tag:blogger.com,1999:blog-2578820556902364755.post2594165327119376093..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද? නැද්ද?BLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger221125tag:blogger.com,1999:blog-2578820556902364755.post-8945132432819038322013-09-04T19:06:48.002+05:302013-09-04T19:06:48.002+05:30හොඳ සාකච්ඡාවක්,
ප්‍රවාහනය පුද්ගලික කලාට ලංගම නැති ...හොඳ සාකච්ඡාවක්,
ප්‍රවාහනය පුද්ගලික කලාට ලංගම නැති උනාද?
දැනටමත් උසස්පෙල අධ්‍යපනය පවා මහ පෞද්ගලිකකරනයකට ලක්වී තිබේ, දහස් ගනන් සිසුන් පිටරට ගොස් කෝටිගනන් දී ඉගෙන ගනිති. පුද්ගලික විශ්ව විද්‍යාල දැනටමත් රට තුල තිබේ.

ඒත් අපේ ඉතිහාසයට අනුව නම් එහා ගෙදර ඉගෙන ගන්නවාට මෙහා ගෙදර එකා කැමති නැත. ආණ්ඩුත් එහෙමය.

සාමාන්‍ය පුරවැසියාට ඉහලට නැගීමට ඇති එකම මග මෙය බැවින් ඒ මග ව්‍යවස්තාවෙන් සහතික කල යුතුය.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-43847315616916961342012-09-20T08:52:47.856+05:302012-09-20T08:52:47.856+05:30ඉගෙන ගන්න පුළුවන් ළමයි සෙට් එකක් රජයේ විශ්ව විද්‍ය...ඉගෙන ගන්න පුළුවන් ළමයි සෙට් එකක් රජයේ විශ්ව විද්‍යාල වලට යනවා.තව හැකියාව තියෙන සෙට් එකකට විභාග ගොඩ දාගන්න බැරි කම නිසා යුනි යන්න බැරි වෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මාම ඉතුරු අර හැකියාව තියෙන සෙට් එක ගොඩ යනවද? තියෙන හොදම විසදුම පෞද්ගලික විශ්වවිද්‍යාල ද?
එතකොටත් ප්‍රශ්නේ එහෙම්මම ඉතුරු වෙනවා නේද?
*රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යන
*පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන
*දෙකටම යාගන්න බැරි
මොනවා උනත් තුන්වෙනි කණ්ඩායමේ , අර "හැකියාව තියෙන " සෙට් එකෙන් "බහුතරයක්" ඉන්නවා කියන එක නම් ෂුවර්. එතකොට එයාලට මොකද වෙන්නේ?
එයාළාර තියෙන විසදුම තමයි
*එක්කෝ පොඩි ජොබක් කරන එක
*නය අරන් ඉගෙන ගන්න එක
*ජොබ් එක අපෙට තියලා company එකකින් නය ඉල්ලගෙන ඉගෙන ගන්න එක.

එතනිනුත් 2 ගැන කතාකරනවානම්, හැමෝටම නය ගන්න බෑ. මොකද ඇපයක් නැතිව කවුරුවත් නය දෙන්න කැමති නෑ.එතකොට 3වෙනි ක්‍රමය වහල් වෙළදාම වගේ තමයි. ඇමරිකාව වගේ රටවල් වල ඕක ජයටම වෙනවලු. උපාධිය ගත්තට ළමයින්ට වෙන company වල වැඩ කරන්න යන්න බෑ. ගිවිසුම ගහන විදියට කාලයක් නය ගන්න company එකේ වැඩ කරන්න වෙනවා.
මට නම් තේරෙන විදියට දැනට තියෙන ක්‍රම වල පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න එක ප්‍රශ්නෙට විසදුමක් නෙවෙඉ, තව ප්‍රශ්න වලට මුලක්.
අද CIMA වගේ එකක් කර ගන්න වත් සල්ලි නැති ළමයි ඕනේ තරම් ඉන්නවා. ඉතින් යුනි යන්න බැරි අයට තමන්ගේ හැකියාවන් ගෙන් වැඩක් ගන්න මීට වඩා හොද ක්‍රමයක් ඕනේ කියන එක තමයි මගේ අදහස.පොඩි ළමයාhttp://vodvos.com/wp-content/uploads/2011/06/Child.jpgnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-79094686827035767082012-09-03T09:38:06.383+05:302012-09-03T09:38:06.383+05:30නෑ..රාජ්‍ය විශ්වවිද්‍යාල වල මුදල් ගෙවලා ඉගෙන ගන්න ...නෑ..රාජ්‍ය විශ්වවිද්‍යාල වල මුදල් ගෙවලා ඉගෙන ගන්න ශිෂ්‍යයෝ ගන්නවා කියන එක විහිලුවක්.ඔහොම කථාවක් කාලයක් තිබුනා.ඒත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ විරෝධතාවය නිසා වාසනාවට ඒක නැති වෙලා ගියා.

