tag:blogger.com,1999:blog-2578820556902364755.post2713093394765598290..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: BLOG ගඩොල්ගෙන් නොදැවී අර්ධ ශතකයක්BLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-2578820556902364755.post-90349081680435159842011-08-21T00:05:55.079+05:302011-08-21T00:05:55.079+05:30මට මේ බ්ලොග් එක හම්බුනේ පරක්කු වෙලා. ඒත් මං දැං පූ...මට මේ බ්ලොග් එක හම්බුනේ පරක්කු වෙලා. ඒත් මං දැං පූස් කතා බලනවා. වැඩේ එළ. කවුරු බැන්නත්. කවුරු මොනා කිව්වත් පූසොන්ට අපි කැමතියි. දිගටම ලියන්න. අපි බලනවා!

සුභ බ්ලොග් ලිවිල්ලකට ආසිරි....

ඉස... ඉස.....මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-59995449577561761152011-02-18T06:41:08.840+05:302011-02-18T06:41:08.840+05:30බ්ලොග් ගඩොල් අඩවියේ ලිපි මමත් කියවනවා.සුභ පැතුම්.බ්ලොග් ගඩොල් අඩවියේ ලිපි මමත් කියවනවා.සුභ පැතුම්.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-70660882716774093792010-12-07T22:29:57.102+05:302010-12-07T22:29:57.102+05:30@ Kaniskha - බොහොම ස්තුතියි සහෝ!!!@ Kaniskha - බොහොම ස්තුතියි සහෝ!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-4867321883060836342010-12-06T15:02:11.795+05:302010-12-06T15:02:11.795+05:30Hero ගෙ සෙල්ලම් ඉවරයි බොරු හීරෝ දැන් ඔබේ අතේ ! | F...Hero ගෙ සෙල්ලම් ඉවරයි බොරු හීරෝ දැන් ඔබේ අතේ ! | Fake Hero Exposed ! Kanishka Dilshanhttps://www.blogger.com/profile/08604043101957122711noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-54758784634726562772010-09-06T01:20:16.287+05:302010-09-06T01:20:16.287+05:30පරක්කු වෙලා හරි මගෙනුත් බොක්කෙන් ම සුභ පැතුම්!!! :...පරක්කු වෙලා හරි මගෙනුත් බොක්කෙන් ම සුභ පැතුම්!!! :t
මෙච්චර පෝස්ට් ගොඩක් මෙච්චර පොඩි කාලෙකින් ලියනවා කියන එක ලේසි කෙලියක් නෙමෙයි නේ :eකොඩීhttps://www.blogger.com/profile/02068965000027603496noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-61818595724200441532010-08-29T10:40:49.401+05:302010-08-29T10:40:49.401+05:30අහම්බෙන් කියවන්න පටාන් අරගෙන දවසින් ඔක්කොම පොස්ට් ...අහම්බෙන් කියවන්න පටාන් අරගෙන දවසින් ඔක්කොම පොස්ට් එකෙ හුස්මටම කියවලා දැම්ම එක දවසක්දා.එදා ඉඳන් බිලාල කතා කියවන්නෙ මගේ පාසල් වියේ රසකතාත් හිතෙන් මවාගෙනමයි!මමනම් කැමතිම ලකීගෙ කතා සීරීස් එකට තමයි!;).මොකෝ කියන්න අපේ පූසෝ දන්නවානෙව!
ආහ්!!School Van කතා ටිකත් මල් හතයි!
ජය වේවා සහෝදරවරුනි!
50 ට තව 550ක් ආවඩා ආයුබෝ වෙන්ටයි කිව්වා!
:b :b :b :b :b :b :b :b :b :b :b :b
:tවීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-38819369824409012942010-08-29T10:28:33.004+05:302010-08-29T10:28:33.004+05:30අහම්බෙන් කියවන්න පටාන් අරගෙන දවසින් ඔක්කොම පොස්ට් ...අහම්බෙන් කියවන්න පටාන් අරගෙන දවසින් ඔක්කොම පොස්ට් එකෙ හුස්මටම කියවලා දැම්ම එක දවසක්දා.එදා ඉඳන් බිලාල කතා කියවන්නෙ මගේ පාසල් වියේ රසකතාත් හිතෙන් මවාගෙනමයි!මමනම් කැමතිම ලකීගෙ කතා සීරීස් එකට තමයි!;).මොකෝ කියන්න අපේ පූසෝ දන්නවානෙව!ආහ්!!
school van කතා ටිකත් මල් හතයි!
ජය වේවා සහෝදරවරුනි!

