tag:blogger.com,1999:blog-2578820556902364755.post1686216288080458007..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: විදූශා සහ තුන් යෙහෙළි වික්රමය - 9 (තීරණාත්මක දවස)BLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-2578820556902364755.post-31829524778663684222011-08-18T00:21:52.060+05:302011-08-18T00:21:52.060+05:30cannot believe !!! any way enjoyed all your posts ...cannot believe !!! any way enjoyed all your posts within 1 week, good work lads!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-77349666150329926862011-07-14T22:37:13.753+05:302011-07-14T22:37:13.753+05:30hafoi.. :-Shafoi.. :-SAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-10165699428536870552011-04-09T21:12:37.913+05:302011-04-09T21:12:37.913+05:30what the ෆ්ක් කිව්ව්ලු... :hwhat the ෆ්ක් කිව්ව්ලු... :hAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-83840494186383591992011-02-17T17:31:15.416+05:302011-02-17T17:31:15.416+05:30මේ කතාව අහලා මෙහෙම ෂොක් වුනානම් එදා ඒ සිද්ධිය අත්ව...මේ කතාව අහලා මෙහෙම ෂොක් වුනානම් එදා ඒ සිද්ධිය අත්විදපු පුසන්ට ඇතිවුන හැඟීම හිතාගන්න පුළුහන්...අනේ අපොයි....

මුංව යකෝ මරලා මදි....එල්ලන්න ඕනි.....
:h :h :h :h :h෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-11864945161758578442011-02-16T21:35:04.679+05:302011-02-16T21:35:04.679+05:30යකෝ අදහන්නත් බෑ බන්... ඔහොම වැඩක් අනික සෙට් වෙලා. ...යකෝ අදහන්නත් බෑ බන්... ඔහොම වැඩක් අනික සෙට් වෙලා. අඩේ සිරාවටම ශොක් උනා බන් මේක දැක්කම...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-71383238485743447992011-02-03T22:04:17.659+05:302011-02-03T22:04:17.659+05:30:h :h :s :s:h :h :s :sහසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-88157634616448193602011-02-02T10:56:19.615+05:302011-02-02T10:56:19.615+05:30This comment has been removed by the author.Ishara ( DarKneT )https://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-76471647785743259972011-02-02T08:47:14.109+05:302011-02-02T08:47:14.109+05:30සැහ්, කියන්න දෙයක් නෑ බොලව්. ක්රෑරයි.සැහ්, කියන්න දෙයක් නෑ බොලව්. ක්රෑරයි.Malinthe Samarakoonhttps://www.blogger.com/profile/10901771514761840553noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-60583281934246418092011-02-02T02:03:20.984+05:302011-02-02T02:03:20.984+05:30අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.. පූසා.. උඹ එල පූසෙක්...අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.. පූසා.. උඹ එල පූසෙක්.!

වැම්පයර්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-82367392418955269212011-02-02T01:29:21.694+05:302011-02-02T01:29:21.694+05:30ගොඩක් කල් ඉඳන් මේක බැලුවත්, අද තමයි මගේ user name ...ගොඩක් කල් ඉඳන් මේක බැලුවත්, අද තමයි මගේ user name එකෙන් කොමෙන්ට් දාන්නෙ. ( කලින් මට බ්ලොග් එකක් තිබ්බේ නෑ). පිස්සු හැදෙනව මල්ලි. මම මේ වගේ කතා ගොඩක් අහල තිබ්බට, කෙල්ලෝ 3 එකතුවෙලා 3 ම මෙහෙම කරන ඇහුවමයි. පොස්ට් එකේ මාතෘකාවේ නියම තේරුම දැන් තමයි තේරෙන්නෙ. O/L, A/L කාලෙ මගේ සෙට් එකේ යාළුවො 10 විතර හිටිය. අපි ඔක්කොටම කෙල්ලොත් හිටිය. අද ගොඩක් එවුන් බැඳලා , හැබැයි ඒ එකක්වත් ඉස්කෝලේ කාලේ යාලු උන ඒවා නෙවෙයි. ඔක්කොමට මේ හා සමාන සිද්දි තමයි සිද්ද උනේ. පුළුවන් විදිහට ඒ කතා ඉස්සරහට කියන්නන්.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-91650643181638687982011-02-02T00:45:54.002+05:302011-02-02T00:45:54.002+05:30අනේ බං ඒකට.... මගෙයි ගම හාමිනේගෙයි ලව් කේස් එකට අව...අනේ බං ඒකට.... මගෙයි ගම හාමිනේගෙයි ලව් කේස් එකට අවුරුදු දහයක්.... 90 - 2000 කොහොමද වැඩේ....!

