අඹ යාලුවෝ

Thursday, July 1, 2010

ගන කතා 4 (අවසාන කොටස) - සිය රට දේ... සිරි සැප දේ...


ඔන්න යාලුවනේ ඔයාලා ඉතිං ගන කතා සීසන් වන් එකේ අන්තිම ලිපිය කියවන්නයි යන්නෙ.අද අපි කියන්න යන්නෙ දේශීය ගන ගැන.තවමත් "ගනය" කියන්නෙ මොකද්ද කියල දන්නැති කට්ටිය මෙතනින් බලන්නකො.

ඔය ගන කියන්නෙ වෙන සමහර රටවල්වලනං කර්මාන්තයක් මට්ටමට දියුණු වෙච්ච ෆීල්ඩ් එකක්.ඒ වුණාට ලංකාවෙනං දෙයියන්ගෙ පිහිටෙන් තාම එහෙම කර්මාන්තයක් නෑ.මොකද අපේ රටේ නීතිය සහ සංස්කෘතිය ඒ වගේ දේවල්වලට ඉඩක් දෙන්නෙ නෑ නොවැ.හැබැයි ඒකම නෙවෙයි එකම හේතුව.ලංකාවෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රියට එච්චර තාක්ෂණයක් සහ මාකට් එකකුත් නැති වෙච්ච එකත් ඒකට බලපානවා.හික් හික්!! ගන තියා සාමාන්‍ය චිත්තරපටියක්වත් හදාගන්නෙ කොයිතරංනම් කට්ටක් කාලද?

ඉතිං දේශීය ගන වල තාක්ෂණේ හරිම නොදියුණු මට්ටමක තියෙන්නෙ.කොටින්ම අධ්‍යක්ෂණය, කැමරාකරණය, ආලෝකකරණය, රගපෑම වගේ ඔක්කොම වැඩ එක මනුස්පයෙක් අතින් තමයි කෙරෙන්නෙ.එහෙම හරි තියෙන්නෙ හැබැයි බොහොම ටිකයි.අනිත් ඒවායේ ඉන්නෙ ගනවල රගපානවා කියල නොදැන රගපාන කට්ටිය.ඒ කියන්නෙ එක්කො දෙන්නටම හොරෙන් කවුරුහරි වීඩියෝ කරලා.මෙහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට ප්‍රසිද්ද තැන්වල සීමාව ඉක්මවලා යන අයට.නැත්තං කෙල්ලට හොරෙන් කොල්ල වීඩියෝ කරලා.කොහොම වුණත් මේ වගේ දේවල්නං කොහෙත්ම අනුමත කරන්න බැහැ.

තවත් ඒවායෙ දෙන්නම එකතුවෙලා වීඩියෝ කරලා, හැබැයි මොකක් හරි බැරිවීමකින් වීඩියෝ එක අවුට් වෙලා.එහෙම කේස් එකක් වුණොත් ඉතිං සොරිම තමයි.හැබැයි එහෙම වෙලත් කිසි ප්‍රශ්නයක් නැතුව දිගටම රගපාන ප්‍රසිද්ධ නිළියො කීප දෙනෙක්ම ලංකාවෙ ඉන්නවා.අපේ පූසො සෙට් එකට තවම අහුවෙලා නැත්තෙ කෙල්ල විසින් කොල්ලට හොරෙන් වීඩියෝ කරපු ගනයක් විතරයි.

ඔය මොන මොන අඩුපාඩු තිබුනත් අපේ කොල්ලො ගොඩක්ම බලන්න කැමති දේශීය ගන තමයි.ඒක තමයි මේ ලිපියට " සිය රට දේ... සිරි සැප දේ..." කියල නම දැම්මෙත්.ඉතිං ඔය තියන ඉල්ලුමට හරියන්න ගන සැපයුමක් නැති නිසා ගන බෙදාහරින කට්ටිය ඒ දවස්වල විශේෂ උපායක් අනුගමනය කළා.ඒ තමයි ඉන්දියානු හරි ලතින් ඇමරිකන් හරි ගනයක් අරගෙන, ඒකට සිංහල සිංදුවක් බැක්ග්‍රවුන්ඩ් මියුසික් විදිහට දාල, ඒ මදිවට සිංහල නමකුත් දාල විකුණන එක.උදාහරණයක් විදිහට "කුමාරි ඉන් බැංකොක්" වගේ නමක් තමයි දාන්නෙ.

