tag:blogger.com,1999:blog-2578820556902364755.post2061137432136046416..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: සම්බන්දෙ ගැන ගෙදරට කියන විදිහBLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-2578820556902364755.post-3996362191209277802022-04-29T19:15:55.083+05:302022-04-29T19:15:55.083+05:30PhD iwara wela dan job ehemath karanawa athi ne? a...PhD iwara wela dan job ehemath karanawa athi ne? anyway this used to be one of my favorite blogsAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-18306616464906805312019-06-01T13:16:10.952+05:302019-06-01T13:16:10.952+05:30බොග ලියන්නෙම නෑ නෙ. බුකියෙම හිටහං
බොග ලියන්නෙම නෑ නෙ. බුකියෙම හිටහං
Don Kaveenhttps://www.blogger.com/profile/12847343919097219700noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-42811803304846592982019-04-29T19:02:14.512+05:302019-04-29T19:02:14.512+05:30කැම්පසුත් නිවාඩු හින්ද පට්ට කම්මැලි කමින් හිටියේ ඒ...කැම්පසුත් නිවාඩු හින්ද පට්ට කම්මැලි කමින් හිටියේ ඒ අස්සෙ තමා මේ Blog එක හම්බූනේ. දවස් ගානක් ගිහිල්ල උනත් මුලු Post ඔක්කොම කියෙව්ව. හම්බුන සුපිරිම Blog වලින් එකක්.පොතක් කියෙව්වා වගේ. සුපිරියටම ලියල තියනව. ඇත්ත නම් පාවිච්චි නොකරපු එක ගොඩක් හොදයි. තව "ලු" කියල ඉවර කරන එක සුපිරි. Smart Phone Internet මේවා නැතුව ලව් කරල තියන විදිහ දැනට වඩා ලස්සනයි. පේන විදිහට දැන් නම් Blog එක නවත්තලා වගේ. අන්තිම පෝස්ට් එක වැටිල තියෙනෙ 2018 ඊටත් කලින් එක නම් 2012. පූසෝ දැන් Job කරනව ඇතිනේ. වෙලාවක් නැතුව ඇති. පූසන්ට දැන් කොහොමද? පූසෝ දැන් මොකද කරන්නෙ? සුදුපූසි, හොස්ටල් සෙට් එක ගැනත් දාන්න. එහෙම පෝස්ට් එකක් දාන්න පුලුවන් නම් නියමයි. හරිම කැමැත්තෙන් ඉන්නව ඒවගේ පෝස්ට් එකක් බලන්න. Blog එක ඉවර වෙලා ගොඩක් කල් උනත් අදටත් හරිම සතුටින් කියවන්න පුලුවන් Blog එකක්. පූසෝ ගත්ත ආතල් ගැන හිතනකොට අපි මොනවද කරන්නෙ කියල හිතෙනව. ජය වේවා පූසන්ට ලෝකේ කොහේ හිටියත්. 👍👍👍PDROXhttps://www.blogger.com/profile/07769701633436247898noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-66067394509216133522013-07-24T09:27:26.951+05:302013-07-24T09:27:26.951+05:30ela :Dela :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-19221438380277088282013-03-10T08:23:25.121+05:302013-03-10T08:23:25.121+05:30බොහොම ස්තුතියි යාලුවො සියලුම දෙනාට අදහස් දැක්වීම ග...බොහොම ස්තුතියි යාලුවො සියලුම දෙනාට අදහස් දැක්වීම ගැන සහ අවුරුදු සුභපැතුම් වලට. ඔබටත් එසේම වේවා...!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-79399652135075355552013-01-16T00:30:08.030+05:302013-01-16T00:30:08.030+05:30පුරු පුරු! ටිකට් දෙකක් තිබුනා හරි! ඒත්??? ප්රැක්ට...පුරු පුරු! ටිකට් දෙකක් තිබුනා හරි! ඒත්??? ප්‍රැක්ටිකලි වැඩේ හරියන්නෙ නෑ බං! ටිකට් දෙකට අමතරව සාක්කුවේ වාසනාවත් තිබුනොත් නං හරි! මගෙ සාක්කු පහෙන් එකකවත් වාසනාව අහලකවත් තිබ්බෙ නෑ බං! ටිකට් දෙකක් විතරයි තිබ්බෙ!! ඉතිං බඩු බනිස්!!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-38518034791788664982013-01-14T18:58:24.578+05:302013-01-14T18:58:24.578+05:30මම නම් ඒක දවසක් මල්ලිගේ යාලුවෙක් කියලා ගෙදරට එක්කන...මම නම් ඒක දවසක් මල්ලිගේ යාලුවෙක් කියලා ගෙදරට එක්කන් ආවා.... දවසක් දෙකක් ගියාට පස්සේ ගෙදරින් කොල්ලට කැමතියි වගේ දැනුණා. ඊට පස්සේ කෙලින්ම කිව්වා එයා මල්ලිව හම්බෙන්න නෙවේ මාව බලන්නෙයි ආවේ කියලා. වැඩේ ශේප් :)Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-20589823997932354572013-01-14T13:22:26.814+05:302013-01-14T13:22:26.814+05:30ado meka digatama liapanko machan, paxta katha tik...ado meka digatama liapanko machan, paxta katha tika :dAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-30235390118150865792013-01-02T21:26:20.661+05:302013-01-02T21:26:20.661+05:30රූම් එකක ටිකට් එකක් දුන්නොත් අවුලක් නැති වෙයිද පූස...රූම් එකක ටිකට් එකක් දුන්නොත් අවුලක් නැති වෙයිද පූසෝ?