90 තමයි ඕලෙවල් කලේ... 2000 හයිලෙවල්.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-88698625364102027842011-02-02T00:45:04.519+05:302011-02-02T00:45:04.519+05:30හම්මෝ! කෙල්ලො එපා කියලා හිතෙනවා!!! :nහම්මෝ! කෙල්ලො එපා කියලා හිතෙනවා!!! :nkombuwahttps://www.blogger.com/profile/04613564952110928546noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-74192351096808909122011-02-02T00:43:19.387+05:302011-02-02T00:43:19.387+05:30මේක නිකන් මට උනා වගේ උප්සෙට් උනා මට...... මෙහෙමත්...මේක නිකන් මට උනා වගේ උප්සෙට් උනා මට...... මෙහෙමත් කෙල්ලො ඉන්නවා කියලා නම් අදහන්නත් බැහැ පූස් මලේ...

අම්මපල්ලා, මට නිකන් හොල්මන්ද පොල්කොල වෙලා ගියා නිකන් අර බස් එක ඇතුලේ මේ සීන් එක මටම උනා වගේ...

මේක කියවලා පැය ගානකට පස්සෙ තමයි මේ කමෙන්ට් කරන්නෙ... මල ටිකක් අඩු උනහම...

එළ ලියවිල්ල... නියමයි.... මවලා පෙන්නනවා.....!!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-42039667617019463302011-02-02T00:35:59.939+05:302011-02-02T00:35:59.939+05:30හෙන ගහපිය ........!!
පිස්සු කොල්ලො තිදෙනෙක් හා...හෙන ගහපිය ........!!

පිස්සු කොල්ලො තිදෙනෙක් හා කෙල්ලො තිදෙනෙක් ...!!

කෙල්ලො ජාතිය ජරා ජාතිය ගලේ ගහල මරා දාපිය...!! කියන්න ඔය වෙලාවට තමා...!!Anonymoushttps://www.blogger.com/profile/09199475100434389411noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-64948675780356259742011-02-01T23:59:39.477+05:302011-02-01T23:59:39.477+05:30:n :n :n
mara case eka ne:n :n :n
mara case eka negontanoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-67914921787261202812011-02-01T22:46:34.462+05:302011-02-01T22:46:34.462+05:30අනේ මන්දා මට නම් කුනුහරුප විතරයි කියන්න තියෙන්නෙ.හ...අනේ මන්දා මට නම් කුනුහරුප විතරයි කියන්න තියෙන්නෙ.හෙනම ගහපන් වල් ----න්ටතට්ටු වෙන මරුnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-45063018061925391702011-02-01T22:36:23.433+05:302011-02-01T22:36:23.433+05:30මම පරක්කු උන ටිකට කතාව දුවලා !
ඉතින් මේකද අවසානේ...මම පරක්කු උන ටිකට කතාව දුවලා !

ඉතින් මේකද අවසානේ .. බලහං ඉතිං කෙල්ලොන්ට මල් අදින එකා ලොකු උන හැටි (මල් අදින එවුවොත් නරක නෑ )මෙච්චර අහිංසක පූසෙක් ඉන්නකොට මොකද මන්දා අර වගේ බන්ඩෙක් එක්ක කොටු පයින්න ගියේ ..නොදකිං මේවගේ කෙල්ලෝ ...

ජය වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-35924061279629552002011-02-01T22:36:09.588+05:302011-02-01T22:36:09.588+05:30මුංගේ අම්මට !@#$$%^%^&. යකෝ මුංව මරලත් මදිනේ. ...මුංගේ අම්මට !@#$$%^%^&. යකෝ මුංව මරලත් මදිනේ. හැබැයි මං එහෙම කිව්වට මටත් ඔහොම වෙලා තියෙනවා. එකපාරක් නෙමෙයි දෙපාරක්ම. එදායින් පස්සේ තමයි මං තීරණය කලේ කවදාවත් සිරාවට ලව් නොකරන්න. මේ වගේ සීන් එකක් වෙච්ච එකෙක් වෙන්න ඇති මෙන්න මේ කවිය කියලා ඇත්තේ.

ගැණු ජාතිය ජරා ජාතිය
ගලේ ගහලා මරා දාපිය
පිරිමි ජාතිය උතුම් ජාතිය
දුටුව තැන දන නමාපිය.

මේකේ ඉතුරු ටිකත් ඉක්මනට දාපන් මචෝ.........හසිත මදුශංකhttps://www.blogger.com/profile/08947950219332230745noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-15155404260825401502011-02-01T22:30:21.721+05:302011-02-01T22:30:21.721+05:30@අභීත- ඔව් බං, තව සීන් තියෙනව ඉස්සරහට.
දාපං මචෝ අ...@අභීත- ඔව් බං, තව සීන් තියෙනව ඉස්සරහට.