සාමාන්‍යයෙන් ඔය ඉන්දියන්, ලතින් ඇමරිකන් කාන්තා පක්ෂය ලංකාවෙ කට්ටියට ටිකක් සමානයිනෙ.ඉතිං අපේ හුදී ජනයා වැඩේට මරුවට ඇන්දෙනවා.ඒ අතරෙ සමහර කට්ටිය මේක දේශීය ගනයක්මයි කියල ඔප්පු කරන්න වැඩ කරනවා.එක පාරක් පූසො දැක්ක ගන ෆොටෝ එකක ගෑනු ළමයට එහා පැත්තෙ දිවයින පත්තරයක් තියලා තිබුනා.අන්න ඒ වගේ වැඩකින්නම් ඔප්පු කරන්න පුලුවන් ඒ දේශීය ගනයක්මයි කියලා.

***********************************************************************************

මේ කියන්න යන්නෙ ඤාව්වගෙ 16 වෙනි උපන්දිනේ දවස ගැන.ඉතිං පුරුපුරුයි, උපාසකයි, මාලුකට්ටයි හවස ගියාලු ඤාව්වගෙ ගෙදර.උපන්දිනේ දවසෙ ඉතිං හිස් අතින් යන්නත් බෑනෙ.ඉතිං පූසො කට්ටිය තීරණේ කළාලු මෑන්ස්ට බර්ත්ඩේ ප්‍රසන්ට් එක විදිහට සිංහල ගනයක් ගෙනියන්න.හැබැයි තියාගන්න නෙවෙයි, රෙන්ට් එකට.පූසොත් ඉතිං මේසෙ උඩ තියන තෑගි අරගෙන යන්නෙ නෑනෙ.අනික ඉතිං ඊට වඩා වටින තෑග්ගක් කොහෙද ඔය කාලෙට?

ඉතිං පූස්ගම වීඩියෝ සෙන්ටර් එකට ගොඩවැදුනු අපේ යාලුවො සෙට් එක සිංහල ගනයක් ගත්තලු.සාමාන්‍යයෙන් අයිඩෙන්ටිටි කාඩ් එක එතන තියල එන්න ඕනෙ වුණත්, පුරුපුරු වීඩියෝ සෙන්ටර් එකේ යූෂුවල් කස්ටමර් කෙනෙක් නිසා එහෙම අවශ්‍යතාවයක් ඇතිවුණේ නෑලු.ඒ දවස්වල සාමාන්‍ය ෆිල්ම් එකක් රෙන්ට් කරන්න ගාන රුපියල් 30යි.ගනයක්නං රුපියල් 40යි.සිංහල ගනයක්නං රුපියල් 50යි.අනිත් එක ගනයක් ඒ ගානට හරි ගන්න පුලුවන් කඩේ ඇතුලෙ කාන්තා කස්ටමර් කෙනෙක් නැත්තං විතරයි.

දැන් ඔන්න කට්ටිය ගිහිං වැඩේ පටන් ගත්තලු.මෙන්න බැලින්නං මේක ලතින් ඇමරිකන් ගනයක්ලු."චෙරියෝ චෙරියෝ...තවත් බයිලා බැරියෝ" කියන සිංදුව බැක්ග්‍රවුන්ඩ් එකට දාල තිබුනලු.රුපියල් 50ක් දීල ගත්තෙ මේකද කියල හිතපු පුරුපුරු වහාම උපාසකත් එක්ක පූෂ් සයිකලේ ගියාලු කඩේට.