මම කියන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබ්බාට කමක් නෑ.ඒත් රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ වෙන්න දෙන්න බෑ.මොකද ලන්කාවේ බුද්ධිමතුන්ගෙන් "වැඩි හරියක්" (හැමෝම නොවේ) ඉන්නේ මේ රාජ්‍යය විශ්ව විද්‍යාල තුල.

රජයේ නාස්තිය නිශ්පාදිතයෙන් 9%ක් උනාට රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් දියුණු කරන්න 6% දෙන්න කිව්වාම ආණ්ඩුවේ 8 පාස් නැති ඔලමොට්ටලයින්ට යකා නගිනවා.පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්න තියෙන උනන්දුව මේවාටත් තිබ්බා නම් කොච්චර හොදයි ද..??

මම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඒ තරම් විරුද්ධ නැති වෙන්න හේතුවක් තියෙනවා.මොකද මම උසස් පෙල කලේ ගණිත අන්ශයෙන්.පලවෙනි පාර විභාගේ ඇන ගත්තා.C2යි F1යි...සන්යුක්ත ගණිතය ෆේල්...!! මට ඒ වෙලාවේ මාරම අප්සට්.ඒත් අම්මා කිව්වා තව පාරක් කරන්න බැරි උනොත් ඔයාව ස්ලිට් එකට දාල උගන්නන්නම් කියලා.මට ඒ වෙලාවේ හිතට ලොකු සහනයක් දැනුනත් අනික් අතට දැනුනේ කියා ගන්න බැරි තරම් දුකක්.මට මෙච්චර කල් අම්මා තාත්තා වියදම් කරලා ඩිග්රියටත් වියදම් කරන්න ඕනිද කියලා මට හිතුනා.අනික් අතට මම පරිගණක අන්ශයට කැමති නෑ.ආසාව තිබ්බේ විශ්ව විද්‍යාලේ ගිහින් භෞතික විද්‍යාව ඉහලට හදරලා තාරකා විද්‍යාව කරන්න.

ඉතින් ඒ නිසාම 2 වැනි පාරට මහන්සි වෙලා වැඩ කලා.අන්තිමට විද්‍යා පීඨයට යන්න ලකුණු ලැබුනා.භෞතික විද්‍යාව හදාරන්නත් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සන්ගමයට බැදෙන්නත් අවස්ථාව හම්බ උනා.

ඒත් මට සල්ලි වියදම් කරලා හරි උගන්වන්න අපෙ අම්මාට තාත්තාට උවමනාවක් තිබුණු එක එදා මගේ හිතට ලොකු සහනයක් උනා.මම 2 පාරත් ෆේල් උනා නම් ඉඩමක් විකුණලා හරි මට ඉගෙන ගන්න සල්ලි දෙයි.ඉතින් ඒ මතකය හිතේ තියෙන නිසා මම පෞද්ගලික විද්‍යාල වලට විරුද්ධ නෑ.

හැබයි මොන විද්‍යාලේ පටන් ගත්තත් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට බාධාවක් වෙනවා නම් ඒකට මම විරුද්ධයි.ඒ වගේම පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්න පුදුමාකාර කඩිසර කමකින් වැඩ කරන දේශපාළුවෝ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට 6% ඉල්ලපුවාම ඒක නොදී මග හරින එකටත් විරුද්ධයි.ඇයි එක පැත්තකට විතරක් මේ අසාධාරනේ..??පිටසක්වලයාhttps://www.blogger.com/profile/05533251060091335586noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-23862844959977056352012-07-01T02:15:11.333+05:302012-07-01T02:15:11.333+05:30පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ?
ලංකාවේ ව...පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ?

ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය මේ වන විට දරුණු ලෙස පිරිහී තිබේ. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1400 අතරට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් පත් වී නැත. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන සිම්බාබ්වේ , උගන්ඩා , ඉතියෝපියා වැනි රටවල විශ්ව විද්‍යාල වලට වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටිති. මෙය කටුක සත්‍යකි. (බලන්න 2011 ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකානු රට වලටත් වඩා පහතට වැටී ඇති අයුරු)

World University Ranking

Makerere University Uganda 1,177
University of Khartoum Sudan 1,216
Kwame Nkrumah University Ghana 1,338
Addis Ababa University Ethiopia 1,367
University of Nairobi Kenya. 1,367

University of Colombo 1,447
University of Peradeniya 1,909
University of Moratuwa 2,794
University of Sri Jayewardenepura 3,078
University of Kelaniya 4,434

