tag:blogger.com,1999:blog-2578820556902364755.post26825164794714346..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: කේ.මෙන්ඩිස් - 12 වසරට පා තැබීමBLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-2578820556902364755.post-55773547013812304792011-02-16T21:47:54.654+05:302011-02-16T21:47:54.654+05:30අපෙත් එක බයෝ ක්ලාස් එකක් තිබ්බා ඔහොම පේලි තියෙනඅපෙත් එක බයෝ ක්ලාස් එකක් තිබ්බා ඔහොම පේලි තියෙනපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-56427485718340792722011-02-16T18:06:13.522+05:302011-02-16T18:06:13.522+05:30අපේ මල්ලිලාගේ කන්ද උඩ ඉස්කෝලේ ඔය පන්තියේ දි මල්ලිල...අපේ මල්ලිලාගේ කන්ද උඩ ඉස්කෝලේ ඔය පන්තියේ දි මල්ලිලා ට කේක් ගෙනාපු යාලුවා අදටත් "කේක්"... කේක් කිව්වම මුළු බැජ් එකම දන්නවා.සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-138949504679069302011-02-09T19:33:47.755+05:302011-02-09T19:33:47.755+05:30ඔන්න දැන් තමයි කියවන්න වෙලාවක් හම්බ උනේ.. :b චුටි...ඔන්න දැන් තමයි කියවන්න වෙලාවක් හම්බ උනේ.. :b චුටි පාටියක් දාලා වගේ :mහසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-31844169692070384552011-02-09T19:04:45.446+05:302011-02-09T19:04:45.446+05:30අපේ ඉස්කෝලෙත් එකම එක ක්ලාස් එකක් තිබුන ඔය වගේ හදල....අපේ ඉස්කෝලෙත් එකම එක ක්ලාස් එකක් තිබුන ඔය වගේ හදල. ඒක පුපුරුලගෙ වගේ බයෝ ක්ලාස් එකක් තමයි. හැබැයි හතලිහකට කිට්ටු වෙන්න උන්න මං හිතන්නෙ. ඒකෙ තුබුන බිත්තියට හයිකරපු උඩ පහල යවන්න පුළුවන් බ්ලැක් බෝර්ඩ් එකකුත්. කොට ටීචර්ල එනකොට කොල්ලො ඕක ඩිංගක් වැඩිබුර උස්සල තියෙනවලු.[ලු කියන්න උනේ අපි උන්නෙ ඔය පන්තියේ නොවුන හන්ද]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-54001222946850167362011-02-09T16:19:05.241+05:302011-02-09T16:19:05.241+05:30එලම කිරි මෙන්න තව කතාවක් ..බලමු බලමු .කොටස් හතරයිල...එලම කිරි මෙන්න තව කතාවක් ..බලමු බලමු .කොටස් හතරයිලු නේද..? කෙටි කතාවක් වගේ ..මෙගා උනත් කමක් නෑ .. උඹල ලියන ඒව බලන්න කම්මැලි නෑ...

ජය වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-51161039602362652612011-02-09T10:43:41.526+05:302011-02-09T10:43:41.526+05:30:f :o :o :t :t :t:f :o :o :t :t :tසිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-35935022047503152242011-02-09T09:45:08.700+05:302011-02-09T09:45:08.700+05:30අපේ ඉස්කොලෙට ලමයි අලුතෙන් ආවම කොල්ලො හදන්නෙ පරණ ටි...අපේ ඉස්කොලෙට ලමයි අලුතෙන් ආවම කොල්ලො හදන්නෙ පරණ ටිකට් පොත් විකුණගන්න. අන්තිමට ගුරුවරු මැදිහත් වෙලා තමා මේ මගඩිය නැවැත්තුවෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-16913893929690138822011-02-09T09:28:18.663+05:302011-02-09T09:28:18.663+05:30ඔය වගේ රැග් දෙනවනං මොනව කරන්න බැරිද.
අපේ උං නං අලු...ඔය වගේ රැග් දෙනවනං මොනව කරන්න බැරිද.
අපේ උං නං අලුතෙන් ආපු එව්වංට දුන්නෙ ගිනිකූරෙන් ලැබ්එක වටේ මනිනව වගේ දේවල්. :h
එල සීරීස් එකක් වෙයි වගේ ඉක්මනට ලියමු.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-48843555250536247172011-02-09T09:14:57.587+05:302011-02-09T09:14:57.587+05:30හෆ්ෆා හොර පුසෝ සැට් එක දැකපු කල්...මේ පැත්ත ...හෆ්ෆා හොර පුසෝ සැට් එක දැකපු කල්...මේ පැත්ත පලාතේ එන්න බැරි වුනානේ....කොහෙද වැඩ වැඩ වැඩ සහ තවත් වැඩ... :s

මග ඇරිච්ච පෝස්ට් සැට් එකක්ම තියේ....කියවන්නම්කෝ.... :t

ලියමු....දැන් අපිත් ඉන්නවා කියවන්න....හික් හික් :q෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-75259172307695817112011-02-09T09:08:59.995+05:302011-02-09T09:08:59.995+05:30:b:bමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-20338248272337995492011-02-09T07:24:08.443+05:302011-02-09T07:24:08.443+05:30එල එල ... ලියපං ඉක්මනට...එල එල ... ලියපං ඉක්මනට...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-22009375399879797692011-02-09T07:05:40.018+05:302011-02-09T07:05:40.018+05:30@RoshanHerath - අපි ඉතිං අහිංසක කස්ටියනෙ බං.. :)
...@RoshanHerath - අපි ඉතිං අහිංසක කස්ටියනෙ බං.. :)

@priyantha.ඒබී - ඉක්මණින්ම දානව යාලු!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-39383640406097125472011-02-09T07:04:51.673+05:302011-02-09T07:04:51.673+05:30@Jeew - පූසො එහෙමයි! :e
@ItalyDilan - බලමුකො බලමු...@Jeew - පූසො එහෙමයි! :e

@ItalyDilan - බලමුකො බලමුකෝ!! :a

@කොට ජීවිතේ - එහෙමනම් හොද හොද කතාත් ඇති නේද යාලු..