"අයියෙ ඔයා අපිට දීල තියෙන්නෙ සිංහල එකක් කියල ලතින් එකක්නෙ"

පුරුපුරු කිව්වලු.කඩේ අයියගෙ මූණ අප්සට් වෙලා ගියාලු.ඒ වුණත් පුරුපුරුව අදුරන හින්දා මොකුත් කියන්නෙ නැතුව ඒ වෙනුවට වෙන ගන සීඩී එකක් දුන්නලු.පූසො දෙන්න ගිහිල්ල ඒකත් දාල බැලුවලු.බැලින්නං ඒ පාර අයියකාරයා දීල තියෙන්නෙ බංගලිදේශෙ ගනයක්.එක තැනක එහෙ ජාතික කොඩියත් පේනවා.දැන්නං පූසන්ටත් අප්සට්ලු.ආපහු ගියාලු වීඩියෝ සෙන්ටර් එකට.

"අයියෙ ඔයා අපිට මේ පාර දීල තියෙන්නෙ බංගලිදේශෙ එකක්නෙ"

පුරුපුරු කිව්වලු.මේ පාරනං කඩේ අයියට නප්පියටම නැග්ගලු.මෑන්ස් මෙහෙම ගෝරනාඩු කළාලු.

"මල්ලි මේ..., ඔය සීඩී හදන්නෙ මම නෙවෙයි.ඕවායෙ ඉන්නෙත් මම නෙවෙයි.අපිට සිංහල කියලා ඕව තමයි එන්නෙ.ඔයාලට එපානං ඔන්න ඕක ආපහු මෙහාට දෙන්න..."

පූසො ටික ඉතිං ෆුල් සරෙන්ඩර්ලු.සීඩී එක ආපහු දුන්නත් සල්ලිනං ආපහු හම්බ වෙන්නෙ නෑ.එක අතකට මෑන්ස් කිව්ව වගේ මෑන්ස්ට කරන්න දේකුත් නෑ නොවැ!ඉතිං කට්ටිය ආපහු ගනෙත් අරං ඤාව්වලගෙ ගෙදරට ගියාලු.අන්තිමට ඤාව්වා තමන්ගෙ 16 වෙනි උපන්දිනේට බැලුවෙ බංගලිදේශෙ ගනයක්...

*************************************************************************************

මේ කතාව සිද්ද වුණේ ආෆ්ටර් ඕ ලෙවල් කාලෙ.ඒ කියන්නෙ 2004 මුල් හරියෙ.ඔන්න දවසක් පූසො සෙට් එක පුරුපුරුලගෙ ගෙදර කවුරුත් නැති වෙලාවක දේශීය ගනයක් බල බලා ඉන්නවලු.(කට්ටිය ඉතිං ගන බලන්න විතරක්ම නෙවෙයි සෙට් වෙන්නෙ.වෙන ෆිල්ම්සුත් බලන අතරෙ ගනත් බලනවලු).ගෙදර කවුරුත් නැති හින්දා සවුන්ඩ් එහෙමත් හොදට දාගෙනලු බැලුවෙ.

දැන් කට්ටියට ෆුල් අප්සට්ලු.මොකද මේක දේශීය එකක්ද, කලාපීය එකක්ද කියලා වෙන් කරලා අදුරගන්න බැරිලු.ගනේ සවුන්ඩ් කොලිටි එක මදි එහෙම අදුරගන්න.මාලුකට්ටයි ඤාව්වයි කියන්නෙම මේක ජම්බුද්වීපෙ එකක් කියලා.පුරුපුරුයි උපාසකයි කියන්නෙම මේක දේශීය එකක් කියලා.ඔහොම වාද කර කර ඉන්දැද්දි එකපාරටම ගනේ සවුන්ඩ් කොලිටි එක යථා තත්ත්වෙට ආවලු.දැන් කියන ඒව ඇහෙනවා.ඒත් පැහැදිලි මදි.ටික වෙලාවකින් ආපහු එකපාරටම බොහොම පැහැදිලි හඩකින් මෙහෙම කියනවා ඇහුනලු.