read more
http://www.hotandfastnews.com/2012/06/blog-post_5058.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-44385609527621872192012-06-26T19:41:08.435+05:302012-06-26T19:41:08.435+05:30ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට මුලිකවම ...ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට මුලිකවම විරුද්ධ වී ඇත්තේ ජවිපෙ බව පෙනී යයි. එහෙත් ජවිපෙ නායකයන් තරම් පුද්ගලික විශ්ව විද්‍යාල වන්දනා කරන පිරිසක් නැති තරම්ය. ජවිපෙ පහළ ස්ථර වල සිටින සාමාජිකයන් නොදන්නා නමුත් ජවිපෙ නායක සෝමවංස අමරසිංහගේ පුත්‍රයා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්යාලයකය. ජවිපෙ පුර්ණකාලිකයෙකු වෙමින් තම උසස් පෙළ අධ්‍යාපනය ලැබීම මෙන්ම සිගිරි ගලේ නැගීම අත් හැර දමා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට විරුද්ධව දිවි හිමියෙන් සටන් වැදුණු විමලසිරි ගම්ලත් නොහොත් විමල් වීරවංස තමන්ගේ පුත්‍ර රත්නය යවන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය. ජවිපෙ හිටපු සන්නද්ධ නායක කුමාර් ගුණරත්නම් මහත්තයා ගේ ළමුන් ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකට යනු ඇත. නමුත් ලංකාවේ රාජ්‍ය සරසවි වලට පිවිසීමට වරම් නොලබන එහෙත් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ඇති දරුවන්ට පිට රටකට නොගොස් මෙරට සිට පෞද්ගලික විශ්ව විද්‍යාලයක සහනදායක මිලකට අධ්‍යාපනය ලැබීමට මොවුන් විරුද්ධ වෙති. ඔවුන්ගේ ළමුන්ට ඇති අයිතිය අනෙකුත් දරුවන්ටද තිබිය යුතුය.

මේ අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වන්නා තුල දෙබිඩි බවක්ද තමන්ගේ අභිමතාර්තයනට අවශ්‍ය පරිදි න්‍යාය පත්‍රයක්ද තිබෙන බව පෙනී යයි. ඔවුන් සැමදා මතුපිටින් විරෝධය දක්වනු ඇත. මෙවන් පුද්ගලයන් එදා පළාත් සභා වලට දැක්වූ විරෝධය සහ පසුව පළාත් සභා වැළඳ ගෙන එම පළාත් සභා යටතේ ලැබුන වැටුප් , දීමනා , වාහන ඇතුළු සියලු පහසුකම් හිස් මුදුනින් පිළිගත් අයුරු මෙහිදී පෙන්වා දිය හැක. තවත් සමහරක් රැල්ලට ( අප එදා කලාක් මෙන් ) පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙති. ඔවුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ යථා ස්වරුපය විචාර බුද්ධිය හරහා අවබෝධ කර දිය හැකි නම් මේ සඳහා වඩාත් ජනතා සහයෝගය ලබා ගත හැකිය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-39041936600593255482012-06-26T19:40:42.295+05:302012-06-26T19:40:42.295+05:30ලෝකයේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල සාර්ථකත්වයේ පදනම ...ලෝකයේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල සාර්ථකත්වයේ පදනම වන්නේ ලාභය මෙන්ම ගුණාත්මක සේවය සැපයීම මතය. පෞද්ගලික විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් බොහෝ විට යොමු වන්නේ පුද්ගලික අංශය වෙතය. පුද්ගලික අංශය ක්‍රියාත්මක වන්නේ එලදායිතාව සහ සාර්ථක ප්‍රතිපල පෙන්වීම මතය. රාජ්‍ය අංශයේදී මෙන් බොරුව පෙන්වා බඩ වියත රැක ගැනීමට පුද්ගලික අංශයේදී හැකියාවක් ලැබෙන්නේ නැත. එම නිසා පෞද්ගලික විශ්ව විද්‍යාලයෙන් පිටවන අභ්‍යාසලාභියා තමාගේ දක්ෂතා පෙන්විය යුතුය. ඔහු අසමත් නම් ඔහුගේ සේවය ස්ථිර නොකරේ. පුද්ගලික අංශය රැකියා වලට බඳවා ගැනීමේදී අවශ්‍ය කෙරෙන නිසි ප්‍රමිතිය අදාල පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් නොලැබේ නම් එකී පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් සමත් වන සිසුන්ව පුද්ගලික අංශය රැකියා වලට බඳවා නැවතෙන අතර එම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇති ඉල්ලුම අඩු වී සිසුන් වෙනත් විශ්ව විද්‍යාල කරා යති. මෙය සංවර්ධිත රට වල ඇති යාන්ත්රණයයි.