50 ට තව 550ක් ආවඩා ආයුබෝ වෙන්ටයි කිව්වා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-61533272516479463082010-08-27T00:44:40.068+05:302010-08-27T00:44:40.068+05:30සියලුම යාලුවන්ට නැවතත් අපගේ ස්තුතිය...:g:g:gසියලුම යාලුවන්ට නැවතත් අපගේ ස්තුතිය...:g:g:gපුරුපුරුhttps://www.blogger.com/profile/17434418854352653153noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-425685487098812822010-08-26T20:30:46.021+05:302010-08-26T20:30:46.021+05:30මගෙනුත් උනුසුම් සුබ පැතුම් පූසන්ට !!!!!මගෙනුත් උනුසුම් සුබ පැතුම් පූසන්ට !!!!!බන්ඩhttps://www.blogger.com/profile/04918058670184872215noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-68839158179084191952010-08-26T13:22:59.488+05:302010-08-26T13:22:59.488+05:30බිළාල වංශිකයින්ගේ වියුණු සටහන් අර්ධ ශතකයට මාගේ හෘද...බිළාල වංශිකයින්ගේ වියුණු සටහන් අර්ධ ශතකයට මාගේ හෘදයාංගම ආශිංසනය,
Best Wishes, Keep up the Good WorkRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-86190908007519434542010-08-26T12:58:36.991+05:302010-08-26T12:58:36.991+05:30මම බ්ලොග් කෙරුවාව පටන් ගද්දිම වගේ වෙන්න ඕනි මේ බ්ල...මම බ්ලොග් කෙරුවාව පටන් ගද්දිම වගේ වෙන්න ඕනි මේ බ්ලොග් එකත් පටන් ගත්තෙ. මට මුලින්ම මතක උබේ අර බියර් බීපු කතාව. ඒකෙන්ම හිතුනා මේක හැම්දා බලන එකක් වෙයි කියලා.

උබලගේ කතා ටික ගැන ආයෙ ලියන්න කියන්න ඕනිය. පට්ට අහ්...

50 නෙමෙයි බොල... 500 ක් ලියන්න ලැබෙන්න පතනවා....

උබලට ජය.

:f :f :fපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-65914044336617830322010-08-26T10:28:49.902+05:302010-08-26T10:28:49.902+05:30මචන්, පුරුපුරු මාවද දන්නේ නෑ මතක් කරල තිබුනා. කිය...මචන්, පුරුපුරු මාවද දන්නේ නෑ මතක් කරල තිබුනා. කියන්න කිසිම දෙයක් නැහැ මචෝ එළම තමයි. මම හැමදාම office ආපු ගමන් බලන්නේ ග්ඩොල් update ද කියලයි. අනිත් ඔක්කොම වැඩ ඊට පස්සේ තමා.
Thanx a lot machan, i like to blogging & hv more stories, but no time. How ever i'll try to find a little bit time. Will c.