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-79977201686355216452013-01-02T17:41:53.136+05:302013-01-02T17:41:53.136+05:30මම කියල උනේ ගෙදර තිබුන ටීවී එකත් කුඩු උන එක විතරයි...මම කියල උනේ ගෙදර තිබුන ටීවී එකත් කුඩු උන එක විතරයි
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-91285068440380313832013-01-02T15:39:50.361+05:302013-01-02T15:39:50.361+05:30නියමයි.. දෙන්නටම බොක්කෙන්ම සුභ පතනවා..නියමයි.. දෙන්නටම බොක්කෙන්ම සුභ පතනවා..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-59450902078304695682013-01-02T05:51:33.322+05:302013-01-02T05:51:33.322+05:30දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස...දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-62410180336504827452013-01-01T23:14:39.330+05:302013-01-01T23:14:39.330+05:30යකඩෝ මමත් අනුගමනය කරන්න ඕනා ඔය වගේ ක්රමයක්යකඩෝ මමත් අනුගමනය කරන්න ඕනා ඔය වගේ ක්‍රමයක්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-4178232829360167842013-01-01T18:47:10.420+05:302013-01-01T18:47:10.420+05:30මට මේ ලිපිය මඟඇරිලා ........ අවුලක් නෑ දැන් කියෙව...මට මේ ලිපිය මඟඇරිලා ........ අවුලක් නෑ දැන් කියෙව්වනේ ....... ටිකට් දෙකක් මටත් ඔනේවෙයි ලඟදිම Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-57381822459774462552012-12-31T20:15:12.235+05:302012-12-31T20:15:12.235+05:30මටත් ඕක වුනා...ඒත් එදායින් පස්සේ මම ෆිල්ම් බැලුවම ...මටත් ඕක වුනා...ඒත් එදායින් පස්සේ මම ෆිල්ම් බැලුවම ටිකට් එක විසි කරලා එනවා...නැත්නම් කියන ඒවා අහගෙන ඉන්න අමාරුයිනේ.....උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-6069453678592920472012-12-30T00:26:22.127+05:302012-12-30T00:26:22.127+05:30මොකක්ද බං, අවුරුදු 21දි වත් ලවු එක ගැන ගෙදෙට්ට කිය...මොකක්ද බං, අවුරුදු 21දි වත් ලවු එක ගැන ගෙදෙට්ට කියන්න ගටක් නැද්ද.?? :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-63362552457897010962012-12-29T21:58:11.726+05:302012-12-29T21:58:11.726+05:30හොඳ ක්‍රමයක්. උත්සාහ කරලා බලන්න ඕන... :)හොඳ ක්‍රමයක්. උත්සාහ කරලා බලන්න ඕන... :)ජනිත්http://www.janithgevikarakata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-85113101840810502212012-12-29T21:01:02.461+05:302012-12-29T21:01:02.461+05:30හික්...ඒකත් මරු ක්‍රමේ තමා.....හික්...ඒකත් මරු ක්‍රමේ තමා.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-31589519787485793962012-12-29T20:23:25.391+05:302012-12-29T20:23:25.391+05:30ටිකට් තියාගත්තා වගේ නෙමේ. සමහර විට ගෙදරින් ටිකට් ක...ටිකට් තියාගත්තා වගේ නෙමේ. සමහර විට ගෙදරින් ටිකට් කැපෙන්නත් පුලුවන් :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-40457162177840061562012-12-29T18:22:37.952+05:302012-12-29T18:22:37.952+05:30අර රාජ් කිව්ව වගේ අවුරුදු 3,4 කට කලින් මේ උපදෙස් ල...අර රාජ් කිව්ව වගේ අවුරුදු 3,4 කට කලින් මේ උපදෙස් ලෑබුන නම්.... :(
Anonymoushttps://www.blogger.com/profile/13015607731652778980noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-25384102566652720422012-12-29T17:40:14.446+05:302012-12-29T17:40:14.446+05:30ඔයිට ලෙසි ක්‍රම තිබේ. වැඩි විස්තර අවශ්‍ය නම් ඒ සද...ඔයිට ලෙසි ක්‍රම තිබේ. වැඩි විස්තර අවශ්‍ය නම් ඒ සදහා වර්ණ බ්ලොග් එක අමතන්න හිකිස්සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-47946167466983745272012-12-29T17:07:04.213+05:302012-12-29T17:07:04.213+05:30අපේ අම්මත් මචන් ලව් එෆෙයර් වලට ෆුල් සපෝර්ට්.මට නම්... අපේ අම්මත් මචන් ලව් එෆෙයර් වලට ෆුල් සපෝර්ට්.මට නම් අපේ අම්ම කියන්නේ
ඔයා කැමති ඕනම කෙනෙක් බදින්න.ඒ සියලු වගකීම් ඔයා දරන්න ඕනේ කියල.