නමුත් ලංකාවේ රාජ්‍ය අංශ වලින් පිට කෙරෙන උපාධිධාරීන්ගෙන් බහුතරය අපේක්ෂා කරන්නේ රජයේ රැකියාවකි. ඒ මන්ද යත් පුද්ගලික අංශය වෙත ගොස් පෙන්වීමට ඔහු තුල කුසලතා නොමැති නිසාවෙනි. ඉංග්‍රීසි බස හැසිරීමට බැරිය, අන්තර් පුද්ගල සනිවේදනය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙන නැත. සන්නිවේදනය වෙනුවට උගන්වා තිබෙන්නේ පොලු හරඹ වලින් ඔලු පැලීමටය. පරිගණක හැකියාව බොහෝ දෙනෙකුට නැත. දන්නේ පෝස්ටර් ඇලවීමට සහ කැට හෙල්ලීමට පමණි. ඔවුන්ට තම උපාධිය ප්‍රයෝගික ලෙස භාවිතා කිරීමට නොහැක. දැනුම යල් පැන ගිය හෝ ලැබී ඇත්තේ වර්තමාන ලෝකයට අදාල නොවන දැනුමකි. මෙය අපගේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල යථාර්තයි. මේ නිසා අවම වශයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් හෝ රාජ්‍ය විශ්ව විද්‍යාල වල මෙම කාලකන්නි විෂම චක්‍රය බිඳීමට හැකි වේ නම් එය ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට කරන මහඟු උපකාරයකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-11491624827085715822012-06-26T09:13:10.374+05:302012-06-26T09:13:10.374+05:30ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය ම...ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය මේ වන විට දරුණු ලෙස පිරිහී තිබේ. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1400 අතරට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් පත් වී නැත. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන සිම්බාබ්වේ , උගන්ඩා , ඉතියෝපියා වැනි රටවල විශ්ව විද්‍යාල වලට වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටිති. මෙය කටුක සත්‍යකි. (බලන්න 2011 ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකානු රට වලටත් වඩා පහතට වැටී ඇති අයුරු)

World University Ranking

Makerere University Uganda 1,177
University of Khartoum Sudan 1,216
Kwame Nkrumah University Ghana 1,338
Addis Ababa University Ethiopia 1,367
University of Nairobi Kenya. 1,367

University of Colombo 1,447
University of Peradeniya 1,909
University of Moratuwa 2,794
University of Sri Jayewardenepura 3,078
University of Kelaniya 4,434