"ගන්න ගන්න සංවර්ධන ලොතරැයිය... දිනෙක ජය නියත...මහජන සම්පත....අද දිනුම් ඇදීම කෝටි තුනහමාරයි...."

බැලින්නං කවුද ලොතරැයි විකුණන මනුස්සයෙක් ලවුඩ්ස්පීකරයකින් වේගවත් කොමෙන්ට්‍රියක් දෙනවා.දැන් මාලුකට්ටටයි ඤාව්වටයි කට උත්තර නෑලු.හැබැයි කට්ටියටම ෆුල් හැපී, මොකද ඔරිජිනල් දේශීය ගනයක් නොවැ!අන්තිමට මේ සද්දෙ කරදරයක් වෙන මට්ටමටම පත් වුණාලු.පූසන්ට මහජන සම්පත බලන්න නෑ ලොතරැයිකාරයගෙ මහජන සම්පත විකිනිල්ල හින්දා.

ටික වෙලාවකින් ඒ සද්දෙ සංඛ්‍යාතෙ එන්න එන්න අඩුවෙලා නැතිවෙලා ගියාලු.ලොතරැයි ඩයල් එකට පින්සිද්ද වෙන්න දැනගත්තලු මේක ඔරිජිනල් දේශීය ගනයක් කියලා.ඒ වගේම දැනගත්තලු මේක පා‍රක් අයිනෙ තියෙන ගෙදරක සිද්ද වෙච්ච එකක් කියලා.

ඊට පස්සෙ තමයි හොදම සීන් එක වුණේ.ටිකක් වෙලා සයිලන්ට් එකේ කල්පනා කර කර හිටපු මාලුකට්ටා සීරියස් පිට ‍සියවසේ ප්‍රශ්නය ඉදිරිපත් කළාලු.

"මචං, මේ ගනේට ස්පොන්සර් කරල තියෙන්නෙ ජාතික ලොතරැයි මණ්ඩලෙන් වෙන්න බැරිද?"

*************************************************************************************

28 comments:

  1. අපි නොදන්න ගන........පට්ට කතාව....:D

    ReplyDelete
  2. හොද වෘත්තිය මට්ටමේ ලංකාවේ ඒවත් එකම එකක් දැකල තියෙනවා. එක නම් ෆිල්ම් එකක් හැදීමේ අදහසින් දෙන්න එක්කම එකතු වෙලා record කරන්නේ. ඔව් ඉතින්.. සිය රට දේ සිරි සැප දේ තමයි

    ReplyDelete
  3. හොද වෘත්තිය මට්ටමේ ලංකාවේ ඒවත් එකම එකක් දැකල තියෙනවා. එක නම් ෆිල්ම් එකක් හැදීමේ අදහසින් දෙන්න එක්කම එකතු වෙලා record කරන්නේ. ඔව් ඉතින්.. සිය රට දේ සිරි සැප දේ තමයි..

    ReplyDelete
  4. ගන ගැන මමත් දැම්ම ඔන්න හික් හික්.

    සිය රට දේ දැන් නම් ආයෙම අඩු වෙලා නේ.. කාලයක් තිබ්බ සිය රට ඒවමනේ හම්බුනේ.. හික් හික්

    ReplyDelete
  5. @ Shadow/හේමලයා - හික් හික්!! බොහොම ස්තුතියි සහෝ!:b

    @ රාවණා - අපිත් වෘත්තීය මට්ටමේ ඒවනං වැඩිය බලල නෑ.හැබැයි වෘත්තීය නොවන මට්ටමේ ඒවනං ගොඩක් බලල තියෙනවා!!:i

    ReplyDelete
  6. :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e

    ReplyDelete
  7. කොල්ලො.. පත්තරේ දිවයින නෙවයි!

