34551239451134015192012-12-20T00:08:00.807+05:302012-12-20T00:08:00.807+05:30මම කකාට කෙටුව කොමෙන්ට් එකෙන් කෑල්ලක් මෙතනටත් දාන්න...මම කකාට කෙටුව කොමෙන්ට් එකෙන් කෑල්ලක් මෙතනටත් දාන්නං.

“ඇත්තටම මේ ලිපිය ලිව්වේ සංවත්සරයක් සමරන්න නෙවෙයි. වෙනත් පුද්ගලික කරුණු කීපයක් මත. අපි සාමාන්‍යයෙන් සෙලිබ්රේට් පන්නයේ ලිපි ලියන්නේ ලිපි 50කට වරක් විතරයි.“

මේ ලිපිය පොඩ්ඩකට අමතක කළොත් මම හිතන්නේ ලිපි 50කට විතර වතාවක් තමන්ගෙ බ්ලොග් එක ගැන සමාලෝචනයක යෙදෙන එක වරදක් නෑ. මොකද කලින් ලිපි 49 හොඳට ලියලා තියෙනවනං තමයි මිනිස්සුන්ගෙ සුභපැතුම් හිමි වෙන්නේ. විශේෂයෙන් දිනපතා ලිපි නොලියවෙන මේ වගේ බ්ලොග් එකකට 50 කියන ගාන ගැලපෙනවා මම හිතන්නෙ. ඒත් දිනපතා ලිපි වැටෙන කතන්දර හෝ මාරයාගේ හෝරාව වගේ බ්ලොග් එකකටනං ගැලපෙනවා අඩු ඇති.