(World University Ranking 2011 http://www.arwu.org/ )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-46626351811764880762012-06-16T13:58:18.411+05:302012-06-16T13:58:18.411+05:30හරි මචං..උඹලා හරි පටු විදියට ලෝකය දකින්නේ..දුප්පත්...හරි මචං..උඹලා හරි පටු විදියට ලෝකය දකින්නේ..දුප්පත් හැම එකාම වී වී යන්නෙත් නෑ..පෝසත් හැම එකාම ඒ එල් පාස් වෙන්නෙත් නෑ..ඒත් තමන් දුප්පත් කියලා හිතන්නේ නැතුව වැඩ කලොත් කවදා හරි ග්ඩ යන එක ගොඩ යනවාමයි..කැම්පස් ගියෝත් ඒ යන පාර ලේසි වෙන එකයි වෙන්නේ..සල්ලි තියන එකා ඒ එල් පාස් උනෝත් කැම්පස් යයි..නැත්නම් රට ගිහින් ඉගෙන ගනියි..ඊට පස්සේ වෙන්නේ නිදහස් අධ්යාපනේනි ඉගෙන ගෙන පිටරට ගිහින් ඩිග්රි කරලා එහෙට වෙලාම ඉන්න එක..ඔතකොට ඌ පොඩි කාලේ ඉගෙන ගත්තු අපේ සල්ලි වලට මොකද වෙන්නේ??අපරාදයක් නේද??ඊට වඩා හොඳ නැද්ද ඌ ලංකාව ඇතුලේ ඉගෙන ගෙන ලංකාවටම වැඩක් කලොත්..ඌ පිට රට ගියත් කමක් නෑනේ..මොකද ඌ උගේ අම්මගේ තාත්තාගේ සල්ලි වලින්නේ ඉගෙන ගෙන තියෙන්නේ..අනික උඹලා කියන විදියට පෞ වී වී වල ප්‍රමිතියක් නැත්නම් ඌ රට යන එක කොහොමත් හොඳයි නේ ;) ඊට පස්සේ රටට සේවය කරන්න වී වී වල ඉගෙන ගත්තු උන් ඉතුරු වෙයි..උන් රට ගිහිල්ලා එහේ ජොබ් කරොත් මගේ බාසාවෙන් කියනවනම් කැ* වැඩේ කරන්නේ..මොකද ඒකෙන් රටට සල්ලි එන්නේ නෑනේ..ඌ අපේ සල්ලි වලින් ඉගෙනගෙන පිට රටට කුඹුරු කෙටුවම හරිද?? ඔහොම රට නොයන සෙට් 2ක ඊට පස්සේ ජොබ් කරද්දි සෙට් වෙයි..හොඳ හැකියාවක් තියන උන්ට ප්‍රොමොශන් හම්බ වෙලා ඉහලට යයි..අනිත් උන් එක තැන පල් වෙයි..ඒකට පෞද්ගලිකද රජයේද කියලා බල පෑමක් නෑ..කොහොම කොහොම හරි මට අන්තිමට කියන්න තියෙන්නේ උඹලා ඔය නැට්ට පාගන් දගලන්නේ..එහෙමත් නැත්නම් තමන්ට අනාගතේදී ඇතිවෙන තරගය උපන් ගෙයිම මරලා දාන්නයි යන්නේ..අසා සිටි ඔබ සැමට ස්තුතියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-55069204368926615702012-05-07T10:21:50.907+05:302012-05-07T10:21:50.907+05:30ඔය ගොඩක් පිට රටවල දුප්පත් ගැහැනු ළමයි ගණිකා වෘත්ති...ඔය ගොඩක් පිට රටවල දුප්පත් ගැහැනු ළමයි ගණිකා වෘත්තියෙත් යෙදෙනවලු..උපාදිය ගන්න සල්ලි හොයන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-30347515725817966972012-04-29T09:17:38.163+05:302012-04-29T09:17:38.163+05:30kala yuthu wanne rajya vishwa vidyala patdathiya p...kala yuthu wanne rajya vishwa vidyala patdathiya pulul kirima misa IMF ekata one widiyata private universities thawa duratath athi kirima nowei.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-8227525331701105312012-04-13T20:48:31.538+05:302012-04-13T20:48:31.538+05:30හොඳයි මම හිතනව මෙතන් කරල තියෙන ගොඩක් අය එක්ක මේ බ්...හොඳයි මම හිතනව මෙතන් කරල තියෙන ගොඩක් අය එක්ක මේ බ්ලොග් එක ලියන් ඔබත් සාධාරණත්වය කියන එක සලකනව කියල. මුලින්ම මම කියන්නෙ පුද්ගලික විශ්වවිද්‍යාල නිසා නිදහස් අධ්‍යාපනය නැති වෙනව කියන එකයි. මෙතන උඩින් ලියල තියෙන කතා ටික බැලූ බැල්මට ඇත්ත තමා හැබැයි මතුපිටින් පේන දේ ඇත්තනම් ලොකේට විද්‍යාවක් කියල දෙයක් ඕන නෑ කියල කතාවක් මම අහල තියෙනව.
ඇතටම අධ්‍යාපනය කියන එකේ අරමුණ මොකද්ද?
මාගරට් තැචර් පුද්ගලීකරණය හඳුන්වා දෙද්දි ඇයි අධ්‍යාපනය පුද්ගලීකරණය කරන්න කලින් දෙපාරක් හිතන්න කියල කිව්වෙ ඇයි.
මම හිතන්නෙ අපිට අනෙක් ගොඩක් දේ විකුනන්න පුලුවන් ඒත් අධ්‍යපනය කියන දේ එහෙම විකුනන්න බෑ මොකද අධ්‍යාපනය කියන දේ අනෙක් හෙමටම වඩා සුවිශෙෂී දෙයක්. ඇයි මම එහෙම කියන්නේ ස්වභාවධර්මයාට අනුව හැම සත්ව පරම්පරාවක්ම තමන්ගෙ දැනුම ඊලඟ පරම්පාරාවට නිවරදිව ලබාදෙන්න ඕන නැත්තන් ඒ සත්ව කොට්ටාසය ශිෂ්ඨාචාරිය වශයෙන් දියුණු වෙන් නෑ. ඒකෙ ඊලඟ අදියර තමා ඒ සත්ව කොට්ටාසය ලෝකෙන් වඳ වෙලා යන එකයි.
මට කනගාටුයි ඔබ නිදහස් අධ්‍යපනය තියාගෙන පුද්ගලික විශ්වවිද්‍යල ආරම්භ කරන්න ඕන කියල කියන එක ගැන ඒකෙන් අපිට තේරෙනව මේ ලියුම්කරුට නිදහස් අධ්‍යපනය කියන්නෙ මොකද්ද කියල අවබෝධයක් නැතිබව.
අපි කල්පනා කරල බලන්න ඕන ඇයි ලංකාවෙ ආණ්ඩු උසස් අධ්‍යාපන සම්බනධ වගකීම පුද්ගලික අංශය එක්ක බේදාගන්න හදන්නේ කියල. මොකද අපේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනව උසස් අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රමාණවත් තරම් ප්‍රතිපාධන වෙන් කරන්න. ලෝකෙ තියෙන ගොඩක් රටවල් ද.දෙ.නි 6% අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරද්දි ලංකාවෙ අපි ඉන්නෙ 3% ටත පල්ලැහැ.Bhathiyahttps://www.blogger.com/profile/08829458033809971392noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-71617859947142764582012-03-22T20:00:08.723+05:302012-03-22T20:00:08.723+05:30100% ක් එකඟයි.100% ක් එකඟයි.Shenya de Silvahttps://www.blogger.com/profile/06211718081453300500noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-29480393350568786192012-03-17T23:59:14.957+05:302012-03-17T23:59:14.957+05:30මම ද ඔබේ මේ අදහසට එකග වෙමි. මේ ප්‍රශ්ණය තව දුරටත් ...මම ද ඔබේ මේ අදහසට එකග වෙමි. මේ ප්‍රශ්ණය තව දුරටත් ප්‍රශ්ණයක් නොවී විසදුමක් බවට පත් වේවා !!!මකල්https://www.blogger.com/profile/16013355890121194591noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-72214443679518812522012-03-17T10:55:34.537+05:302012-03-17T10:55:34.537+05:30Great article .Sharing my attitude, I am software ...Great article .Sharing my attitude, I am software engineer and working in a one of best software company in Sri Lanka. We always recruit best talent and has highest number of university top guys working.
We recruit equally from local universities like Moratuwa and foreign university affiliated institutes like APIIT, IIT.Heart of our recruitment defined according to years of experience as top guys perform any university perform brilliantly and equally in industry.