@Buratheno - පූසො යෝජනා කරනව හැම පංතියක්ම මෙහෙම තියෙන්න ඕන කියලා.. හරීම සෝයි!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-53704406298218854302011-02-09T07:02:51.383+05:302011-02-09T07:02:51.383+05:30@Jeew - එලාස්! :b
@Gayan Rupasinghe,
පූසා, DarKne...@Jeew - එලාස්! :b

@Gayan Rupasinghe,
පූසා, DarKneT | ඉෂාර - ස්තූති වේවා යාලුවනේ..

@රත්ගමයා - :i :i
පූසො එහෙම ඉකේයියා වැඩ කරන්නෙ නෑනෙ මචෝ.. බොහොම අහිංසක රැග් තමා දුන්නෙ..

@කොඩී - තෑන්කූ මචෝ!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-55931868983083860932011-02-09T06:38:57.923+05:302011-02-09T06:38:57.923+05:30ජීවිතේ ආතල්ම කාලේ ගැන ලියවෙන්නේ. අපිට නම් අළුතින් ...ජීවිතේ ආතල්ම කාලේ ගැන ලියවෙන්නේ. අපිට නම් අළුතින් 16ක් ආවා. අපේ ඉස්කෝලේ AL පන්ති පටන් ගත්තෙත් පරණ හිටපු අපිට පටන් අරන් සතියකින් තමා අළුතින් ඉස්කෝලෙට පිටින් ළමයි ගත්තේ. ට්‍රීට් ඇතිවෙන්න ලැබුනා. ඉතිරි ටිකත් එනකල් බලා ඉන්නේ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-12205474429266151322011-02-09T05:45:45.962+05:302011-02-09T05:45:45.962+05:30රැග්..
ට්‍රීට් ගේන එක රැග් එකක් නෙවෙයිනෙ මචං.රැග්..
ට්‍රීට් ගේන එක රැග් එකක් නෙවෙයිනෙ මචං.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-70669953832596412842011-02-09T02:14:46.144+05:302011-02-09T02:14:46.144+05:30අඩේ අපේ බයෝ පන්තිත් මෙහෙම තමා තිබුනෙ..අඩේ අපේ බයෝ පන්තිත් මෙහෙම තමා තිබුනෙ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-12137702853856588182011-02-09T01:54:04.097+05:302011-02-09T01:54:04.097+05:30කතාවනම් හොඳයි. මේක කියවනකොට මටත් මතක් වෙනවා අපේ ඉස...කතාවනම් හොඳයි. මේක කියවනකොට මටත් මතක් වෙනවා අපේ ඉස්කෝලෙටත් A/L කරන්න අලුතෙන් ආපු අයට දීපු පොඩි පොඩි රැග් එහෙම. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-2882923634945748322011-02-09T01:51:26.052+05:302011-02-09T01:51:26.052+05:30ආයෙත් සීරීස් එකක් පටන් අරගෙන,,උබලගේ සීරීස් පටන් ගද...ආයෙත් සීරීස් එකක් පටන් අරගෙන,,උබලගේ සීරීස් පටන් ගද්දි හිතන්න බෑ කොහෙටද යන්න යන්නේ කියලා,,බලමු ඉස්සරහාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-50128590950386073452011-02-09T00:32:46.568+05:302011-02-09T00:32:46.568+05:30අහිංසක රැග් එකක් වගේ...
හොඳ.... ළමයි....අහිංසක රැග් එකක් වගේ...
හොඳ.... ළමයි....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-86013371316286973252011-02-09T00:16:17.128+05:302011-02-09T00:16:17.128+05:30එල එල, අලුත් සීරීස් එකක් පටන් ගත්ත එක නම් හොඳයි :t...එල එල, අලුත් සීරීස් එකක් පටන් ගත්ත එක නම් හොඳයි :tකොඩීhttps://www.blogger.com/profile/02068965000027603496noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-35285963877467175352011-02-09T00:14:37.387+05:302011-02-09T00:14:37.387+05:30මක්ක ඉතින් ට්‍රීට් එකට දුන්නේ......ඉකේයියා.....මුන...මක්ක ඉතින් ට්‍රීට් එකට දුන්නේ......ඉකේයියා.....මුන් නවක වදය දෙනව නේ....
ප.ලි - අපේ නම් ඔහොම ඉස්සි ඉස්සි යන ඩෙස් තිබුනේ නෑ..නිකම් ඩෙස් තමා...ඒත් නොවැරදීම එකෙක් පිටි පස්සේ පේලියේ නම් දොයි තම..
ඊට පසු ප.ලි - නැවත ඉකේයියා...........රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-46079988022088250392011-02-09T00:11:25.070+05:302011-02-09T00:11:25.070+05:30එල එල ඔහොම යමු :eඑල එල ඔහොම යමු :eIshara ( DarKneT )https://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-68474116538397869712011-02-09T00:09:50.248+05:302011-02-09T00:09:50.248+05:30එළ එළ ඉක්මනට ලියපල්ලා :bඑළ එළ ඉක්මනට ලියපල්ලා :bපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-61011497093377382622011-02-09T00:05:44.164+05:302011-02-09T00:05:44.164+05:30පට්ටයි මචෝ කතාව නම්. ඔහොම යමු..පට්ටයි මචෝ කතාව නම්. ඔහොම යමු..Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.com