    ReplyDelete
  8. අපි ඩ්‍රැකියුලා ෆිල්ම් එකක් බලද්දි දවසක් වර්ගයක් දැක්කා, මගෙ යහලුවෙකුගෙ අයියලා සෙට් එකක්ත් එක්ක බැලුවෙ, වර්ග කොටස තිරයෙ දිස් වෙද්දිම යහලුවගෙ අයියායි, ඉටපු අයියලා සෙට් එක දොරෙ වනලා තිය රෙදි අරන් අපෙ ඔලුවලට දාලා වහලා කියනවා, උඹලා තාම පොඩි මෙවා බලන්න, ලොකු වෙලා උඹ උඹලා සෙට් වෙලා බල පල්ලා කියලා.

    :b:b:b:b:b

    ReplyDelete
  9. කියල වැඩක් නෑ... සිය රට දේ... සිරි සැප දේ.. තමයි.

    ReplyDelete
  10. @ පිස්සා - එලකිරි! මම කියෙව්වා.:r ඇත්තටම ඔය 2002-2004 කාලෙදි තමයි දේශීය නිෂ්පාදන ගොඩක් වැඩි වුණේ.ඒ දවස්වල ඕනතරං හොයාගන්න තිබුනා.හැබැයි දැන්නං හොයාගන්න නෑ තමයි.අපි දැන් ඉස්කෝලෙ යන්නෙ නැති නිසාද දන්නෙත් නෑ හැබැයි!!දැන් මේවා තියෙනවද කියලා දන්න කෙනෙක් කියන්න හොදේ!

    @ Anonymous -:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b

    @ වැම්පයර් - සිරාවට? මොකද්ද මචෝ එහෙනං පත්තරේ?අපි වැරැද්ද හරිගස්සන්නං.උඹට ගොඩක් ස්තුතියි අපිව නිවැරදි කලෘට:g

    @ රවා - හික් හික්!! වර්ගයක්නං බලාපු කාලයක් මතක නෑ සහෝ.තිර රෙදි තිබුනට ස්ක්‍රීන් එක පේනවා නොවැ!!:f

    ReplyDelete
  11. අම්මප ඒකනං ඇත්ත කතාව කොල්ලො, වෙන රටවල ඒවා කොච්චර බැළුවත් අපේ එකක් බලනවා තරං ගතියක් නෑ තමා.. :)

    පලි: උඹලට තිබුනෙ අර කලිං CD එක hard එකට copy කරලම return කරන්න. අපිනං එහෙම තමා කරන්නෙ ඒකාලෙ. එතකොට දෙකම බලන්න පුළුවන්නෙ.

    ReplyDelete
  12. ගන කිවුවහම මතක් උනේ ලොකු ඉස්කෝලෙක පරණ කට්ටිය කරපු ගන සන්ගීතෙත් අපි මොන තරමක් අමාරුවෙන්ද හොයාගෙන බැලුවේ,සිය රට දේ.....සිරි සැප දේ කියලා...

    ReplyDelete
  13. ජාතික ලොතරැයි මණ්ඩලෙන් මේක දැක්කොත් මොනව හිතෙයි ද දන්නේ නෑ...:i

    ReplyDelete
  14. අනේ යකෝ මෙහෙමත් උන්. උපන් දිනේට ගන දෙනවයැ...............හිකිස්

    ReplyDelete
  15. :a :e:e:e:e:e:e

    නියමයි

    ReplyDelete
  16. උඔ නං පට්ට බුවෙක්. ඔක්කොම කේස් එලියට දානවා. සිරාවට ඔය මුතු ඈටේ ඒවා කියලා කලාපීය ඒවා දාද්දිනං මල පයිනවා තමා.

    උඔ දන්නවද සමහර ප්ලේයර් වල හින්දි දැම්මත් ප්ලේ වෙන්නෙ ගණ ඒ තරමට ප්ලේයරුත් ඒවට පුරුදු වෙලා හිහි.