Cheers .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-55388977324220441662012-02-10T10:39:58.955+05:302012-02-10T10:39:58.955+05:30හොද ලිපියක්හොද ලිපියක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-14225775710676461552012-02-01T23:30:40.106+05:302012-02-01T23:30:40.106+05:30Mama IT industry eke 5 years innawa, mama dakka de...Mama IT industry eke 5 years innawa, mama dakka deyak thmai dan loke tathwe anuwa private campus or govt or mona degree 1k tibbath wedak ne communication skills, gd attitude, team work, leadership skills nethnam. E wa tiyana un nikan ma issarahata yanawa. mama danna private campus walin apu aya innawa harima dakshayo. smahara aya innawa lankaawatama inna eka ma specialist. Mey ratata oni pil bedila tarka karanda nemei, mona kramayen hari dakshayo bihi kara ganna eka. Tawa deyak thmai lankawata oni doctors la engineers la witharak nemei. oya la nikamata UK, US or AUS uni web site ekakata gihin prospectus ekak download karan balanda. ewa ge tiyena subjects, curriculum monada kiyala. Ratak smabara wenda nam hama anshayakama experts la inda oni.Lanka we ehema ne thaama. eelanga dey thamai api Entrepreneurs la bihi karanda oni. Athama kiyanawa nam lanka we technology field eke godak successful entrepreneurs la private education labapu aya.Hungak aya pitaratawala. Mama dakina dey thamai ey aya godak ambishes, ey aya ta oni loke ekka happila dinada. ehema hithana eken e ayata witharak nemei,ratatath hondai. Anith dey thmai, oya govt campus witharai oni kiyana ayagen 1/2k experiance aran migrate wenawa wena ratawalata. ethakota kauda mehe dewalkaranne? oya hama demahithanda oni.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-39300466906203195262012-01-25T01:52:49.784+05:302012-01-25T01:52:49.784+05:30ඔන්න ඔක්කොම කමෙන්ටු කියවන්නේ නැතුව කමෙන්ටුව දැම්මා...ඔන්න ඔක්කොම කමෙන්ටු කියවන්නේ නැතුව කමෙන්ටුව දැම්මා කියලා අමනාප වෙන්ට එපා.. ඔක්කොම කියවලා දාන්න ගියොත් මේකේ තවත් ලිපියක් දාලා තියෙයි ඊට කලියෙං..

ලිපියේ අදහස් වලටත්, කමෙන්ටු වල තිබූ බොහෝ හොඳ අදහස් වලටත් එකඟයි..

අංක 4 ට අදාල පිළිතුරේ දී "මේක සමාජයේ මුල් බැසගත්ත බොරු අදහසක්." කියන අදහසට නම් මට 100% එකඟ වෙන්න අමාරුයි.. ශිෂ්‍යයා රජයේ වි.වි. වලට වඩා පුද්ගලික වි.වි වලදී විජ්ජා බලයෙන් උපාධිය අතට ගන්න ප්‍රවණතාවයක් තියනවයි කියන එකයි මගේ හැඟීම.. ඒත් ඇතැම් ආයතන හොඳින් තමන්ගේ සම්මතයන් ආරක්ෂා කරගන්න බවත් කියන්න ඕන..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-87351955807789258362012-01-22T14:49:51.130+05:302012-01-22T14:49:51.130+05:301. බැච් මීටින් වලට යන්නෙ නැති1 නම් වැරදි මොකද ඒක ක...1. බැච් මීටින් වලට යන්නෙ නැති1 නම් වැරදි මොකද ඒක කාගෙත් බැච් 1. එහෙම නොගිහින් ගන්න තීරනෙට අකමැති වෙන 1ත් වැරදී. මීටිමේදි කතා නොකර තැන් තැන් වල කත කරනවා නම් ඌව ආයෙ කව්න්සිල යවන්න ඔනෙ නෑ. කව්න්සිල් 1ට යන්න ඕනෙ බැච් 1 ඉන්න එකෙක්.
2. බැච් රෙෆයි, කව්න්සිල් 1යි දෙකම එක්කෙනෙක් නම් අනුමත කරන්න බෑ. කව්න්සිල් කියන්නෙ 1ක් බැච් රෙෆ් කියන්නෙ තව 1ක්. රෙෆ් දැනගන්න ඕනෙ බැච් මීටිමේ කතා කරල ගන්න තිරනෙ කව්න්සිල් 1ට යවන්න.
3. බකට් දෙන්න කලින් 1st years පිකට් ගෙනියනවා නම් ඒක 2න්ඩ් ඉයස් ලගෙ කොන්ද පන නැති කම කියලයි මගෙ මතය. කරන දෙයක් රැග් නම් එහෙම, නැත්නම් තෙල් නම් එහෙම. කරන දෙයක් බකට් එකෙන් පස්සෙ.
4. ඔය උඩින් එන මත වලට කමතිවෙන්න ඕනෙ රෙෆ් නෙමේ නෙ, බැච් 1. එක්කෙනෙක් ඇවිත් කියන දේ කරන්න ඕනෙ නෑ නෙ. හැමෝම උ.පෙ. කරලනෙ ඇවිත් ඉන්නෙ. හැමෝම කැමති නැත්නම් ඇයි යන්නෙ. කව්න්සිල් 1ත් දැන ගන්න ඕනෙ කරන්න ඔනෙ දේවල් විතරක් සංවිදනය කරන්න.
5. බැච් 1 කතා කරල ගත්ත නම්, යනව නම් යනවා, නැත්නම් නෑ. එහෙම මීටිමේ කතා නොකර පස්සෙ වෙන ඒව කියනවනම් ඌ අපතයා. උන් බැච් 1න් යන්න ඕනෙ නැත්නම් යවන්න ඕනෙ.

