tag:blogger.com,1999:blog-2578820556902364755.post1730257953609740610..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: හොස්ටල් ලයිෆ් - බෝරෙ සහ නබීල්BLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-2578820556902364755.post-69699197541669854332011-04-29T14:39:39.973+05:302011-04-29T14:39:39.973+05:30galoya 2nd එකේ ඉන්නකොට අම්පාරේ අපේ මුස්ලිම් dome m...galoya 2nd එකේ ඉන්නකොට අම්පාරේ අපේ මුස්ලිම් dome mate කෙනෙක් ගෙදර ගිහින් එකන්කොට Fried Beef ගෙනාව. මූ කොහොහරි ගිහින් DOME එකට එනකොට ලයිට් ඔෆ් කරලත් ඉවර නිසා දන මූ ඇඳක් ගානේ කරුවලේම ගිහින් බීෆ් කෑලි බෙදනවා. මගේ ඇඳ හිටියේ "B" කියල ජෆ්න Tamil එකෙක්. මගේ BEEF කෑල්ල බාගයක් කනකොටයි මට මතක් උනේ මුන් BEEF කන්නේ නෑ කියල මම උගේ BEEF කෑල්ල ඉල්ලනකොට. මු එක කාලත් ඉවරයි. මම උගෙන් ඇහුවා ආගමේ හැටියට BEEF කන්න බෑ නේද කියල. මූ දුන්න උත්තරේ අවුරුදු 20 කට පස්සෙත් මට තාමත් මතකයි.

"පොඩි ළමයි කෑවට කමක් නේ මචං"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-64609213725819379682010-11-27T20:59:11.657+05:302010-11-27T20:59:11.657+05:30http://lh3.ggpht.com/_RduEq9ylLDc/TBr613yBh-I/AAAA...http://lh3.ggpht.com/_RduEq9ylLDc/TBr613yBh-I/AAAAAAAAAgk/os1zBpMfRzY/saamgeadaviya.blogspot%20%2833%29.gif http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5n0jjTEI/AAAAAAAAAfg/t4wJyVQXFUw/saamgeadaviya.blogspot%20%2816%29.gif http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr5E8ugZ4I/AAAAAAAAAe0/T_9lNRHQbKc/saamgeadaviya.blogspot%20%285%29.gifAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-82750205619240506212010-11-27T20:57:27.438+05:302010-11-27T20:57:27.438+05:30http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr7KqSP0jI/AAAA...http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr7KqSP0jI/AAAAAAAAAgw/ESEejBlOol0/saamgeadaviya.blogspot%20%2836%29.gifhttp://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5n0jjTEI/AAAAAAAAAfg/t4wJyVQXFUw/saamgeadaviya.blogspot%20%2816%29.gifhttp://lh3.ggpht.com/_RduEq9ylLDc/TBr613yBh-I/AAAAAAAAAgk/os1zBpMfRzY/saamgeadaviya.blogspot%20%2833%29.gifAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-40703527300754027322010-10-01T12:33:23.683+05:302010-10-01T12:33:23.683+05:30මමත් ඔය ගල් කැටයේ සීන් එක අදම තමා ඇහුවේ.....මමත් ඔය ගල් කැටයේ සීන් එක අදම තමා ඇහුවේ.....චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-17837743415961924482010-09-25T15:27:51.111+05:302010-09-25T15:27:51.111+05:30හෝර්මොන වලට ඔය කොයිකත් යටයි නම් තමා හික් හික් හික්...හෝර්මොන වලට ඔය කොයිකත් යටයි නම් තමා හික් හික් හික්.... මරු අනේ බොලන් මටත් ඔය නීති රීති සෙට් නම් තේරෙන්නෙ නැහ... ඔව්ව ගැන නොදොඩ සිටිම්.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-44946309521807313822010-09-25T00:36:25.119+05:302010-09-25T00:36:25.119+05:30ඕන් මාත් ආවා...... සිරා කතාව. මේකෙන් මුස්ලිම් කට්ට...ඕන් මාත් ආවා...... සිරා කතාව. මේකෙන් මුස්ලිම් කට්ටිය ගැන අපි නොදන්නා ඒවා කීපෙකුත් දැන්ගත්තාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-42199887350316535962010-09-24T20:14:10.705+05:302010-09-24T20:14:10.705+05:30@ Praසන්ன - ඒක මිසක්! අපි ඒත් බැලුවා මොකද මේ පැත්ත...@ Praසන්ன - ඒක මිසක්! අපි ඒත් බැලුවා මොකද මේ පැත්තෙ ආවෙ නැත්තෙ කියලා...:t:t:t

