tag:blogger.com,1999:blog-2578820556902364755.post1309567092028548779..comments2023-09-26T20:41:24.306+05:30Comments on BLOG ගඩොල්: කැම්පස් ලයිෆ් - දින දින වලට යන අපේ පිරිමි පරපුරBLOG ගඩොල්http://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-2578820556902364755.post-5314758196452396002013-01-16T14:08:30.905+05:302013-01-16T14:08:30.905+05:30ඒක ගැහනු පිරිමි මොළයන්ගේ ක්‍රියාකරිත්වයේ බළපෑමක්. ...ඒක ගැහනු පිරිමි මොළයන්ගේ ක්‍රියාකරිත්වයේ බළපෑමක්. බොහෝ විට ගැහැණුන්ට වැඩ ගොඩක් එක සැරේ ( නෙට්වර්ක් එකක් විදියට ) හැම වැඩෙම කෝඩිනේට් කරන්න පුළුවන් උනාට පිරිමින්ට එහෙම බෑ. පොඩ්ඩක් අම්මයි තාත්තයි වැඩ කරන හැටි මතක් කරගන්න.

ගිරවිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-83001996740243559672013-01-16T14:03:32.487+05:302013-01-16T14:03:32.487+05:30බොහෝ උසස් වූ පුරුෂ රත්නයන් විසින් වසර ගනනාවක් පුරා...බොහෝ උසස් වූ පුරුෂ රත්නයන් විසින් වසර ගනනාවක් පුරාවට අදහාගත් නොහැකි සේ රවට්ටා සූරුට්ටු බවට පත්වූ අහිංසක ගෑණු ළමයිනුත් එමටයි. අපේ බැච් එකෙත් එහෙම උනා. සමහර දේවල් අද අහද්දි හිතා ගන්නවත් බෑ.

ගිරවිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-19279690043375444382013-01-16T14:00:06.606+05:302013-01-16T14:00:06.606+05:30ඒ පිටින් පේන දෙයක් වෙන්නත් පුලුවන් පොඩි මෑන් සහොදර...ඒ පිටින් පේන දෙයක් වෙන්නත් පුලුවන් පොඩි මෑන් සහොදරයා. . . ඔයාල හිතනවට වඩා ගෑනු ළමයි සියුමැලි වෙන්නත් පුළුවන්. ඒක කවදාවත් සන්සන්දනය කරන්න බෑ මොකද කාටවත් ඒ අවස්ථා දෙකම තමන්ට වුනා සේ විඳින්න බැරි නිසා

ගිරවිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-24201639801861871492012-05-17T17:33:37.560+05:302012-05-17T17:33:37.560+05:30is this the one you are telling ? http://www.faceb...is this the one you are telling ? http://www.facebook.com/kulan.ranasingheAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-37707332290590487272012-04-28T18:53:58.884+05:302012-04-28T18:53:58.884+05:30thawa masa thunai AL wala karanna thibba hama dema...thawa masa thunai AL wala karanna thibba hama dema kara igena ganna eka arenna....2nd shy wath campus gihin e athal ekath mata ganna labewaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-20290831111031603562012-04-28T15:47:44.203+05:302012-04-28T15:47:44.203+05:30ඒ වගේම කොල්ලන්ගේ අධ්‍යාපනයට බාධා වෙන වැඩ තවත් ගොඩක...ඒ වගේම කොල්ලන්ගේ අධ්‍යාපනයට බාධා වෙන වැඩ තවත් ගොඩක් තියෙනවා. කට්ටිය සෙට් වෙලා බොන්න යන එක, සෙට් වෙලා ෆිල්ම් බලන්න යන එක, සෙල්ලම් කරන එක, දේශපාලන සාකච්චා, සමාජය හදන හැටි, ado me tika karapuwama koheda bung padam karanna welawak.......Jalitha Liyanagenoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-4250545174290042282012-04-28T15:15:44.763+05:302012-04-28T15:15:44.763+05:30හික් හික්!! එළම කිරි මචං. මමනං ටැග් එක දැක්ක ගමනව්...හික් හික්!! එළම කිරි මචං. මමනං ටැග් එක දැක්ක ගමනව්ම ඇඳින්නාBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-57793851053145718612012-04-28T15:15:11.460+05:302012-04-28T15:15:11.460+05:30අනිවා මචං. මගෙ බ්ලොග් ලෝකෙ හොඳම මිතුරෙක් වෙච්ච උඹත...අනිවා මචං. මගෙ බ්ලොග් ලෝකෙ හොඳම මිතුරෙක් වෙච්ච උඹත් එක්ක කතා කරන්න ලැබීම සතුටක් වගේම අර සුභ ආරංචිය අසන්න ලැබීම ගැනත් සතුටුයි :-)BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-13997752358946330192012-04-28T15:14:06.831+05:302012-04-28T15:14:06.831+05:30බොහොම ස්තුතියි මචෝ. අනිත් ලිපි දෙකත් කියවපංබොහොම ස්තුතියි මචෝ. අනිත් ලිපි දෙකත් කියවපංBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-74068293020876473392012-04-28T15:13:36.941+05:302012-04-28T15:13:36.941+05:30හික් හික්!! බොහොම ස්තුතියි සහෝහික් හික්!! බොහොම ස්තුතියි සහෝBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-39235884372688737322012-04-28T15:13:10.419+05:302012-04-28T15:13:10.419+05:30ඉතිං කතා කරන්න එපායැ බං!!!ඉතිං කතා කරන්න එපායැ බං!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-84338049457087883462012-04-28T15:12:51.130+05:302012-04-28T15:12:51.130+05:30තෑන්ක්යූ අයියේ!!!තෑන්ක්යූ අයියේ!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-43536588458612499292012-04-28T15:12:35.259+05:302012-04-28T15:12:35.259+05:30තෑන්ක්ස් මචංතෑන්ක්ස් මචංBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-12394202436816125872012-04-27T13:22:01.142+05:302012-04-27T13:22:01.142+05:30උගේ නම කුලාන් අරුණජිත්. කොලමබ විශ්වවිද්‍යාලයේ හිටප...උගේ නම කුලාන් අරුණජිත්. කොලමබ විශ්වවිද්‍යාලයේ හිටපු මලල ක්‍රීඩා නායකයා. ශ්‍රී ලංකා කණ්ඩායමේත් සාමාජිකයෙක්. මීටර් 400 කඩුලු පැන දිවීම පාසල් සහ විශ්ව විද්‍යාල වාර්තා උසුලන්නෙක්. කොළඹ විද්‍යා පීඨයේ ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල එක්ක පාස් වෙච්ච එකා. උගේ ඒරෙකෝඩ් එකත් තාම තියෙනවා. ඉස්කෝලේ යන කාලෙම ගෑනු ළමයෙක් එක්ක යාලු වෙලා හිටියේ. ෆැකල්ටියේ තිබුණු සමිති සමාගම් හැම එකේම වගේ බැහැල වැඩ කළා. ඔය බැච් ෆිට් එක කියල පුරු පුරු කියන එක උගේ සංකල්පයක්. ඌට ලංකාවේදී තවත් දිග්රියක් දහ ඩිප්ලෝම දෙක තිබුන. දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ආචාර්ය උපාධිය ලඟදි ඉවර කළා. දැන් එහෙ යුනිවර්සිටි එකක අසොශියේට් ප්‍රොෆෙසර් කෙනෙක්. තාමත් එහේ ප්‍රාන්ත මලල ක්‍රීඩා කණ්ඩායමේ වාර්තා උසුලන කදුළු පන දිවීමේ ශූරයෙක්. මේ සැරේ ඔලිම්පික් තේරීම් තරඟ වලටත් සහභාගී වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ මදිවට දෙදරු පියෙක. ආදරණීය තාත්ත කෙනෙක් සහ සැමියෙක්. ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංගමයේ නිල තල ධාරියෙක්. හැම වෙසක් එකටම තනියම තොරණක් හදනවා එහේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-63213011024114821122012-04-27T08:49:36.414+05:302012-04-27T08:49:36.414+05:30Watina lipiyakWatina lipiyaksiripalahttps://www.blogger.com/profile/10798635584548653912noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-37172372755694338012012-04-27T06:11:42.808+05:302012-04-27T06:11:42.808+05:30බිලොග් ගඩොල්ගේ ටැග් එක දීහා බලාගෙන ගියා ඒත් කථා කර...බිලොග් ගඩොල්ගේ ටැග් එක දීහා බලාගෙන ගියා ඒත් කථා කරන්න වේලාවක් හම්බ උනේ නෑනෙවජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-36301007220281844272012-04-26T11:38:38.937+05:302012-04-26T11:38:38.937+05:30මාර කරුණු දැක්වීමක්නෙ.මාර කරුණු දැක්වීමක්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-11665064876262012032012-04-26T00:15:25.241+05:302012-04-26T00:15:25.241+05:30සිරාවට...200%ක් හරි.... අනිත් කතන්දරේ කෙල්ලො මොකාට...සිරාවට...200%ක් හරි.... අනිත් කතන්දරේ කෙල්ලො මොකාට හරි ඇණ වෙලා හරි කුප්පි දාගන්නවා. එකම subject කුප්පි දෙකක්/තුනක් දාගෙන තව එක්කෙනෙකුගෙනුත් කුප්පි දාගන්න කෙල්ලෙක් හිටිය ෆැකල්ටියෙ.
engineering physics එකේ දැන් 1:1ක් විතර කෙල්ලො....අනේ කාලේ කිව්වලු. වැඩේ තියෙන්නෙ මුන්ට ගිරවා දැමීමේ උපන් හැකියාවක් තියෙනව...ඒක අපිට නෑ. ඒකයි ප්‍රධාන හේතුව. විශේෂ උපාධියට ගියාම ගිරවාගෙන් වැඩ ගන්න අමාරු උනාට...යන්නෙ ගිරවගෙන්නෙ...ඉතිං කොල්ලො සදා දුකේ :(දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-25473386424228172982012-04-25T20:53:48.315+05:302012-04-25T20:53:48.315+05:30මන් අයියව හරියටම දැන ගත්තා කවුද කියලා.. ඇත්ත ඇත්ත...මන් අයියව හරියටම දැන ගත්තා කවුද කියලා.. ඇත්ත ඇත්ත.......ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-82634372810782569902012-04-25T20:03:58.625+05:302012-04-25T20:03:58.625+05:30බ්ලොග් ගඩොල් බ්ලොග් ලෝකෙද ඇදුනුවට එදා කතා කරද්දි එ...බ්ලොග් ගඩොල් බ්ලොග් ලෝකෙද ඇදුනුවට එදා කතා කරද්දි එච්චර මීටරයක් තිබ්බෙ නැහැ.. මේ ඉන්නේ..