මේක ඕන තැනට යන්නෙ නෑ එකයි මෙතන දැම්මෙඅංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-29225505530227750512012-01-22T14:48:15.352+05:302012-01-22T14:48:15.352+05:301. බැච් මීටින් වලට යන්නෙ නැති1 නම් වැරදි මොකද ඒක ක...1. බැච් මීටින් වලට යන්නෙ නැති1 නම් වැරදි මොකද ඒක කාගෙත් බැච් 1. එහෙම නොගිහින් ගන්න තීරනෙට අකමැති වෙන 1ත් වැරදී. මීටිමේදි කතා නොකර තැන් තැන් වල කත කරනවා නම් ඌව ආයෙ කව්න්සිල යවන්න ඔනෙ නෑ. කව්න්සිල් 1ට යන්න ඕනෙ බැච් 1 ඉන්න එකෙක්.
2. බැච් රෙෆයි, කව්න්සිල් 1යි දෙකම එක්කෙනෙක් නම් අනුමත කරන්න බෑ. කව්න්සිල් කියන්නෙ 1ක් බැච් රෙෆ් කියන්නෙ තව 1ක්. රෙෆ් දැනගන්න ඕනෙ බැච් මීටිමේ කතා කරල ගන්න තිරනෙ කව්න්සිල් 1ට යවන්න.
3. බකට් දෙන්න කලින් 1st years පිකට් ගෙනියනවා නම් ඒක 2න්ඩ් ඉයස් ලගෙ කොන්ද පන නැති කම කියලයි මගෙ මතය. කරන දෙයක් රැග් නම් එහෙම, නැත්නම් තෙල් නම් එහෙම. කරන දෙයක් බකට් එකෙන් පස්සෙ.
4. ඔය උඩින් එන මත වලට කමතිවෙන්න ඕනෙ රෙෆ් නෙමේ නෙ, බැච් 1. එක්කෙනෙක් ඇවිත් කියන දේ කරන්න ඕනෙ නෑ නෙ. හැමෝම උ.පෙ. කරලනෙ ඇවිත් ඉන්නෙ. හැමෝම කැමති නැත්නම් ඇයි යන්නෙ. කව්න්සිල් 1ත් දැන ගන්න ඕනෙ කරන්න ඔනෙ දේවල් විතරක් සංවිදනය කරන්න.
5. බැච් 1 කතා කරල ගත්ත නම්, යනව නම් යනවා, නැත්නම් නෑ. එහෙම මීටිමේ කතා නොකර පස්සෙ වෙන ඒව කියනවනම් ඌ අපතයා. උන් බැච් 1න් යන්න ඕනෙ නැත්නම් යවන්න ඕනෙ.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-60382518617721833442012-01-22T12:54:32.795+05:302012-01-22T12:54:32.795+05:30ඔන්න ඔතන තමයි යාලුවා ප්‍රශ්නෙ.
1. බැච් මීටිමට වැ...ඔන්න ඔතන තමයි යාලුවා ප්‍රශ්නෙ.

1. බැච් මීටිමට වැඩි දෙනෙක් එන්නෙ නැති එක නම් වැරදී. ඒක තමන්ගෙ බැච් එක නෙ. ඒකට නොයා බොරු කතා කියනව නම් ඌ අලය.
2. මම දන්න දේ නම් බැච් රෙෆ් ඕව ගැන තීරන ගන්නවා නම් ඌව එලවන්න ඕනෙ. කව්න්සිල් කියන්නෙ 1ක් බච් 1 තව 1ක්. ඌ දැන ගන්න ඔනෙ බැච් 1 කැමති නැත්නම් යුනියන් එකාව මීටිමෙන් යවන්න. කව්න්සිල් දැන ගන්න ඕනෙ තර්කයක් තියන දෙයක් සංවිධනය කරන්න.
3. යුනියන් 1 ට දාන එකා මොකා උනත් එක බච් එකේ ඉන්න එකෙක් යවන්න ඕනේ. ඒ වගේම ඌ දැන ගන්න ඕනෙ තැන තැන කියවන්නෙ නැතිව මීටිමෙ කියන්න.
4. බකට් දෙන්න කලින් උන්ව දල පිකට් කරනවා නම් ඒක 2න්ඩ් ඉයස් ලගෙ කොන්ද පන නැති කම. කරන දෙයක් බකට් 1න් පස්සෙ.
5. බැච් එක කතා කරල තීරනයක් ගත්තනම්, 'යන්නෙ නැත්නම් නෑ', 'යනවනම් යනවා'. මොකද බච් 1 හැමෝම උ.පෙ. කරලනෙ අවිත් ඉන්නෙ. එකෙක් කියන දෙයක් කරන්න ඕනෙත් නෑ, කත කරල ගත්තු තීරනයක් මගහරින්න දෙන්නත් බෑ. එහෙම උන බැච් එකෙන් යන්න ඕනෙ.