@ බුවා මල්ලී - බොහොම ස්තුතියි සහෝ!:b:b:bBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-53167860692686669812010-09-23T21:32:57.316+05:302010-09-23T21:32:57.316+05:30නියමයි Bloggadol මම ඔයාලගෙ මුලු Blog එකම අදයි කියව...නියමයි Bloggadol මම ඔයාලගෙ මුලු Blog එකම අදයි කියවල ඉවර වුනෙ.පට්ටයි හොදේ .......බුවා මල්ලීhttp://buwamalli.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-15820085145122940882010-09-23T16:51:57.279+05:302010-09-23T16:51:57.279+05:30මෙච්චර කාලයක් මේක බලන්න බැරි උනේ මගේ නෙට් එකට ඩයලො...මෙච්චර කාලයක් මේක බලන්න බැරි උනේ මගේ නෙට් එකට ඩයලොග් එකෙන් පොල්ලක් දාපු හින්ද?
කොහොම උනත් කතාව නං නියමයි. :tPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-56026595441993598242010-09-22T13:55:21.235+05:302010-09-22T13:55:21.235+05:30ඔන්න 16 දෙනාටම කිස් එක ගානෙ දුන්නා :b:b:bඔන්න 16 දෙනාටම කිස් එක ගානෙ දුන්නා :b:b:bBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-10554030898448123512010-09-22T13:53:16.205+05:302010-09-22T13:53:16.205+05:30@වැම්පයර්
@kanishka©
@අභීත
@වීතරාගී
@Hansi
@සංජු
@...@වැම්පයර්
@kanishka©
@අභීත
@වීතරාගී
@Hansi
@සංජු
@Kandulu Binduwa
@Boralu
@Anonymous
@කොඩී
@පුබුදුවා
@ගයන්ත
@priyantha
@Ansh
@prasanna86k
@charmi

බොහොම ස්තුතියි යාලුවනේ ඔයාලගෙ අදහස් වලට.කලිනුත් කිව්වා වගේ අපේ බ්ලොග් කෙරුවාවට මේ දවස්වල කාලය ගොඩක් හරස් වෙලා තියෙන්නෙ.ඉතිං පුලුවන් විදිහට ලියනවා.

හැමෝටම වෙන වෙනම උත්තර දෙන්න ගියොත් ලිපි ලියන්න වෙලාවක් නැති වෙනවා.ඉතිං අපේ යාලුවො අපේ තත්ත්වය තේරුම් ගනී කියල අපි දන්නවා.නැවතත් බොහොම ස්තුතියි.

අර ගල්කැටේ සීන් එක - මුත්‍රා කරලා ඉවර වෙලා ඉතුරු වෙන බිංදුව දෙක ගල් කැටයකින් උරාගන්න එක තමයි

:g:g:g:g:g:g:g:g:g:g:g:g:g:g:g:gBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-75069235330959900352010-09-22T13:29:16.559+05:302010-09-22T13:29:16.559+05:30http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5Erq8lDI/AAAA...http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5Erq8lDI/AAAAAAAAAes/QbTAttDFClA/saamgeadaviya.blogspot%20%283%29.gifcharmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-2616415629395218042010-09-21T16:18:46.077+05:302010-09-21T16:18:46.077+05:30nice talks... :tnice talks... :tAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-89975374050852102722010-09-20T15:54:22.569+05:302010-09-20T15:54:22.569+05:30මැක්සා..මැක්සා..Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-63340733544866658602010-09-20T09:33:59.186+05:302010-09-20T09:33:59.186+05:30කොහේද මෙච්චර දවස් ගිහින් හිටියේ? හික්ස්....
අපෙත් ...කොහේද මෙච්චර දවස් ගිහින් හිටියේ? හික්ස්....
අපෙත් මුස්ලිම් යාළුවෝ ටිකක් හිටියා. අපි කොහොම හරි පොරවල්ට හරක් මස් කියල ඌරු මසුත් කැව්වා. නොම්බි දවස්වල උන්ට කොහොම හරි අමු අඹ, පේර කඩන් ඇවිත් පෙන්නලා කනවා. අන්තිමට උනුත් නොම්බි අමතක කරලා කන්න ගන්නවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-28613970392903205882010-09-20T09:23:40.428+05:302010-09-20T09:23:40.428+05:30:f
ගල් කැටයක් :j:f