congrtz.Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-8578915645402364572010-08-26T10:28:48.802+05:302010-08-26T10:28:48.802+05:30එහෙනම් ඉතින් සිංහලෙන් මම පුරු පුරු ලෙස සේවය කරනවා ...එහෙනම් ඉතින් සිංහලෙන් මම පුරු පුරු ලෙස සේවය කරනවා කිව්ව නම් මම දන්නවනේ.......... :a :aහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-38446718079197330912010-08-26T09:54:40.838+05:302010-08-26T09:54:40.838+05:30එළ පූසෝ එළ... ඔන්න මගෙනුත් සුභ පැතුම්... දිගටම ලිය...එළ පූසෝ එළ... ඔන්න මගෙනුත් සුභ පැතුම්... දිගටම ලියන්න පූස් ධෛර්යය ලැබේවා. පූසන් ට කොහොමත් පණ 9ක්ද කොහේද තියෙනවානේ. ඉතිං දිගටම ලියපන් පූසෝ...
මම නං එක දිගටම කියෙව්වේ කලු කුමාරි සීරීස් එක. තව... සරුංගල් කතාවත් මාව අතීතෙට ගෙනිච්චා....
පට්ට පට්ට ජය වේවා....වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-2579950705396744762010-08-26T09:53:45.272+05:302010-08-26T09:53:45.272+05:30ඇත්තටම ලිපි 50 ක් ලියනවය කියන එකම අමාරු වැඩක්.
ගඩො...ඇත්තටම ලිපි 50 ක් ලියනවය කියන එකම අමාරු වැඩක්.
ගඩොලින් ගඩොල එකතු කරල ගොඩනැගෙන මේ තාප්පය ඇත්තටම මහා පවුරක්.
අර්ධ ශතකයට උනුසුම් සුබපැතුම් !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-36820244663910302992010-08-26T09:42:25.261+05:302010-08-26T09:42:25.261+05:30ohoma yan :oohoma yan :oAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-90284449485584455352010-08-26T08:38:39.828+05:302010-08-26T08:38:39.828+05:30හැමෝම එකම විධියට ලියන එකේ කිසිම වැඩක් නෑ. මොකද එකම...හැමෝම එකම විධියට ලියන එකේ කිසිම වැඩක් නෑ. මොකද එකම ඇකාරයේ ලිපි නිතර කියවන්න ගියාම ඕන කෙනෙකුට එපා වෙනවා. එහෙම චෙව්ව කෙනෙකුට හොඳ විසඳුමක් මේ බ්ලොග් එක. මේක වෙනස් කරන්න හදන්න එපා. මොකද මෙතනට එන විශාල පිරිසක් ඉන්නවා. ඒ අය එන්නේ මේ ලියන ශෛලියට කැමති නිසා. තව මේ පැත්ත නොදන්න බොහෝ අය ඉන්නවා. අපි කවුරුත් වාගේ බිලොග් රෝලක් දාල තියෙන්නේ අපි කැමති තැන් වලට යන්න අපේ පාඨකයන්ට පාර පෙන්වන්න. ඒ පාරෙ තව අය එයි. කොමෙන්ට් තමා අපිව ඉදිරියට ගෙනියන්නේ. මමත් මෙතෙන්ට ආවෙ අහම්බෙන්. ඇත්තටම ඔබ බ්ලොග් අවකාශෙට ආව වගේම මමත් මේ අවකාශෙට අහම්බෙන් ආපු කෙනෙක් මගෙත් ගුරුවරයා කතන්දර තමා. කොහොම උනත් සාර්ථක ගමනක් ඇවිත් තියනවා. ඒවගේම යන්න දුර බොහොය.
50 වෙනි ලිපියට පමණක් නොවේ. ඔබ සැමටත් ඔබේ ඉදිරි වැඩ කටයුතු වලටත් සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙන්න සුභ පැතුම් මගෙනුත්.
ජයවේවා!!!!!:b :b :b :bpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-52711782056100756682010-08-26T08:29:17.873+05:302010-08-26T08:29:17.873+05:30මමත් ඔයගොල්ලො ලියන්න පටන් ගත්ත මුල දවස් වල ඉදලම මේ...මමත් ඔයගොල්ලො ලියන්න පටන් ගත්ත මුල දවස් වල ඉදලම මේ බ්ලොග් එක කියවනව, වැඩෙ එල!!!!! සුබපැතුම්!!!!! :tceejeenoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-65535533262151482982010-08-26T06:33:05.854+05:302010-08-26T06:33:05.854+05:30මුලු ගඩොල් තාප්පෙම මුල ඉදන් අගටම කියෙව්වා. පැය 3කට...මුලු ගඩොල් තාප්පෙම මුල ඉදන් අගටම කියෙව්වා. පැය 3කටත් වඩා ගිහිල්ලාලු. හැබැයි දැනුනෙවත් නෑ.අපූරුයි. අනර්ඝයි.හිරු ප්රභාhttps://www.blogger.com/profile/16008990641477534849noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-62335738482227320412010-08-26T01:48:53.170+05:302010-08-26T01:48:53.170+05:30ර්රයේ රෑ මුගේ අම්මව හම්බෙන්න ඇවිල්ලා තිබුන මිනි...ර්රයේ රෑ මුගේ අම්මව හම්බෙන්න ඇවිල්ලා තිබුන මිනිස්සු තොගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-54254851188192420772010-08-26T00:03:00.859+05:302010-08-26T00:03:00.859+05:30maxxa reply eka hero ta hambune.. hik hik..!! :tmaxxa reply eka hero ta hambune.. hik hik..!! :tAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-75575278045596972302010-08-25T23:21:51.159+05:302010-08-25T23:21:51.159+05:30ඇයි කනේ පාරවල්...ඒවත් කන්න වෙනවා.....
:e :e :e :e ...ඇයි කනේ පාරවල්...ඒවත් කන්න වෙනවා.....
:e :e :e :e :e :e :e :e :e :e :e :e෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-12888470226269871192010-08-25T23:09:34.597+05:302010-08-25T23:09:34.597+05:30පූසො ටිකට මෙන්න දුමීගෙනුත් සුභ පැතුම් . . . . !
හ...පූසො ටිකට මෙන්න දුමීගෙනුත් සුභ පැතුම් . . . . !