(දැන් නම් ටිකක් අකුරු ටික කියව ගන්න පුලුවන් නෙ.හික්)අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-75309222368261793032012-01-22T06:43:37.174+05:302012-01-22T06:43:37.174+05:30http://www.lankaviews.com/sn/index.php?option=com_...http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=13596%3A2012-01-20-05-37-28&catid=35%3A2008-10-13-08-30-14&Itemid=48

කොළඹ විශ්ව විද්‍යාලයද උද්ගොෂනේයේ යෙදී ඇතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-44488130626454020792012-01-22T06:19:15.190+05:302012-01-22T06:19:15.190+05:30මතක ඇති රුහුණ eng එකේ උද්ගොෂනයටත් පොලිසිය ගැහුවා ....මතක ඇති රුහුණ eng එකේ උද්ගොෂනයටත් පොලිසිය ගැහුවා . ඒකට 1st yearsla හිටියෙම නෑ. ඒ වගේම ඒ faculty එකේ දේශපාලනේ ඇත්තෙම නෑ . මේකට academic ස්ටෆ්ෆ් එකත් විරුද්ද වෙනවා නම් ඒ කියන්නේ මේකේ අර බ්ලොග් ගඩොල් කියනවා වගේ කුහක්ත්වයක් ඇති පිරිස් අඩුයි නේද? ~Sadisha~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-12779001263961728792012-01-21T23:29:16.387+05:302012-01-21T23:29:16.387+05:30මම නම් පේරේ note කරපු එකක් තමයි තියෙන හැම faculty ...මම නම් පේරේ note කරපු එකක් තමයි තියෙන හැම faculty එකේම නවකයන්ට bucket එක ලැබුන ගමන හරි ඒ කිට්ටු වෙන කලේ වෙද්දී මොනවා හරි ප්‍රශ්නයකට ලොකු උද්ගෝෂණයක් කරනවා. ඒකාලේ වෙද්දී නවකයෝ හිතාගෙන ඉන්නේ අපි කැම්පස් අව, මේකේ ඇතුලේ තියෙන හැම දේම කරලා ගියේ නැත්නම් වැඩක් නැහැ. අපේ batch එකේ 100ය නම්, ඒකෙන 99ක් වත් එක්කගෙන යන්න බැරිනම් සින්නො හිතාවි අපි අල කියලා, අපේ batch fit එක නැ කියලා. උඩ batch එකේ රෙපා අයියා අපේ රෙපාට ලෙඩේ දැවී මොනවද මල්ලි උබලගෙන් මෙච්චරද ඉන්නේ කියලා. (හැබැයි උඩ batch ඒකෙන එහෙමවත් පැමිණීමක් නැ, මොකද ඒ අයියලා අක්කලාට වඩාත් වැඩත් තියෙනවා, ඊට වඩා කලින් අවුරුද්දේ ඔයකලේම ගුටි කාල දුවලා අත්දැකීමුත් තියෙනවා) ඉතින් තමන්ට ගොඩක් වෙලාවට batch trip එකට කලින් trip එක තමයි මේක. කට්ටියම bus එකේ කොලබ ගිහිල්ල UGC පොඩ්ඩක් කෑගහන එක.
කතාව ඇත්ත නේද? මේක කොහෙත් එකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-86993728880731525942012-01-21T22:31:36.084+05:302012-01-21T22:31:36.084+05:30සෙට් එක යන්නේ NIBM එකට නේ ?සෙට් එක යන්නේ NIBM එකට නේ ?බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-14197047041958493452012-01-21T22:29:33.336+05:302012-01-21T22:29:33.336+05:30ඇනෝ මේක නම් වැරදි නේ,අපි ඉගෙන ගන්න ආයතනයේ 1st yea...ඇනෝ මේක නම් වැරදි නේ,අපි ඉගෙන ගන්න ආයතනයේ 1st year එක pass කරන්නේ 66% average එකකින්,ඉතින් අපේ batch එකේ හිටපු අයගෙන් බාගයකට ටිකක් වැඩි පිරිසකට විතරයි 66% තිබ්බේ ඉතින් අනිත් අය repeat කරලා කොහොම හරි ගොඩ දාගන්න ඕනි.ඉතින් උපාධි කඩ තියනවනම් මෙච්චර මහන්සි වන්න ඕනි නැ නේ.කඩේට ගියා සල්ලි ගෙව්වා උපාදිය ගත්තා.සෙට් එකhttps://www.blogger.com/profile/15293367049979359566noreply@blogger.com