ගල් කැටයක් :jGNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-44335894847013926012010-09-19T23:24:50.159+05:302010-09-19T23:24:50.159+05:30හෝර්මෝන වලට යට වෙන කතාව නම් සහතික ඇත්ත.මොකක්ද අප්ප...හෝර්මෝන වලට යට වෙන කතාව නම් සහතික ඇත්ත.මොකක්ද අප්පේ ඔය ගල් කැටේ සීන් එකපුබුදුවාhttps://www.blogger.com/profile/04215839112974639817noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-12549477763968278342010-09-19T22:08:56.037+05:302010-09-19T22:08:56.037+05:30සිරාවටම මොකක්ද ඔය ගල් කැටයක් තියන සීන් එක. අදමයි ඇ...සිරාවටම මොකක්ද ඔය ගල් කැටයක් තියන සීන් එක. අදමයි ඇහැව්වේ :jකොඩීhttps://www.blogger.com/profile/02068965000027603496noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-85426308885772429492010-09-19T21:08:34.373+05:302010-09-19T21:08:34.373+05:30මොන ආගමේ නීති වුණත් හෝර්මෝන වලට යටයි!!!!!!
mola ka...මොන ආගමේ නීති වුණත් හෝර්මෝන වලට යටයි!!!!!!
mola kara unata passe ආගම යටයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-39328400367164563362010-09-19T20:47:12.679+05:302010-09-19T20:47:12.679+05:30දන්නවද ඔය Cutting Edge Technology එක ලෝකේ මුලින්ම ...දන්නවද ඔය Cutting Edge Technology එක ලෝකේ මුලින්ම හොයාගෙන තියෙන්නේ මුස්ලිම් කට්ටියනේ. :b

මොකද කාලෙකින් පූසෝටික නැතුව හිටියේ, බල්ලෙක්ටවත් බය වෙලාද?Boralunoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-14619998318043280442010-09-19T20:41:00.009+05:302010-09-19T20:41:00.009+05:30:q:qKandulu Binduwahttps://www.blogger.com/profile/10219937972836602865noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-3780394642938516012010-09-19T19:53:48.934+05:302010-09-19T19:53:48.934+05:30:q:qසංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-55446631803247260422010-09-19T15:35:29.051+05:302010-09-19T15:35:29.051+05:30:b:bHansinoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-78046211054584657932010-09-19T12:44:32.275+05:302010-09-19T12:44:32.275+05:30මටත් ඉඳලා තියෙනවා මුස්ලිම් මිතුරු මිතුරියො බර ගානක...මටත් ඉඳලා තියෙනවා මුස්ලිම් මිතුරු මිතුරියො බර ගානක්.ගෑණු ළමයි නම් හැදෙන්නෙ ගොඩක් නීති රීති මැද.ඒත් සමාජ මට්ටම අනුව ඒක වෙනස් වෙන අවස්ථාත් තියෙනවා.බ්ලොග් අවකාශෙ සැරිසරනකොට මුණගැහුණ මුස්ලිම් ගමන් සගයෙක් ඉන්නවා.සිංහල බස ගැන තියෙන දැනුම අදහා ගන්න බැරිතරම්.දැනුම සහ ලෝකෙත් එක්ක ගණුදෙණු පහසුකරන භාෂා භාවිතය ,ඒ වගේම ව්‍යාපාරික නුවණ අතින් මුස්ලිම් ජනතාව ඉන්නෙ සිංහලයට බඹ ගානක් ඉහලින්.කොහොම වුණත් මේක සිරි ලංකාව වෙච්චි!හැමදාම "මේ සිංහල අපගෙ රටයි" කිය කියා පාවි පාවි හිටින්න කාගෙන් තහනමක්ද?
:a :a :a :a :a
:)වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-72927036869226167942010-09-19T09:16:17.463+05:302010-09-19T09:16:17.463+05:30එල එල.. කොනකපාල කියන එකට අපි කියන්නෙ මල්ලි අගහිග ක...එල එල.. කොනකපාල කියන එකට අපි කියන්නෙ මල්ලි අගහිග කියලා... අන්තිම වාක්‍යයේ තියෙන සුමිත් කියන එකට මටත් කතාවක් මතක් උනා.. අපිත් එක්ක හිටියා නවසීලන්ත ජාතිකයෙක් අයිසැක් ස්මිත් කියලා... කොල්ලො ඌට කියන්නෙ ඉසුක සුමිත් කියලා......Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.com