කොහොම නමුත් ඔබ හිතපු ආකාරයත් අසාධාරණයි කියන්න බෑ. බොහොමත්ම ස්තුතියි. අනාගතයේදී බ්ලොග් එකේ ලිපි පලකරනකොට ඔබේ අදහස මතකයේ තියාගන්නංBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-6962808367091286082012-12-20T00:02:28.094+05:302012-12-20T00:02:28.094+05:30බොහොම ස්තුතියි සහෝ. අහන්නත් සතුටුයි. උඹේ බ්ලොග් එක...බොහොම ස්තුතියි සහෝ. අහන්නත් සතුටුයි. උඹේ බ්ලොග් එක මම පහුගිය විභාගේ තිබුන කාලෙත් බිසී කියලා බලන්නෙ නැතුව ඔක්කොම ලිපි කියෙව්වා. මම හරිම ආස බ්ලොග් එකක්.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-3713788832532189792012-12-20T00:01:09.767+05:302012-12-20T00:01:09.767+05:30බොහොම ස්තුතියි අයියා. පළාමල්ලත් ඉස්සර වගේම ක්‍රියා...බොහොම ස්තුතියි අයියා. පළාමල්ලත් ඉස්සර වගේම ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා ඉස්සරහටBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-58026096958453189512012-12-19T23:59:55.182+05:302012-12-19T23:59:55.182+05:30බොහොම ස්තුතියි සහෝ! ඇයි මරන්න එපා සමාව දෙන්න
...බොහොම ස්තුතියි සහෝ! ඇයි මරන්න එපා සමාව දෙන්න
මරන්න, එපා සමාව දෙන්නBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-76486253042670186222012-12-19T23:58:54.824+05:302012-12-19T23:58:54.824+05:30ස්තුතියි සොයුරස්තුතියි සොයුරBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-84660435446893434292012-12-19T23:58:40.513+05:302012-12-19T23:58:40.513+05:30අයි විල් මචං!!! අරුණිගේ බ්ලොග් එක කියවනවා. මට ඒ ගැ...අයි විල් මචං!!! අරුණිගේ බ්ලොග් එක කියවනවා. මට ඒ ගැන සඳහන් කරන්න බැරි වුණා.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-55780771771461171642012-12-19T23:57:18.246+05:302012-12-19T23:57:18.246+05:30ටැබූගෙ බ්ලොග් එක දැන් වහලා හෝ වැහිලා තියෙන්නේ. ලින...ටැබූගෙ බ්ලොග් එක දැන් වහලා හෝ වැහිලා තියෙන්නේ. ලින්ක් එකක් තිබුනා පරණ ලිපි වලට යන්න. ඒත් දැන් ඒකත් වැඩ කරන්නෙ නෑBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-90471534209330947662012-12-19T23:56:18.651+05:302012-12-19T23:56:18.651+05:30ස්තුතියි අයියා. මේ දවස්වල ලියන්නෙ නැද්ද?ස්තුතියි අයියා. මේ දවස්වල ලියන්නෙ නැද්ද?BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-76188823166598156282012-12-19T23:55:55.741+05:302012-12-19T23:55:55.741+05:30තෑන්ක්ස් මචංතෑන්ක්ස් මචංBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-4410909830230636912012-12-19T23:55:43.944+05:302012-12-19T23:55:43.944+05:30බොහොම ස්තුතියි සහ සාදරයෙන් පිළිගනිමු රෙහානිබොහොම ස්තුතියි සහ සාදරයෙන් පිළිගනිමු රෙහානිBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-35587423199536305862012-12-19T23:55:20.190+05:302012-12-19T23:55:20.190+05:30බොහොම ස්තුතියි ලියන්නානෙනි :)බොහොම ස්තුතියි ලියන්නානෙනි :)BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-74400730658003918482012-12-19T23:54:55.691+05:302012-12-19T23:54:55.691+05:30ස්තුතියි කකා. ඇත්තටම මේ ලිපිය ලිව්වේ සංවත්සරයක් සම...ස්තුතියි කකා. ඇත්තටම මේ ලිපිය ලිව්වේ සංවත්සරයක් සමරන්න නෙවෙයි. වෙනත් පුද්ගලික කරුණු කීපයක් මත. අපි සාමාන්‍යයෙන් සෙලිබ්රේට් පන්නයේ ලිපි ලියන්නේ ලිපි 50කට වරක් විතරයි. මොකද්ද ඇත්තටම මේ කතන්දර බ්ලොග් එකේ වෙන්න යන වෙනස?BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-90583788369562999532012-12-19T23:52:50.250+05:302012-12-19T23:52:50.250+05:30බොහොම ස්තුතියි සහෝබොහොම ස්තුතියි සහෝBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-80311705963081017222012-12-19T23:52:39.207+05:302012-12-19T23:52:39.207+05:30බොහොම ස්තුතියි එදිරිබොහොම ස්තුතියි එදිරිBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-18420894387526004712012-12-19T23:52:17.019+05:302012-12-19T23:52:17.019+05:30ස්තුතියි සබිත්ස්තුතියි සබිත්BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-74053039355138496952012-12-19T23:52:04.771+05:302012-12-19T23:52:04.771+05:30බොහොම ස්තුතියි ප්‍රසන්න. මම හිතන්නේ ඔයා තරම් මේ බ්...බොහොම ස්තුතියි ප්‍රසන්න. මම හිතන්නේ ඔයා තරම් මේ බ්ලොග් එකේ කොමෙන්ට් කරපු කෙනෙක් තවත් නැති තරම්. අපේ ආචාරය පිළිගන්න.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-14913362284178398432012-12-19T23:50:14.836+05:302012-12-19T23:50:14.836+05:30බොහොම ස්තුතියි ඇල්කෙමි අයියාට. අයියා කියන කතාව ඇත්...බොහොම ස්තුතියි ඇල්කෙමි අයියාට. අයියා කියන කතාව ඇත්ත. ඒත් මේ වෙන දේවල් දැක්කාම අත නළියනවා වගේ මොනවා හරි ලියන්න. :)BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-79721943558661962682012-12-19T22:01:21.202+05:302012-12-19T22:01:21.202+05:30අවුරුදු 3ට මගෙන් සුභ පැතුම්, උබලගේ බ්ලොග් එකට සමාන...අවුරුදු 3ට මගෙන් සුභ පැතුම්, උබලගේ බ්ලොග් එකට සමාන කරන්න තාම මම කිසිම බ්ලොග් එකක් දැක්කේ නෑ,,මාවත් මේ බ්ලොග් අවකාශයට ඇබ්බැහි වෙන්න මේ බ්ලොග් ගඩොල් බලපෑවාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com