දාපං මචෝ අපිටත් බලන්න..

@Gayan Rupasinghe- බොහොම ස්තූතියි සහෝ!!!
ඒක ඇත්ත අපේ කට්ටියටත් ඒ කාලෙදිනම් මේ සිද්දි නිසා සෑහෙන්න වැදුනලු, ඒත් දැන්නම් තේරෙනව හැමෝම මේ කටු කන බව!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-20851971417304739702011-02-01T22:10:33.786+05:302011-02-01T22:10:33.786+05:30@BOTTA (බොට්ටා)- පනින්ඩ ඇත්දත් අහනව, හොද පන යන්න ඇ...@BOTTA (බොට්ටා)- පනින්ඩ ඇත්දත් අහනව, හොද පන යන්න ඇති එදානම්..

@ගිහාන්- ඕකට උත්තර හොයන එකනම් ලේසි නෑ යාලු!!

@Danuska- ඒක ඇත්ත සහෝ, කාපු එකා තමා රහ දන්නෙ..

@Praසන්ன, හා පැටික්කි (MS)- හෙනවත් උන්ට වදින්න අකමැති ඇති!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-58138335670654087222011-02-01T22:08:56.236+05:302011-02-01T22:08:56.236+05:30මචන් ඇත්තටම කියනවනම් උබලගෙ බ්ලොගය තම මම දකින හොදම ...මචන් ඇත්තටම කියනවනම් උබලගෙ බ්ලොගය තම මම දකින හොදම ලස්සනම බ්ලොගය වෙන්නෙ. මේ කතාව කියවනකොටත් නිකඉ මොකක්ද වෙලා ගියා පපුවත් එක්ක. ඔහොම කතා අපි හැමොටම වෙනව.. ඒත් කවුරුත් ඕවා කියන්න යන්නේ. ඒ අතින් උබල ගොඩක් ඉදිරියෙන්.. පුරු පුරු යාලුවා ට ගොඩාක් දුක හිතෙන්න ඇති. ඒත් ඕවා ඔහොම තමයි නෙ..
ජය...:rGayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-89117553884344907232011-02-01T22:05:01.317+05:302011-02-01T22:05:01.317+05:30@RoshanHerath- හිතන්න ගියාම අපේ ඔලු අවුල් වෙනවා නේ...@RoshanHerath- හිතන්න ගියාම අපේ ඔලු අවුල් වෙනවා නේද මචෝ..?

@පිණිබිඳු...- ඔය ගියෙ හොදා ගොඩ යෑමක්! :n

@රංග - මගේ ලෝකය- හැම එකාම මෙහෙමද මංදා මචං..BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-92204574248625137682011-02-01T22:03:52.053+05:302011-02-01T22:03:52.053+05:30@Raj- ItalyDilan, AmilaArt - ඉක්මණට දානව සහෝ!
@කො...@Raj- ItalyDilan, AmilaArt - ඉක්මණට දානව සහෝ!

@කොඩී- අනේ මන්ද බං..

@පූසා- කතා හදල දාන්නද බං, බලමුකො ඉස්සරහටවත් එකක් ආවොත් දාන්නම්!!

@තාරක Dilsh@n- උඹලට මේක අහල හිතාගන්න බෑ.., නිකමට හිතල බලපංකො පුරුපුරුට කොහොම හිතෙන්න ඇතිද කියලා..BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-1889022419081870762011-02-01T21:46:28.066+05:302011-02-01T21:46:28.066+05:30@priyantha.ඒබී,Dar[K],
Ano,Mahasen Bandara,
Dakshi...@priyantha.ඒබී,Dar[K],
Ano,Mahasen Bandara,
Dakshina - ඔහොම තමා යාලුවනේ!!

@nawammawatha- ඒ දවස් වලත් අහන අහන එකා කිව්වෙ බුදු අම්මෝ කියල තමයි මචෝ!

@Naleen Dhanushka- මලයවනම් දැන් දන්නවනෙ ඉතින්.. :)BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-7913580177288314342011-02-01T21:27:54.846+05:302011-02-01T21:27:54.846+05:30ඊළඟ සතියෙ පුරුපුරුට පාටි 1 දෙන්න හේතු දෙකක්ම තියෙන...ඊළඟ සතියෙ පුරුපුරුට පාටි 1 දෙන්න හේතු දෙකක්ම තියෙනව දැන්...

-pathumAnonymousnoreply@blogger.com