    ReplyDelete
  17. කාලයක් චූ කතා series එකක් ගියා වගේ. මේ දවස්වල trend එක ගන ගැන වගේ.... :f

    ReplyDelete
  18. @ Praසන්ன - සිරාවට! බොහොම ස්තුතියි සහෝ!:b

    @ Buratheno - හික් හික්!! ඒකනෙ කිව්වෙ සිය රට දේ... සිරි සැප දේ.. කියලා!:e

    සීඩී එක කඩේට ගෙනියන්න ගොඩක් වෙලා ගියොත් මෑන්ස් ඒක මාරු කරන්නෙ නෑ, අපි හාඩ් එකට කොපි කරගන්න ඇති කියලා...

    @ ItalyDilan - ඒක ගනයක්වත් වර්ගයක්වත් නෙවෙයිනෙ මචෝ.නිකං ෂෝ එකක් විතරයි.(හික් හික්...ඉස්කෝලෙ බේරන්නත් එපැයි ඉතිං :i)

    @ කොඩී - නොදකින තරමට තමයි හොද :q

    ReplyDelete
  19. @ thariya - හික් හික්!! පූසො ඉතිං මේසෙ උඩ තියන තෑගි නෙවෙයිනෙ උපන්දිනේට දෙන්නෙ සහෝ..:i

    @ හෙළයා - :b:b:b:b:b:b:b:b:b

    @ බුද්ධි - බොහොම ස්තුතියි සහෝ!ඇත්ත කියන්න පසුබට වෙන්න ඕනෙ නෑ නෙව...:e

    "උඔ දන්නවද සමහර ප්ලේයර් වල හින්දි දැම්මත් ප්ලේ වෙන්නෙ ගණ ඒ තරමට ප්ලේයරුත් ඒවට පුරුදු වෙලා හිහි."

    මේ කතාවෙන්නං අපිට තවත් පරණ කතාවක් මතක් වුණා.ඒක පස්සෙ දාන්නංකෝ!!:b

    @ Hasitha - ඔන්න අපිනං ගන කතා ඉවර කළා (තාවකාලිකව):f

    @ Ansh Lucky Sri Jay - :e:e:e:e:e:e

    ReplyDelete
  20. ඒක මචන් පොඩි පත්තරයක් (ටැබ්ලොයිඩ් සයිස් එකේ).. අර සුබසෙත ද මොකක්ද කියල තිබ්බෙ කේන්දර පත්තරයක්.. මට මතක ඒක වගෙයි.. වෙනස් කරන්න ඕන නෑ මචන්..මටත් බුදු ශුවර් එකක් නෑ.. කතාවෙ රසයට ඒකෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ නොවැ!

    ReplyDelete
  21. :f :f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f

    ReplyDelete
  22. @ වැම්පයර් - එල එල මචෝ! එහෙනං එහෙමම තියමු නේද?:b

    @ හිඟන්නා - :e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e

    ReplyDelete
  23. :r පූස්ගම වීඩියෝ සෙන්ටර්-මේක තාම තියෙනවද? :a

    [කුමාරි ඉන් බැංකොක්,ප්‍රසිද්ධ නිළියො,කෙල්ලට හොරෙන් කොල්ල වීඩියෝ කරලා] අපෙ කාලෙ නම් ඉතා දුර්ලභ ගන නිර්මාණ. :b
    දැන්නම් Whole Sale නේ...... :a

    ReplyDelete
  24. @ නිපුන චාමින්ද - පූස්ගම වීඩියෝ සෙන්ටර් එකනං තාම යහතින් තියනවා.හැබැයි දැන් පූසොනං ඒකට යන්නෙ නෑ.

    ගන ගැන කරපු විග්‍රහය සහතික ඇත්ත සහෝ!!:b

    ReplyDelete
  25. එල එල .....ගනය ඔබ වෙත ගෙන එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙනි.....
    hikzzzzzzzzzzzzzz

    ReplyDelete
  26. හක් හක් හා . . .. එල එල . . . මෙව්වා කියවනකොට අපි ගන බලපුවත් කියවෙන්න එනව වගේ . . හික්ස්

    ReplyDelete
  27. උඹලා ගන කාලනේ ඉන්නේ! එළ එළ!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???