ඇත්තට හමුවෙනවට වැඩිය අපි බ්ලොග් එක දැක්කම අදුනනවා හිකිස්.. ඒව මාර සීන් බොල..

ලබන පාර මීටරෙන් හමුවෙමු..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-33045804524376712602012-04-25T16:36:08.104+05:302012-04-25T16:36:08.104+05:30ගොඩක් සතුටුයි උබව දකින්න හම්බුනා සෑහෙන්න කතා කරන්න...ගොඩක් සතුටුයි උබව දකින්න හම්බුනා සෑහෙන්න කතා කරන්නත් ලැබුනාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-48451327514828912772012-04-25T16:25:21.749+05:302012-04-25T16:25:21.749+05:30මට ටිකක් කලින් යන්න වුණා බං. මම ඔය හැම තැනම හිටියා...මට ටිකක් කලින් යන්න වුණා බං. මම ඔය හැම තැනම හිටියා. හැබැයි අනුමත වුණේ හෙම නෑ :-)BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-82875317644256120602012-04-25T16:24:37.438+05:302012-04-25T16:24:37.438+05:30තෑන්ක්ස් මචෝ!!!තෑන්ක්ස් මචෝ!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-62870467651982257052012-04-25T16:24:21.269+05:302012-04-25T16:24:21.269+05:30උඹව අදුරගන්න ලැබීම ගැනත් සතුටුයි මචෝ. තෑන්ක්යූ කිව...උඹව අදුරගන්න ලැබීම ගැනත් සතුටුයි මචෝ. තෑන්ක්යූ කිව්වා එහෙනං!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-2578820556902364755.post-41125662390156702302012-04-25T16:23:30.768+05:302012-04-25T16:23:30.768+05:30හික් හික්!! අපි විහින්මයි හරක් වෙලා තියෙන්නේහික් හික්!! අපි විහින්මයි හරක් වෙලා තියෙන්නේBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.com