ඒ උනාට මගේ සම්බන්දකම් කීපෙකේදී පුතා ඕක හරියන දෙයක් නෙවේ කියන
දේ මට නොදැනී එයා කිව්වා. ඒ හැම දේම හරි ගියා අකුරටම.ඒ වගේම මම නිසා
වෙන කෙනෙක් දුකට පත් වෙද්දීත් එයා මට තහනම් නියෝග පනවල තියෙනවා
" ළමයෝ ඔය දේ කරන්න එපා , ඒ ළමය පව් "කියල. එක එක ගැටළු තිබ්බත්
අම්මගෙන් මට ලැබුණ දේවල් ගොඩයි..
වැඩි හුරතල් ගති නැති උනත් ප්‍රයෝගික සීමාවේ ඉන්නවා එයා.හිතන්න කරුණු
ගොඩක් ලැබුන පොස්ටුවක් පූසෝ ...

මේ පොස්ට් එකෙන් මාත් අතීතයට ගියා.ස්තූතියි ඒ ගැන මචන්...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-84367000565464782912012-12-29T16:20:08.989+05:302012-12-29T16:20:08.989+05:30ජයවේවා කිව්වා..
මේ ළගදි දවසක තමයි මම මේ පැත්තට රි...ජයවේවා කිව්වා..
මේ ළගදි දවසක තමයි මම මේ පැත්තට රිංගලා සූදු පූසි ගැනයි.. අරයා ගැනයි මෙයා ගැනයි මෙගා කතා සෙට් එකම කියෙව්වේ.. දැන් ඉතින් කැම්පස් ඉවරවෙනකං ඉන්න තමයි තියෙන්නෙ නේද..
බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-73105253668984013582012-12-29T15:53:34.578+05:302012-12-29T15:53:34.578+05:30අපේ අම්මත් මචන් ලව් එෆෙයර් වලට ෆුල් සපෝර්ට්.මට නම්... අපේ අම්මත් මචන් ලව් එෆෙයර් වලට ෆුල් සපෝර්ට්.මට නම් අපේ අම්ම කියන්නේ
ඔයා කැමති ඕනම කෙනෙක් බදින්න.ඒ සියලු වගකීම් ඔයා දරන්න ඕනේ කියල.
ඒ උනාට මගේ සම්බන්දකම් කීපෙකේදී පුතා ඕක හරියන දෙයක් නෙවේ කියන
දේ මට නොදැනී එයා කිව්වා. ඒ හැම දේම හරි ගියා අකුරටම.ඒ වගේම මම නිසා
වෙන කෙනෙක් දුකට පත් වෙද්දීත් එයා මට තහනම් නියෝග පනවල තියෙනවා
" ළමයෝ ඔය දේ කරන්න එපා , ඒ ළමය පව් "කියල. එක එක ගැටළු තිබ්බත්
අම්මගෙන් මට ලැබුණ දේවල් ගොඩයි..
වැඩි හුරතල් ගති නැති උනත් ප්‍රයෝගික සීමාවේ ඉන්නවා එයා.හිතන්න කරුණු
ගොඩක් ලැබුන පොස්ටුවක් පූසෝ ...

මේ පොස්ට් එකෙන් මාත් අතීතයට ගියා.ස්තූතියි ඒ ගැන මචන්... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-11146083894064024982012-12-29T13:46:51.527+05:302012-12-29T13:46:51.527+05:30ඔයාගෙ blog එකනම් හොදයි හොදටම.
ඒත් මේ එක එක පූසන්ගෙ...ඔයාගෙ blog එකනම් හොදයි හොදටම.
ඒත් මේ එක එක පූසන්ගෙ නම් දාගෙන ලිව්වාම අලුතින් කියවන්න ආපු අයට ටිකක් ප්‍රශ්නයක් වෙනවා.
නිකම්ම කතාව කිව්වනම් ඒ අයටත් කියවන්න හිතෙනවා.
කැමැත්තක්.. මගේ අදහසයි කිව්වෙ. comments නෙAnonymousnoreply@blogger.com