හොඳ ඉණිමක් ක්රීඩා කරන නිසා අනිවාර්යයෙන්ම අඩු බෝල ගණනකින් සෙන්චරි එක දාගන්න පුළුවන් . . . ! :e

මෙහෙම ඉණිමක් සෙල්ලම් කරනකොට හයේ පාරවල්, හතරේ පාරවල් වගේම තනි ලකුණුත් ගන්න වෙනවා . . . . !

ඔන්න එහෙනම් ආයෙත් ජය වේවා කිව්ව . . . ! :tදුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-63397424824721391882010-08-25T22:50:19.476+05:302010-08-25T22:50:19.476+05:30ජය වේවා මචන්..... මම හිතන්නෙ අපි ඉන්නෙ එකම බෝට්ටුව...ජය වේවා මචන්..... මම හිතන්නෙ අපි ඉන්නෙ එකම බෝට්ටුවේ ඉන්නෙ... හාස්යත් එක්ක දැනුමත් අරගෙන දුර ගමනක් යන්න අත්වැල් බැදගමු මචන්....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-9594945764489370072010-08-25T21:34:42.529+05:302010-08-25T21:34:42.529+05:30@ hero - මචං උඹටත් ගොඩක් ස්තුතියි.හැබැයි ඉතිං දාන ...@ hero - මචං උඹටත් ගොඩක් ස්තුතියි.හැබැයි ඉතිං දාන කොමෙන්ට් මකන්නෙ නැතුව තියන්න ඕනෙනං කුණුහරුප වචන පාවිච්චි නොකර ඉන්න ඕනෙ හොදේ!

ඒ කිව්වෙ කුණුහරුප කොමෙන්ට් දැම්මට කමක් නෑ, හැබැයි ඒක ඇතුලෙ කුණුහරුප වචන තියෙන්න බෑ

අනිත් එක ඕවා කිව්වට පුසන්ට හිනා යනවා මිසක් තරහ යන්නෙ නෑ.මොකද අපේ ජීවිත කාලෙදි ඔයිට වඩා කුණුහරුප අනන්තවත් අහල තියෙනවා.

උඹේ කුණුහරුපවල ටිකක් ප්රාථමික ගතිය වැඩියි.දෙවෙනි වටයට ප්රමාණවත් මදි.මොනව වුණත් හොද උත්සාහයක්.කවුරු හරි අත දුන්නොත් හොද අනාගතයක් තියෙනවා.

ඉතිං වෙලාවක චැට් කරන්න වරෙන්.අපි හොද කුණුහරුප ටිකක් කියල දෙන්නං.කාවුණත් ගුණ දරුවෙක් නොවැ!

අනිත් පේජ් එකේ කොමෙන්ට් 2 ඩිලීට් කරන්න වුණා.ඒකට අපිට සමාවෙයන් රත්තරනේ :g:g:gBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.com